රග මඩල......

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    රග මඩල..................

    Theater1.jpg



    නවා යනවා ඉවරයක් නෑ
    ජිවිත ගමන හරිම දුකමුසුයි
    අප හැම දෙන රගනවා මෙහි
    රග මඩල හරි සුන්දරයි
    රග මඩල නැවතෙ කවද හරි
    ඒදාට යනවා ඒය අැත්තමයි



     
    • Like
    Reactions: Amalka101

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    simple meaning gave in simple way.. its not struggle type.. i dont like it :(
    ඒක තමයි අැත්ත අයියා
    මම කවි ලියන්නෙ කට්ටිය තෙරුම් ගන්න පුළුවන් වෙන්න සරලව
     
    Last edited:

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    හ්ම්ම්ම්!
    හොද නිර්මාණයක්
    ස්තූතියි අක්කියා
    කවියෙ අදහස තෙරුම් ගන්න ඒකට තමයි මම කවි ලියන්නෙ
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    Sarala wena taramata Kawiyaka gathiya wede matanam.
    ela Machan ela :yes:
    ස්තූතියි
    මම කවි ලියන්නෙ සරලව
    බැරෑරුම් කවි උනත් තෙරුම් ගන්න පුළුවන් විදියට
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ජිවිතය අපි කාටත් රඟ මඬලක්..

    තව තව වෙනත් මාදිලියේ ප්‍රස්තූතයන් අලලා ඔබේ නිර්මාන දිගටම කරන්න..

    නිර්මාන පල කීරීම එක දිගට නොකොට නිර්මාන අතර කුඩා හිඩැස් කාලයක් තබා ගැනීම තුලින් ඔබ පලමුව පල කල නිර්මානය පාඨකයා අතරට යාමට හා ඊට ඔවුන්ගේ විචාර සැපයීමට ඇති ඉඩ ප්‍රස්ථා බොහොම බවයි මගේ හැඟීම..

    මල්ලිට ජය...
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ජිවිතය අපි කාටත් රඟ මඬලක්..

    තව තව වෙනත් මාදිලියේ ප්‍රස්තූතයන් අලලා ඔබේ නිර්මාන දිගටම කරන්න..

    නිර්මාන පල කීරීම එක දිගට නොකොට නිර්මාන අතර කුඩා හිඩැස් කාලයක් තබා ගැනීම තුලින් ඔබ පලමුව පල කල නිර්මානය පාඨකයා අතරට යාමට හා ඊට ඔවුන්ගේ විචාර සැපයීමට ඇති ඉඩ ප්‍රස්ථා බොහොම බවයි මගේ හැඟීම..

    මල්ලිට ජය...
    ස්තූතියි අයියා