රඡය ශක්තිමත් කරමු

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
රඡය ශක්තිමත් කරමු

මේ වසර තුල පළාත් සභා කිහිපයක් විසුරුවා හැර මැතිවරණ පැවැත්වීමට රජය අදහස් කර සිටීයි.එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව සම්මත වීම කරගෙන ඡන්දය පැවත්වීමටයි රඡය සැරසෙන්නේ .මොකද මේ වගේ ඡන්දයකට යන කොට ටොපික් එකක් තියෙන්නත් ඔනේ නේ .

ඔන්න මේ පාර අපිට ආන්ඩුව දෙන්නේ ඡිනිවා ටොපිය තමයි රටේ කොච්චර ප්‍රශ්න තිබුනත් ඒ ප්‍රශ්න අමතක කරලත් මේ පාර ඡිනිවා ටොපියම කමු මොකද කියන්නේ .අප පටි තද කරගෙන මැරෙමු එත් අපේ රඡය ආරක්ෂා කරමු .අපිට බදු පිට බදු ගැහුවත් අපට කම් නැත නමුත් අපේ පාලකයන්ට ඩියුටි ෆිරී වාහන ලබා දේමු පඩිත් වැඩිකරමු එ මොනවා කලත් කම් නැත රට බේරා දුන් නායකයා නොව ඉතින් රට දැන් උන්නාන්සේලාගේ .උබලට මේ විසුක දස්සන බලා සිටින්නට බැරි නම් ඇස් දෙක අන්ද කරගන්න කන් බීරී කරගන්න මේ මොනවා උනත් රඡය ශක්තිමත් කරමු රැ2500 කොහොම හරි කලා ඉමු එත් රඡය ශක්තිමත් කරමු මේ යන විදියට නුදුරේදීම ලංකාව ආසියාවේ ආස්චර්ය වෙත යනවා ඉතින් නුදුරේම එන පලාත් සභා ඡන්දයෙදීත් බුලත් කොලයටම ඡන්දය දෙමු .

මගේ රටට සුභ අනාගතයක්
 
  • Like
Reactions: gcj

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
මේ වසර තුල පළාත් සභා කිහිපයක් විසුරුවා හැර මැතිවරණ පැවැත්වීමට රජය අදහස් කර සිටින බැවින් ඉතිරි පළාත් සභාවල මැති ඇමතිවරුන්ටද බදු සහන යටතේ වාහන ආනයන බලපත‍්‍ර කඩිනමින් ලබා දීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව නැගෙනහිර පළාත් සභාවේ මැති ඇමතිවරුන් සඳහා බදු සහන වාහන ආනයන බලපත‍්‍ර පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය විසින් දැනටමත් නිකුත් කරනු ලැබ ඇත.

ඉතිරි පළාත් සභාවල මැති ඇමතිවරුන්ටද වාහන ආනයන බලපත‍්‍ර ඡන්දය පැවති අනුපිලිවෙල අනුව ලබාදීමට රජය තීරණය කර තිබේ.

පළාත් සභා මන්ත‍්‍රීවරුන් සඳහා ඇමරිකානු ඩොලර් 35,000ක සහ මහ ඇමතිවරුන් සඳහා ඇමරිකානු ඩොලර් 50,000ක ද උපරිමයකට යටත්ව තීරු බදු රහිතව වාහන ආනයන බලපත‍්‍ර නිකුත් කරයි.
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    550291_386881911335454_100000409467534_1353344_1234111643_n.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ආණ්ඩුවට චන්දෙ නොදෙන එවුන් මොකටද බයවෙලා තියෙන්නේ. :lol::lol:
    උබල චන්දෙ දෙන්නේ නැත්තන් නිකන් හිටපල්ලා කියවන්නේ නැතුව, අපි එක බලාගන්නම්. :P:P
    ඔය චන්දෙත් ආණ්ඩුව දිනනවා,පුලුවන්නම්
    එකක් පරාද කරපල්ලා.:P:P
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    දැන් ආණ්ඩුවට චන්දෙ නොදෙන එවුන් මොකටද බයවෙලා තියෙන්නේ. :lol::lol:
    උබල චන්දෙ දෙන්නේ නැත්තන් නිකන් හිටපල්ලා කියවන්නේ නැතුව, අපි එක බලාගන්නම්. :P:P
    ඔය චන්දෙත් ආණ්ඩුව දිනනවා,පුලුවන්නම් එකක් පරාද කරපල්ලා.:P:P

    ඇ බන් ඇයි උඹට බැරි අර ජිල්මාට් ක්‍රමය පොඩ්ඩක් අපටත් කියලා දෙන්න... අනේ බන් ප්ලීස්...;)
     
    • Like
    Reactions: gcj

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    shik me huththalata witharai wahana

    කියලා වැඩක් නෑ අපිට පටි තද කරගන්න කිය කිය සැප ගන්නවා මුන්ට &%^%78

    Jaya Sri....

