රඡය ශක්තිමත් කරමු
මේ වසර තුල පළාත් සභා කිහිපයක් විසුරුවා හැර මැතිවරණ පැවැත්වීමට රජය අදහස් කර සිටීයි.එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව සම්මත වීම කරගෙන ඡන්දය පැවත්වීමටයි රඡය සැරසෙන්නේ .මොකද මේ වගේ ඡන්දයකට යන කොට ටොපික් එකක් තියෙන්නත් ඔනේ නේ .
ඔන්න මේ පාර අපිට ආන්ඩුව දෙන්නේ ඡිනිවා ටොපිය තමයි රටේ කොච්චර ප්‍රශ්න තිබුනත් ඒ ප්‍රශ්න අමතක කරලත් මේ පාර ඡිනිවා ටොපියම කමු මොකද කියන්නේ .අප පටි තද කරගෙන මැරෙමු එත් අපේ රඡය ආරක්ෂා කරමු .අපිට බදු පිට බදු ගැහුවත් අපට කම් නැත නමුත් අපේ පාලකයන්ට ඩියුටි ෆිරී වාහන ලබා දේමු පඩිත් වැඩිකරමු එ මොනවා කලත් කම් නැත රට බේරා දුන් නායකයා නොව ඉතින් රට දැන් උන්නාන්සේලාගේ .උබලට මේ විසුක දස්සන බලා සිටින්නට බැරි නම් ඇස් දෙක අන්ද කරගන්න කන් බීරී කරගන්න මේ මොනවා උනත් රඡය ශක්තිමත් කරමු රැ2500 කොහොම හරි කලා ඉමු එත් රඡය ශක්තිමත් කරමු මේ යන විදියට නුදුරේදීම ලංකාව ආසියාවේ ආස්චර්ය වෙත යනවා ඉතින් නුදුරේම එන පලාත් සභා ඡන්දයෙදීත් බුලත් කොලයටම ඡන්දය දෙමු .
මගේ රටට සුභ අනාගතයක්