රඡය ශක්තිමත් කරමු

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගඩාෆි රජයක් යටතෙ චන්දයක් පැවැත්වුනා කියලා දන්නෙ ඉතා ටිකදෙනයි.එක දින්නෙ ජිල්මාට් වලින්.ඔයාට බැහැ ඔප්පු කරන්න සිනගහලයන් අති බහුතරයක් ඉන්න ගාල්ලෙන් මහින්ද පරාජය ලබන හෙතුව.එක තමා මුල්ම චන්ද ප්‍රතිපලය.
    මොනවද බන් කියවන විකාර මේකට උත්තර දීපන් ගඩාෆි චන්දෙ ඉල්ලවද???
    ගල්ලෙන් පරදින්ඩ හේතුව මම දන්නේ කොහොමද ඒක හරි මෝඩ ප්‍රස්නයක්.මට කියප
    න්කෝ ජනාදිපතිතුමා මුළු ගාල්ලේ දිස්තිකෙන්ම දිනන්ඩ හේතුව එහෙනම්, කියන්ඩ එපා ජිල්මාට කියලනම් මොකද එතකොට ගාල්ල පොඩි කෑල්ලට ජිල්මාට දාන්ඩ අමතක උනාද කියල අහන්ඩ වෙන නිසා.:lol::lol::lol: මුල්ම ප්‍රතිපලයද අවසාන ප්‍රතිපලයද කියන දේ වැදගත් නැ.:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම දෙයක් තියෙන්නත් පුලුවන් erozan ගෙ හිතේ.එත් එලකිරි ඇඩ්මින් සහ බලැක්....මෙම්බර් නම් ෆෙක් අකවුන්ට් ගැන සාමන්‍යයෙන් නුරුස්සනවා.මට erozan ගෙ ප්‍රොෆයිල් එක ගැන සමහර අය කියන දෙවල් ඇත්ත කියලා හිතෙනවා.
    මගේ ප්‍රොපයිල් ඒක ගැන කාට හරි ගැටලුවක් තියෙනවනම් කෙලින්ම ඇඩ්මින් අයියගෙන් ඇහුවනම් ඉවරයිනේ ,හැබැයි උබනම් ඕකෙන් අහන්ඩ එපා, හරි එකෙන් අහපන්. :P:P
     
    Farook xxx

    Member
    Apr 2, 2012
    88
    14
    0
    මොනවද බන් කියවන විකාර මේකට උත්තර දීපන් ගඩාෆි චන්දෙ ඉල්ලවද???
    ගල්ලෙන් පරදින්ඩ හේතුව මම දන්නේ කොහොමද ඒක හරි මෝඩ ප්‍රස්නයක්.මට කියප
    න්කෝ ජනාදිපතිතුමා මුළු ගාල්ලේ දිස්තිකෙන්ම දිනන්ඩ හේතුව එහෙනම්, කියන්ඩ එපා ජිල්මාට කියලනම් මොකද එතකොට ගාල්ල පොඩි කෑල්ලට ජිල්මාට දාන්ඩ අමතක උනාද කියල අහන්ඩ වෙන නිසා.:lol::lol::lol: මුල්ම ප්‍රතිපලයද අවසාන ප්‍රතිපලයද කියන දේ වැදගත් නැ.:P:P

    election කියලා කියලා තියෙන්නෙ.ගඩාෆි යටතෙ තියන්නෙ.ගඩාෆිගෙ බලය තහවුරු කරගන්නත් එක දිනිම අතිශයන්ම වැදගත්.එක හොර කරලා දින්නෙ.ගාල්ල ට අමතක උනා නෙමෙ. ගාල්ල ප්‍රතිපල වලින් තමා ලොක්කා උඩ යන්නෙ,තමන්ට අතිශයහිතවත් බහුතර සහයොගයක් ලැබෙවි යැයි කියලා හිතන තැනක ප්‍රතිපල වලින් ඉස්ඉස්ලාම නිකුත්වෙන ප්‍රතිපල දැක්කාහම මරාට ඉවසුම් දෙයිද?
     
