රජකුගෙ වුවත් වරදට කෑ මොර ගසනු
බමුණා වුණත් දුදනකු නම් බිම හොවනු
සැඩොලා වුණත් සුදනකු නම් පුටුව දෙනු
හෙළයා වුණත් ජඩයකු නම් පහර දෙනු
දෙමළා වුණත් විරුවකු නම් ගරු කරනු
බුදු හිමි ජේසු හිමි නබි හිමි වැඳ පුදනු
දෑ ගොත් කුල නුදුටු උන් බණ පිළිපදිනු
වැදි බණ මැදින් මුනි බණ තෝරා අසනු
වැදි බණ දෙසන සඟ ගණ වුව පිටුදකිනු
සිහසුන ඉන්ට රට දැය පාවා නොදෙනු
පාවා දෙන එවුන් මූණට කෙළ ගසනු
කසයෙන් තළා හිස පළඳා කටු ඔටුනු
ජනයා අබිමුවේ උන් නිරුවත් කරනු
රජකුගෙ වුවත් වරදට කෑ මොර ගසනු
මොර දෙන මුවෙහි ලන මී පැණි ඉවත ලනු
නිවැරදි කරනු බැරි රජු නෙරපා හරිනු
වරදට කිපෙනු සටනට වැද ජය ලබනු
මීලඟ නාටකය මහින්දයි රනිලුයි එකතුවෙලා තමන්ට කෙලවපු සිරාට විරැද්දව දෝෂාභියෝගයක් ගේනවා
බමුණා වුණත් දුදනකු නම් බිම හොවනු
සැඩොලා වුණත් සුදනකු නම් පුටුව දෙනු
හෙළයා වුණත් ජඩයකු නම් පහර දෙනු
දෙමළා වුණත් විරුවකු නම් ගරු කරනු
බුදු හිමි ජේසු හිමි නබි හිමි වැඳ පුදනු
දෑ ගොත් කුල නුදුටු උන් බණ පිළිපදිනු
වැදි බණ මැදින් මුනි බණ තෝරා අසනු
වැදි බණ දෙසන සඟ ගණ වුව පිටුදකිනු
සිහසුන ඉන්ට රට දැය පාවා නොදෙනු
පාවා දෙන එවුන් මූණට කෙළ ගසනු
කසයෙන් තළා හිස පළඳා කටු ඔටුනු
ජනයා අබිමුවේ උන් නිරුවත් කරනු
රජකුගෙ වුවත් වරදට කෑ මොර ගසනු
මොර දෙන මුවෙහි ලන මී පැණි ඉවත ලනු
නිවැරදි කරනු බැරි රජු නෙරපා හරිනු
වරදට කිපෙනු සටනට වැද ජය ලබනු
මීලඟ නාටකය මහින්දයි රනිලුයි එකතුවෙලා තමන්ට කෙලවපු සිරාට විරැද්දව දෝෂාභියෝගයක් ගේනවා







