මොකද ලියන එක කොට උනේ කෝ ගඩාෆි,අමනාදිනේජඩ්,ෆොන්සේකා ?? කෝ.එක තමයි කියන්නේ නොදන්න ඒවා කියන්ඩ එපා කියල.
පොඩ්ඩක් ජන හා නිවස සංගණන දෙපාර්තමේන්තුවේ වාර්තාවක් අරන් බලපන්,එතකොට උබටම පෙනෙයි උබේ කතාව වැරදියි කියල.අනික කොහොමද ජාතින් තුනක ගන්න සමාන වෙන්නේ ???? මාර වැඩක්නේ, මෝඩ තර්ක දාන්ඩ එපා ලැජ්ජයිනේ.
ඉතින් දෙකම කියුවේ චන්ද කොමසාරිස්නේ උබ නෙමේනේ, මිනිහ කියන දේවල මිනිහ දන්නේ නැතව උබ කොහොමද දන්නේ, උබලගේ ගෙවල් ලගද ඉන්නේ මිනිහ ඉන්නේ ???![]()
සංඛ්යාලෙකණ දාන්න කො බලන්න නිකම් තප්පුල්නන නැතුව.චන්ද කොමසාරිස්ගෙ දෙබිඩි කාතාවෙන් පෙනවා නෙ මොකක් හරි වැරැද්දක් වෙලා තියෙනවා කියලා.











, desha mamaka