    Farook xxx

    Member
    Apr 2, 2012
    88
    14
    0
    මගේ ප්‍රොපයිල් ඒක ගැන කාට හරි ගැටලුවක් තියෙනවනම් කෙලින්ම ඇඩ්මින් අයියගෙන් ඇහුවනම් ඉවරයිනේ ,හැබැයි උබනම් ඕකෙන් අහන්ඩ එපා, හරි එකෙන් අහපන්. :P:P

    හොරාගෙ අම්මාගෙන් පේන ඇහුවා වගෙ තියෙවිද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    election කියලා කියලා තියෙන්නෙ.ගඩාෆි යටතෙ තියන්නෙ.ගඩාෆිගෙ බලය තහවුරු කරගන්නත් එක දිනිම අතිශයන්ම වැදගත්.එක හොර කරලා දින්නෙ.ගාල්ල ට අමතක උනා නෙමෙ. ගාල්ල ප්‍රතිපල වලින් තමා ලොක්කා උඩ යන්නෙ,තමන්ට අතිශයහිතවත් බහුතර සහයොගයක් ලැබෙවි යැයි කියලා හිතන තැනක ප්‍රතිපල වලින් ඉස්ඉස්ලාම නිකුත්වෙන ප්‍රතිපල දැක්කාහම මරාට ඉවසුම් දෙයිද?
    උබ හෙන මෝඩයි බන් ගඩාෆි මොකටද බලය තහවුරු කරගන්ඩ චන්ද තියන්නේ ??? අනික ගඩාෆි කිසිම චන්දෙකට ඉදිරිපත් වෙලා නැ එච්චරයි,මොනවද මේ විකාර ලැජ්ජයිනේ.:P:P
    උබේ අනිත් මෝඩ කතාව,උබ හිතුවද අපි වගේ tv එකෙන් කියල දේශපාලකයෝ ප්‍රතිපල බලන්නේ.:lol::lol: එකට තමයි චන්ද පොළ නියෝජිතයො දන්නේ ඕනෙම පක්ශ වලින්,දැනගෙන කතා කරොත් නරකද.:P:P

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ unp කාරයට කිසිම සදනිය තරකයක් නැ,වස ලැජ්ජාවයි, එකපාරක් කෑගහනවා ජිල්මාට් දනවෝ කියල, තව පාරක් කියනවා දන්නේ නැ කියල. :lol::lol::lol::lol: පුදුම අපත තර්ක තියෙන්නේ. :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොරාගෙ අම්මාගෙන් පේන ඇහුවා වගෙ තියෙවිද?
    ඕකෙන බන් උබලට කොන්ද පන නෑ කියල.ෆේක් අටෝගෙන මගුල් කියවනවා. :P:baffled:
     
    Farook xxx

    Member
    Apr 2, 2012
    88
    14
    0
    උබ හෙන මෝඩයි බන් ගඩාෆි මොකටද බලය තහවුරු කරගන්ඩ චන්ද තියන්නේ ??? අනික ගඩාෆි කිසිම චන්දෙකට ඉදිරිපත් වෙලා නැ එච්චරයි,මොනවද මේ විකාර ලැජ්ජයිනේ.:P:P
    උබේ අනිත් මෝඩ කතාව,උබ හිතුවද අපි වගේ tv එකෙන් කියල දේශපාලකයෝ ප්‍රතිපල බලන්නේ.:lol::lol: එකට තමයි චන්ද පොළ නියෝජිතයො දන්නේ ඕනෙම පක්ශ වලින්,දැනගෙන කතා කරොත් නරකද.:P:P

    මෙක අහගන්න සහොදරයා.ගඩාෆි එකාදිපතියෙක් වශයෙන් චන්ද නොතියා අවුරුදු ගණනාවක් රට පාලනය කලා.හැමදාම එක කරන්න බැහැ.ඉට විරුද්දව නැගි එන්න පටන් ගන්නවා මිනිස්සු.එතකොට තමා ගඩාෆි චන්දයක් පවත්වන්නෙ.ජනාධිපති වරනයක් නෙම් මහාමැතිවරණයක්.එකත් දිනන්නෙ හොරට.
    චන්ද ගනන් කිරිම කරන්නෙ වෙන වෙනම.ප්‍රතිපල නිකුත් කිරිමෙදි තමා හොර කරන්නෙ.චන්ද කොසාරිස් චන්දෙ ඉවරවෙලා පවත්වපු කතාව බලන්න. දත් 32 ට අහුවෙලා කරන කතාවක් වගෙ.චන්ද පෙට්ටියක් රැක ගන්න වත් මට බලයක් නැහැ කියලා කියන්නෙ මොන එකකටද?
     
    Farook xxx

    Member
    Apr 2, 2012
    88
    14
    0
    erozan කිව්වෙ සිංහල බහුතරක් ඉන්න තැන්වලින් මහින්ද දින්නා කියලා.එත් ගාල්ල නගර සබාව පරාදයි.එකට හෙතු ඇහුවහම කියනවා එක ගිහින් එ මිනිස්සුන්ගෙන් අහන්න කියලා.මම යනවා.මෙක නිකම් කාලෙ කන වැඩක්.
     
