රඡය ශක්තිමත් කරමු

Farook xxx

Member
Apr 2, 2012
88
14
0
මොකද ලියන එක කොට උනේ කෝ ගඩාෆි,අමනාදිනේජඩ්,ෆොන්සේකා ?? කෝ.එක තමයි කියන්නේ නොදන්න ඒවා කියන්ඩ එපා කියල.:lol::lol::lol::lol:

පොඩ්ඩක් ජන හා නිවස සංගණන දෙපාර්තමේන්තුවේ වාර්තාවක් අරන් බලපන්,එතකොට උබටම පෙනෙයි උබේ කතාව වැරදියි කියල.අනික කොහොමද ජාතින් තුනක ගන්න සමාන වෙන්නේ ???? මාර වැඩක්නේ, මෝඩ තර්ක දාන්ඩ එපා ලැජ්ජයිනේ.
ඉතින් දෙකම කියුවේ චන්ද කොමසාරිස්නේ උබ නෙමේනේ, මිනිහ කියන දේවල මිනිහ දන්නේ නැතව උබ කොහොමද දන්නේ, උබලගේ ගෙවල් ලගද ඉන්නේ මිනිහ ඉන්නේ ???:lol::lol::lol::lol:

සංඛ්‍යාලෙකණ දාන්න කො බලන්න නිකම් තප්පුල්නන නැතුව.චන්ද කොමසාරිස්ගෙ දෙබිඩි කාතාවෙන් පෙනවා නෙ මොකක් හරි වැරැද්දක් වෙලා තියෙනවා කියලා.
 
Farook xxx

Member
Apr 2, 2012
88
14
0
මට තාම මේකෙ හම්බෙලා නැ මොලයක් තියෙන unp කාරයෙක්,ඉන්න තරමක් ඉන්නේ මහ මෝඩ unp කාරයො.දාන තර්කවලත් කියන දේවලවත් කිසිම ගැලපීමක් නැ,unp කාරයො මොකක් හරි කියුවොත් හත්පොලේ ගාගන්නවා.

ඔයා නම් ගාගෙන විතරක් නිකන් ඉනෙනෙ නැහැනෙ.ගූ හට්ටි පිටින් ගිලිනවානේ.
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    @ erozan ......අන්ඩුව මුල්ම චන්ද ප්‍රතිපල නිකුත් කලෙ ගාල්ලෙන්. එක පරාදයි.ගාල්ල බහුතරය සිංහල. එහෙනම් එක පැරදුනෙ ඇයි?
    මොන මැතිවරණෙ ගැනද කියන්නේ ??? කවද තිබ්බ එකද???:rolleyes::rolleyes::rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සංඛ්‍යාලෙකණ දාන්න කො බලන්න නිකම් තප්පුල්නන නැතුව.චන්ද කොමසාරිස්ගෙ දෙබිඩි කාතාවෙන් පෙනවා නෙ මොකක් හරි වැරැද්දක් වෙලා තියෙනවා කියලා.

    :lol::lol::lol::lol: මම නෙමේ උබ තමයි තප්පුලන්නේ,චන්දකොමසාරිස් දෙබිඩි කතාවක් කරානම් ,මොකක් හරි වරදකුත් උනානම්,උබල මෙච්චර කල් පොල් ගෑවද බන් මොකුත් නොකර.:lol::lol::lol: උබට මතකද රනිල් කියුවේ එක නිදහස් හා සාදාරන මැතිවරණයක් කියල,උබ රනිල්ටත් වැඩිය දන්නවනේ බලන් ගියාම. :lol::lol::lol::P:P
     
    Farook xxx

    Member
    Apr 2, 2012
    88
    14
    0
    මොන මැතිවරණෙ ගැනද කියන්නේ ??? කවද තිබ්බ එකද???:rolleyes::rolleyes::rolleyes:

    ගාල්ල නගර සබාව පැරදුන එක ගැන කිව්වෙ ජනාදිපතිවරනෙදි.
     
