මොනවද බන් කියවන විකාර මේකට උත්තර දීපන් ගඩාෆි චන්දෙ ඉල්ලවද???ගඩාෆි රජයක් යටතෙ චන්දයක් පැවැත්වුනා කියලා දන්නෙ ඉතා ටිකදෙනයි.එක දින්නෙ ජිල්මාට් වලින්.ඔයාට බැහැ ඔප්පු කරන්න සිනගහලයන් අති බහුතරයක් ඉන්න ගාල්ලෙන් මහින්ද පරාජය ලබන හෙතුව.එක තමා මුල්ම චන්ද ප්රතිපලය.
ගල්ලෙන් පරදින්ඩ හේතුව මම දන්නේ කොහොමද ඒක හරි මෝඩ ප්රස්නයක්.මට කියපන්කෝ ජනාදිපතිතුමා මුළු ගාල්ලේ දිස්තිකෙන්ම දිනන්ඩ හේතුව එහෙනම්, කියන්ඩ එපා ජිල්මාට කියලනම් මොකද එතකොට ගාල්ල පොඩි කෑල්ලට ජිල්මාට දාන්ඩ අමතක උනාද කියල අහන්ඩ වෙන නිසා.


මුල්ම ප්රතිපලයද අවසාන ප්රතිපලයද කියන දේ වැදගත් නැ.