    :yes::yes:;)
     
    මගේ ප්‍රොපයිල් ඒක ගැන කාට හරි ගැටලුවක් තියෙනවනම් කෙලින්ම ඇඩ්මින් අයියගෙන් ඇහුවනම් ඉවරයිනේ ,හැබැයි උබනම් ඕකෙන් අහන්ඩ එපා, හරි එකෙන් අහපන්. :P:P
    මේක උඹටත් අදාලයි :lol::lol::lol:
     
    Itube

    Banned
    Apr 12, 2012
    41
    13
    0
    erozan කිව්වෙ සිංහල බහුතරක් ඉන්න තැන්වලින් මහින්ද දින්නා කියලා.එත් ගාල්ල නගර සබාව පරාදයි.එකට හෙතු ඇහුවහම කියනවා එක ගිහින් එ මිනිස්සුන්ගෙන් අහන්න කියලා.මම යනවා.මෙක නිකම් කාලෙ කන වැඩක්.

    යන්නේ කොහෙද මල්ලේ පොල්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙක අහගන්න සහොදරයා.ගඩාෆි එකාදිපතියෙක් වශයෙන් චන්ද නොතියා අවුරුදු ගණනාවක් රට පාලනය කලා.හැමදාම එක කරන්න බැහැ.ඉට විරුද්දව නැගි එන්න පටන් ගන්නවා මිනිස්සු.එතකොට තමා ගඩාෆි චන්දයක් පවත්වන්නෙ.ජනාධිපති වරනයක් නෙම් මහාමැතිවරණයක්.එකත් දිනන්නෙ හොරට.
    චන්ද ගනන් කිරිම කරන්නෙ වෙන වෙනම.ප්‍රතිපල නිකුත් කිරිමෙදි තමා හොර කරන්නෙ.චන්ද කොසාරිස් චන්දෙ ඉවරවෙලා පවත්වපු කතාව බලන්න. දත් 32 ට අහුවෙලා කරන කතාවක් වගෙ.චන්ද පෙට්ටියක් රැක ගන්න වත් මට බලයක් නැහැ කියලා කියන්නෙ මොන එකකටද?
    ගඩාෆිට කිසිම ගැටලුවක් තිබ්බේ නැ අන්තිම වෙනකම්,අන්තිමට කෙල උනා ඒක වෙනම දෙයක්.අනික ඔයා කතාව වැඩකුත් නැ වටේ යාමක් වෙන්නේ මම කියුවේ ගඩාෆි කිසිම මැතිවරණයට ඉදිරිපත් වෙලා නැ කියල ඒක හරිනේ එචරයි,ඔයා ලැජ්ජාව වහ ගන්ඩ විකාර කියවන්ඩ එපා ගඩාෆිගේ කතාව ඉවරයි.:P:P:P

    දා
    න් ඔයා කියන්නේ කොලබයි ,ගාල්ලයි, නුවරයි, උතුරු නැගෙනහිරයි චන්දෙ හරි අනිත් ඒවා ඔක්කොම ජිල්මාට් කියන්නේ,:lol::lol::lol::lol: ඇයි බන් ඔච්චර මෝඩ,කුජිතයිනේ:P:P.විපක්ෂෙ දිනන ඕනෙම තැනකට ජිල්මාට දාන්ඩ අමතක වෙලා අනිත්ව ජිල්මාට් දාල,:P:lol::lol: ඕව කියපන් පිස්සන්ට උන් නම් ඕව සමහරවිට පිලිගනී.:cool::lol::lol:මෝඩ කතා නොකිය හොටියනම් තමයි හොද,තවත් කිච නොවී.:lol::lol:
     
    එතකොට ඔයා කියන්නේ විපක්ෂේ දිනපු හැම තැනම දෙමල අය හිටිය කියල,
    එකත් අරක වගේම ගොන් කතාවක්නේ,:P:P:P:P
    එතකොට ඔයත් මෝඩයිනේ, කුජීතයිනේ :lol:
    :lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    erozan කිව්වෙ සිංහල බහුතරක් ඉන්න තැන්වලින් මහින්ද දින්නා කියලා.එත් ගාල්ල නගර සබාව පරාදයි.එකට හෙතු ඇහුවහම කියනවා එක ගිහින් එ මිනිස්සුන්ගෙන් අහන්න කියලා.මම යනවා.මෙක නිකම් කාලෙ කන වැඩක්.
    එහෙමවත් කියල මාරු වෙයන් ඔයිට වැඩිය දෙයක් කියන්ඩ බැ උබට, මොකද දාපු තර්ක ඔක්කොම සුන්. :lol::lol::lol:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මිනිස්සු දාහක් එක්ක කථා කලත් පිස්සෙක් එක්ක කථා කරන්න බෑ