    Farook xxx

    Member
    Apr 2, 2012
    88
    14
    0
    :lol::lol::lol::lol: මම නෙමේ උබ තමයි තප්පුලන්නේ,චන්දකොමසාරිස් දෙබිඩි කතාවක් කරනම්,මොකක් හරි වරදකුත් උන්නම් උබල මෙච්චර කල් පොල් ගෑවද බන් මොකුත් නොකර.:lol::lol::lol: උබට මතකද රනිල් කියුවේ එක නිදහස් හා සාදාරන මැතිවරණයක් කියල,උබ රනිල්ටත් වැඩිය දන්නවනේ බලන් ගියාම. :lol::lol::lol::P:P

    මම කලිනුත් කිව්වා මෙකෙ හොර වැඩ කරන්න මාරා ඉගෙන ගත්තෙ කාගෙන්ද කියලා.රනිල් ඔයාට හොදයි වගෙ.අපිට නම් එයාව වැඩක් නැහැ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගාල්ල නගර සබාව පැරදුන එක ගැන කිව්වෙ ජනාදිපතිවරනෙදි.
    මම නම් දන්නේ නැ පැරදුනද කියන අපි පරදුනාමයි කියමුකෝ.ඉතින් හොදයිනේ ප්‍රස්නයක් නැනේ,එකෙනුත් ඔප්පු වෙනව චන්දය නිදහස් හා සාදාරනයි කියල එච්චයි,උබල හෙන මෝඩයි බන්, :P:P:P
     
    perera.n.u

    Junior member
  • Jan 29, 2008
    199
    8
    18
    විපක්ෂෙ එවුන් පරිප්පු කෑව කියල සමස්තය එහෙම නෙමේ මචන්, ලබන ජනාදිපති වරනේදී අනිවාර්යෙන් ජනාදිපතිතුමා නැවතත් දිනනව,මොකද විපක්ෂෙ අඩුම ගානේ පොඩි තරගයක් වත් දෙන්ඩ එකෙක් ඉන්නව කියලද ???? ඉන්නේ පොනිල් විතරයි.:lol::lol::lol:

    පොනිල් ඉල්ලද්දී ජනාදිපතිතුමා ගෙදරට වෙලා හිටියත් උඩින්ම දින්නවනේ,කවුද
    පොනිල්ට චන්දෙ දෙන්නේ???. අනිත් දේ තමයි පොනිල්ට වැඩිය එකෙක් විපක්ෂෙ ඇත්තෙත් නැ,පොනිල්ට බැරි එකේ අනිත් උන් ගැන කවර කතාද ?? :):):)

    kolla erozan , balannaa dan forum ekama example ekakata aran , oyata withraiii okkama hariyata therilaa thiyennnee :yes::yes: , anth okkama elakiri eke inna un bath kana haraaakk da????????????, :rofl::rofl::rofl::rofl: ,occhra oya munta therum karala deelath therenne natthe mokada danne naanee, oyata waradeladaa ???:confused::confused:, apita waradeladaaaa????:lol::lol:, oya ratata goooodaaaakkk adareee karana kenk kiyala mata dannam threernewa :lol::lol::lol: , ohoma thamii kollo inna oneee :yes::yes:, me anek un rata poddak wath adaree nathi un , balanna me forum eke , apee mamata keedenek kamthida kiyala :oo::oo::oo: , onna ohoma tamii dan chandyak thibunoth mama dinannneee :lol::lol::lol:,
     
    Farook xxx

    Member
    Apr 2, 2012
    88
    14
    0
    මම නම් දන්නේ නැ පැරදුනද කියන අපි පරදුනාමයි කියමුකෝ.ඉතින් හොදයිනේ ප්‍රස්නයක් නැනේ,එකෙනුත් ඔප්පු වෙනව චන්දය නිදහස් හා සාදාරනයි කියල එච්චයි,උබල හෙන මෝඩයි බන්, :P:P:P