    :(

    අපරාදේ සල්ලි. බල්ලට නැති ඉලෙක්ෂන්.

    :yes:

    vili lajja nathi ratak meeka.... meeka ayenam ballek wath wela ipa denna epa....

    me rata balu wela ban
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇ බන් ඇයි උඹට බැරි අර ජිල්මාට් ක්‍රමය පොඩ්ඩක් අපටත් කියලා දෙන්න... අනේ බන් ප්ලීස්...;)
    ඔකේ මචන් තියෙන්නේ විපක්ෂෙ නොහැකියාවේ ජිල්මාට් එක තමයි.:lol: අර නටන්ඩ බැරි මිනිහ පොලොව ඇදයි හරි කියනවලුනෙ,නොහැකියාව වහගන්ඩ.:yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    QUOTE=ගමයා;12491439] බය වෙලà·� තියෙන්නේ මුන් විනà·�à·� කරන්නේ තොපේ අම්මලà·� à¶­à·�à¶­à·Šà¶­à¶½à·� ගේ බුදලයක් නෙවෙයි නිසà·�
    [/QUOTE]

    ”න් විනà·�à·� කරන්නේ තොපේ අම්මලà·� à¶­à·�à¶­à·Šà¶­à¶½à·� ගේ බුදලයක් නෙවෙයි à¶ :lol::lol::lol:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මේ චන්ද වලිනුත් මුන්ට දිනන්න දෙමු,
    එතකොට තව ටිකක් නාගෙන චාටර් වෙලා පජාති උනහම ඉවරෙටම ඉවරයි,

    :lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: gcj

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගමයා;12491439 said:
    baya wela thiyenne me vinasa karanne thope amma thatha ge budalayaka nowana nisa
    කවුද කියන්නේ විනාස කරනවා කියල එත් උබලම තමයි.:lol::lol: දැන් උබ ආණ්ඩුව එලෝල මොකාද බලයට ගේන්ඩ ඕනේ කියන්නේ, දීපන් බලන්ඩ පුලුවන්නම් කෙලින් උත්තරයක්, කොන්ද පන ඇතුව.
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ඔකේ මචන් තියෙන්නේ විපක්ෂෙ නොහැකියාවේ ජිල්මාට් එක තමයි.:lol: අර නටන්ඩ බැරි මිනිහ පොලොව ඇදයි හරි කියනවලුනෙ,නොහැකියාව වහගන්ඩ.:yes:
    උඹ හිතන්නේ එක පාරක් පරිප්පු කාපු මහජනයා, තවත් පාරක් කන්ඩ බලාගෙන මහින්ද චන්දෙ දෙයි කියලද??:rolleyes:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    කට්ටියටම හරි ප්‍රශ්නයක් තමයි විපක්ෂයේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා කියන දේ ;)
     

    perera.n.u

    Junior member
  • Jan 29, 2008
    199
    8
    18
    me ubalata kanna nathi unath jaathiyata drohiii wenna epaaaa ban :baffled::baffled: , yakooo un Vehicles gennanee:P:P , janthwata seewaya karanna :angry::angry:, parawall hadanne ikamata janathwa langata gihilla problems wisadanna :yes::yes:, night race yanna nemiiii :rolleyes::rolleyes:, ubalata ekawath terenne nadda:angry::angry:, oil wadi kalee environment pollution eka adu karanna , norrochole viduli bala gareee haduwe Indialwata current denna:D:D , un jeneva case eka dammane dan unta current denne naa api :rofl::rofl::rofl: , Ugandawata current denna plan karann inee:cool::cool: , Amaricawa dan apita rupliyalak wattinee naaa , un dan apita bya wella inee , Google , KFC , Coca cola , Intel mara bayee inne;);) , unge market eka loss wei kiyala , so mokatda api Government eka change karannee :shocked::shocked::shocked:, tawa monada ubalata oneee ?? ada minihekuta 1000 kin jeewat wenna puluwan :rofl::rofl: ape mama rata hadala thiynne ehema , adammbara weyannn ratee barakaraya gannaa :confused::confused::confused: