රඟහල දැන් ඇත අඩ අඳුරේ........

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
රඟහල දැන් ඇත අඩ අඳුරේ........

රඟහල දැන් ඇත අඩ අඳුරේ
නළුවන් දෙදෙනා ඇත පොරයේ
මොනවා කෙරුවත් අන් ....තිමයේ
බලා සිටින අප නම් එළියේ...........


කවු රුන් මොන වා දෙන වා කී වත්
කවු රුන් මොන වා කෙරු වා කී වත්
දෙන අය දෙන් නේ එකම කෙනා ටයි
දැන් අපි වෙන සක් කළ යුතු ඒ කයි


යුද්ධය දිනුවට ආසා හිතුනා
ඔබ හට සිහසුන දෙන්නට හිතුනා
රජු ගේ උදහස ඔබහට ලැබුනා
ඔබ රජ සමගින් සටනට වැටුනා .........

බෑනා හිටියේ කොයි දේසේ ....
අවි ගනුදෙනු ආවනේ .... බෝසේ ..
ඒවා ඇත්තද බොරුද කියා ....
කියන්නකෝ දැන් හනී..ක ඔයා



ඔබ හට ඇති වෙන කම් මඩ ගැහුවා
ඔබත් අනේ මඩ තලි තලි ගැහුවා
රජු සහ ඔබ දැන් ඇති මඩ නෑ වා
හෙට ඡන් දෙන් පසු සටන නිවේ වා


දෙන්නම හොඳ වැඩ කළ බව ද..න්නවා ..
සමහරු වැරදී..ත් කළ බව ද..න්නවා...
ඔය කා ගෙත් හැටි අපි න..ම් ද..න්නවා..
කවුරූන් දිනුවා..ත් ඉවසා..න් ඉ..න්නවා..



මෙය සරල උපහාසය පිණිස නිර්මාණය කළ අතර, හෙටින් පසු කවර නායකයා ආවත් ඔහු රටට අහිතකර සියළු නීති රීති ඉවත් කර රට සෞභාග්‍යය කරා ගෙන යෑමට පොරොන්දු වී ඇත. ඒ නිසා අපට ප්‍රශ්ණයක් නොවනු ඇත.
ඉහත පද පෙළ විජේරත්න වරකාගොඩයන් ගැයු රඟහල මුල් ගීතයට අනුව නොව සංගීත් විජේසූරිය ගැයු රඟහල ගීතයේ තනුවට අනුව කියවන්න.

සැ. යු. : කළු අකුරින් ඇත්තේ රැප් කොටසයි
 
  • Like
Reactions: DIGPRIYANKARA

oeok973500

Banned
Nov 5, 2011
24
0
0
. The older boomers have lost an estimated $ 1 trillion in savings between the peak of the market in 2007 and the trough of 2009,isabel marant 2012, according to a study from Boston College 401 (k) accounts For more details, if you pla t go to: http://crr.bc.edu/images/stories/ib_10-6.pd The study by Alicia Munnell,Isabel Marant shoes, director of the Center for Retirement Research College and Research Jean-Pierre Aubry,etoile by isabel marant, said many of the losses of the baby boomers born in the 1940s and early 1950s were recovered in 2010
 

DIGPRIYANKARA

Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    ඇ යකෝ මේක කවද දාපු නුලක්ද:cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:
    01-25-2010, 05:30 PM :confused::confused::confused::confused::confused::confused:
    එකෙක්වත් bump එකක් වත් දීල නැ:eek::eek::eek::eek::eek::eek::angry::angry::angry::angry:
    ඔන්න මම 20-01-2012වන අද දින bumpඑකක් සහ rep එකක් දුන්න
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    ඇ යකෝ මේක කවද දාපු නුලක්ද:cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:
    01-25-2010, 05:30 PM :confused::confused::confused::confused::confused::confused:
    එකෙක්වත් bump එකක් වත් දීල නැ:eek::eek::eek::eek::eek::eek::angry::angry::angry::angry:
    ඔන්න මම 20-01-2012වන අද දින bumpඑකක් සහ rep එකක් දුන්න

    හික්ස්..කොහොමද අප්පා මේ.. පරණ පෝස්ට් එක හොයා ගත්තේ.. දැං පේනවා නොවැ.. රට සෞභාග්‍යයෙන් ඉතිරෙන හැටි.. නේද?

    බොහොම ස්තුතියි මල්ලියා.. මේක ආයෙත් ඇදලා ගත්තට..