    ඔයාගෙ තර්ක පුස්වෙනවානෙද?සිංහල බහුතරයක් ඉන්න ගාල්ල පැරදෙන්නවා.එක තමා මුල්ම ප්‍රතිපලය උනෙ ජනාදිපතිවරනයෙදි.ඔයාගෙ මතකයත් අඩුයි.ලිබියාවෙ ගඩාෆි යටතෙ චන්දයක් තිබුනා කියලත් මම සාක්ශි ඇතුව ඔප්පු කලා.එවක ඒ චන්දය දිනන්න පාවිච්චි කරපු ක්‍රම වෙදයම තමා මහින්ද බාවිතා කලෙත් හොරට චන්දෙ දිනන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම කලිනුත් කිව්වා මෙකෙ හොර වැඩ කරන්න මාරා ඉගෙන ගත්තෙ කාගෙන්ද කියලා.රනිල් ඔයාට හොදයි වගෙ.අපිට නම් එයාව වැඩක් නැහැ.
    හා දැන් උබම කියපන්, උබම කියපු සිංහල මිනිස්සු ඉන්න ගාල්ල පැරදුනේ කොහොමද කියල එකට ජිල්මාට දාන්ඩ අමතක වෙච්ච නිසාද????:P:P
    ඇයි බන් උබ ගොන් කතා කියන්නේ,:baffled::baffled:
    රනිල් හොද හින්දනේ බන් අපි විපක්ෂ නායකයා කරලා තියෙන්නේ,මතක නැද්ද සජිය පෙරලන්එද්දී පාරත් කාපට් කරේ.:lol::lol::lol::lol:
     
    Farook xxx

    Member
    Apr 2, 2012
    88
    14
    0
    හා දැන් උබම කියපන්, උබම කියපු සිංහල මිනිස්සු ඉන්න ගාල්ල පැරදුනේ කොහොමද කියල එකට ජිල්මාට දාන්ඩ අමතක වෙච්ච නිසාද????:P:P
    ඇයි බන් උබ ගොන් කතා කියන්නේ,:baffled::baffled:
    රනිල් හොද හින්දනේ බන් අපි විපක්ෂ නායකයා කරලා තියෙන්නේ,මතක නැද්ද සජිය පෙරලන්එද්දී පාරත් කපට කරේ.:lol::lol::lol::lol:

    ඔයා තමා තර්ක කලෙ සිංහල බහුතරය ඉන්න තැන් වල මහින්ද දින්නා කියලා.දැන් ඔයා තමා ඔප්පු කරන්න ඔනෙ ගාල්ල පැරදුන හෙතුව සිනගහල බහුතරයක් එතන ඉදිද්දිත්,..
     
    trx1

    Member
    Apr 12, 2012
    7
    2
    0
    හරි erozan උඹට පුලුවන්නම් කියපන් මේ ආණ්ඩුවට අපි චන්දෙ දෙන්න හේතුව :P
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    හා දැන් උබම කියපන්, උබම කියපු සිංහල මිනිස්සු ඉන්න ගාල්ල පැරදුනේ කොහොමද කියල එකට ජිල්මාට දාන්ඩ අමතක වෙච්ච නිසාද????:P:P
    ඇයි බන් උබ ගොන් කතා කියන්නේ,:baffled::baffled:
    රනිල් හොද හින්දනේ බන් අපි විපක්ෂ නායකයා කරලා තියෙන්නේ,මතක නැද්ද සජිය පෙරලන්එද්දී පාරත් කාපට් කරේ.:lol::lol::lol::lol:
    මචන් ඌත් එක්ක තර්ක කරන්න අමාරුයිනම් ෆේක් කියලා මාරුවෙයන් හරිද.....:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔයාගෙ තර්ක පුස්වෙනවානෙද?සිංහල බහුතරයක් ඉන්න ගාල්ල පැරදෙන්නවා.එක තමා මුල්ම ප්‍රතිපලය උනෙ ජනාදිපතිවරනයෙදි.ඔයාගෙ මතකයත් අඩුයි.ලිබියාවෙ ගඩාෆි යටතෙ චන්දයක් තිබුනා කියලත් මම සාක්ශි ඇතුව ඔප්පු කලා.එවක ඒ චන්දය දිනන්න පාවිච්චි කරපු ක්‍රම වෙදයම තමා මහින්ද බාවිතා කලෙත් හොරට චන්දෙ දිනන්න.
    උබ මෝඩයි බන් ගාල්ල කොහෙද පැරදුනේ මුළු දිස්තිකෙම දිනුම්නේ මොනවද තවත් කතා කරන්නේ.:lol::lol:
    අනික කොහෙද ගඩාෆි චන්ද කරේ,ගඩාෆි චන්ද ඉල්ලුව ගොන් කතා කියන්ඩ එපා.
    ගඩාෆි කියන්නේ කවුද කියල දන්නවනම් ඔය ගොන් කතාව කියන්නේ නැ. :lol::lol::lol:
     
    ගඩාෆි කියන්නේ තොගේ අම්මගේ හොර මිනිහද :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් ඌත් එක්ක තර්ක කරන්න අමාරුයිනම් ෆේක් කියලා මාරුවෙයන් හරිද.....:P
    උබට පෙන්නේ මචන් දන්නේ ලොකු තර්ක වගේ කියලද :P:lol::lol::lol:
    අනික මේ මම ෆේක් බස්සන්ඩ,:P:P:P අපේ කොන්ද කෙලින් බන්,ඔය unp කාරයන්ගේ වගේ නෙමේ.:lol::lol:
     
    trx1

    Member
    Apr 12, 2012
    7
    2
    0
    උබට පෙන්නේ මචන් දන්නේ ලොකු තර්ක වගේ කියලද :P:lol::lol::lol:
    අනික මේ මම ෆේක් බස්සන්ඩ,:P:P:P අපේ කොන්ද එලින් බන්,ඔය unp කාරයන්ගේ වගේ නෙමේ.:lol::lol:
    කොන්දේ අග තියන වලිගේද :lol::lol:
     
    Farook xxx

    Member
    Apr 2, 2012
    88
    14
    0
    උබ මෝඩයි බන් ගාල්ල කොහෙද පැරදුනේ මුළු දිස්තිකෙම දිනුම්නේ මොනවද තවත් කතා කරන්නේ.:lol::lol:
    අනික කොහෙද ගඩාෆි චන්ද කරේ,ගඩාෆි චන්ද ඉල්ලුව ගොන් කතා කියන්ඩ එපා.
    ගඩාෆි කියන්නේ කවුද කියල දන්නවනම් ඔය ගොන් කතාව කියන්නේ නැ. :lol::lol::lol:

    wikipedia එකෙ තියෙන්න බොරුද එහෙනම්?2010 චන්දයක් පැවැත්තුවා කියලා. ගාල්ල නගර සභා කොට්ටාශයෙ චන්ද ප්‍රතිපල නිකුත් වෙන්නෙ ඉස්ඉස්සෙල්ලාම ආන්ඩුව පරාදයි.සිංහල බහුතරයක් ඉන්න එතැන පරදින හෙතුවට ඔයාට තර්ක නැහැ සහොදරයා.නිකම් බොරුවට තප්පුලනවා විතරයි ඔයා.
     
    perera.n.u

    Junior member
  • Jan 29, 2008
    199
    8
    18
    ඔයා තමා තර්ක කලෙ සිංහල බහුතරය ඉන්න තැන් වල මහින්ද දින්නා කියලා.දැන් ඔයා තමා ඔප්පු කරන්න ඔනෙ ගාල්ල පැරදුන හෙතුව සිනගහල බහුතරයක් එතන ඉදිද්දිත්,..

    Machn thama threnne naanee ubalata kiyana deyak!!!!!! :sorry::sorry: Bandula mama kiwaa 2500 ta jeewath wenna puluwan kiyala , ithin pulwaneeee:shocked::shocked: , ewata thraka karala wadak thiyanwada ?????? nee mokada eya 40+ experience thiyana arthikaaa vdyanthniyeeek :lol::lol::lol:, Mahinda mama heta erapayanne basanahiren kiyala kiwoth ekatat ow kiyala tharaka karanna onee thram desha hithayssiiii :dull:, desha mamaka:nerd::nerd: , ratata adareee minussu one thramm me lankawee innwaa , ubala me ratata adareee natham wena ratak hoyagena palayannn :baffled::baffled::baffled: desha drohiyoooo nowwiiiiiii:oo::oo: