රඟහල දැන් ඇත අඩ අඳුරේ........
රඟහල දැන් ඇත අඩ අඳුරේ
නළුවන් දෙදෙනා ඇත පොරයේ
මොනවා කෙරුවත් අන් ....තිමයේ
බලා සිටින අප නම් එළියේ...........
කවු රුන් මොන වා දෙන වා කී වත්
කවු රුන් මොන වා කෙරු වා කී වත්
දෙන අය දෙන් නේ එකම කෙනා ටයි
දැන් අපි වෙන සක් කළ යුතු ඒ කයි
යුද්ධය දිනුවට ආසා හිතුනා
ඔබ හට සිහසුන දෙන්නට හිතුනා
රජු ගේ උදහස ඔබහට ලැබුනා
ඔබ රජ සමගින් සටනට වැටුනා .........
බෑනා හිටියේ කොයි දේසේ ....
අවි ගනුදෙනු ආවනේ .... බෝසේ ..
ඒවා ඇත්තද බොරුද කියා ....
කියන්නකෝ දැන් හනී..ක ඔයා
ඔබ හට ඇති වෙන කම් මඩ ගැහුවා
ඔබත් අනේ මඩ තලි තලි ගැහුවා
රජු සහ ඔබ දැන් ඇති මඩ නෑ වා
හෙට ඡන් දෙන් පසු සටන නිවේ වා
දෙන්නම හොඳ වැඩ කළ බව ද..න්නවා ..
සමහරු වැරදී..ත් කළ බව ද..න්නවා...
ඔය කා ගෙත් හැටි අපි න..ම් ද..න්නවා..
කවුරූන් දිනුවා..ත් ඉවසා..න් ඉ..න්නවා..
මෙය සරල උපහාසය පිණිස නිර්මාණය කළ අතර, හෙටින් පසු කවර නායකයා ආවත් ඔහු රටට අහිතකර සියළු නීති රීති ඉවත් කර රට සෞභාග්‍යය කරා ගෙන යෑමට පොරොන්දු වී ඇත. ඒ නිසා අපට ප්‍රශ්ණයක් නොවනු ඇත.
ඉහත පද පෙළ විජේරත්න වරකාගොඩයන් ගැයු රඟහල මුල් ගීතයට අනුව නොව සංගීත් විජේසූරිය ගැයු රඟහල ගීතයේ තනුවට අනුව කියවන්න.
සැ. යු. : කළු අකුරින් ඇත්තේ රැප් කොටසයි
රඟහල දැන් ඇත අඩ අඳුරේ
නළුවන් දෙදෙනා ඇත පොරයේ
මොනවා කෙරුවත් අන් ....තිමයේ
බලා සිටින අප නම් එළියේ...........
කවු රුන් මොන වා දෙන වා කී වත්
කවු රුන් මොන වා කෙරු වා කී වත්
දෙන අය දෙන් නේ එකම කෙනා ටයි
දැන් අපි වෙන සක් කළ යුතු ඒ කයි
යුද්ධය දිනුවට ආසා හිතුනා
ඔබ හට සිහසුන දෙන්නට හිතුනා
රජු ගේ උදහස ඔබහට ලැබුනා
ඔබ රජ සමගින් සටනට වැටුනා .........
බෑනා හිටියේ කොයි දේසේ ....
අවි ගනුදෙනු ආවනේ .... බෝසේ ..
ඒවා ඇත්තද බොරුද කියා ....
කියන්නකෝ දැන් හනී..ක ඔයා
ඔබ හට ඇති වෙන කම් මඩ ගැහුවා
ඔබත් අනේ මඩ තලි තලි ගැහුවා
රජු සහ ඔබ දැන් ඇති මඩ නෑ වා
හෙට ඡන් දෙන් පසු සටන නිවේ වා
දෙන්නම හොඳ වැඩ කළ බව ද..න්නවා ..
සමහරු වැරදී..ත් කළ බව ද..න්නවා...
ඔය කා ගෙත් හැටි අපි න..ම් ද..න්නවා..
කවුරූන් දිනුවා..ත් ඉවසා..න් ඉ..න්නවා..
මෙය සරල උපහාසය පිණිස නිර්මාණය කළ අතර, හෙටින් පසු කවර නායකයා ආවත් ඔහු රටට අහිතකර සියළු නීති රීති ඉවත් කර රට සෞභාග්‍යය කරා ගෙන යෑමට පොරොන්දු වී ඇත. ඒ නිසා අපට ප්‍රශ්ණයක් නොවනු ඇත.
ඉහත පද පෙළ විජේරත්න වරකාගොඩයන් ගැයු රඟහල මුල් ගීතයට අනුව නොව සංගීත් විජේසූරිය ගැයු රඟහල ගීතයේ තනුවට අනුව කියවන්න.
සැ. යු. : කළු අකුරින් ඇත්තේ රැප් කොටසයි



