රජකුගෙ වුවත් වරදට කෑ මොර ගසනු

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    රජකුගෙ වුවත් වරදට කෑ මොර ගසනු





    බමුණා වුණත් දුදනකු නම් බිම හොවනු
    සැඩොලා වුණත් සුදනකු නම් පුටුව දෙනු
    හෙළයා වුණත් ජඩයකු නම් පහර දෙනු
    දෙමළා වුණත් විරුවකු නම් ගරු කරනු

    බුදු හිමි ජේසු හිමි නබි හිමි වැඳ පුදනු
    දෑ ගොත් කුල නුදුටු උන් බණ පිළිපදිනු
    වැදි බණ මැදින් මුනි බණ තෝරා අසනු
    වැදි බණ දෙසන සඟ ගණ වුව පිටුදකිනු

    සිහසුන ඉන්ට රට දැය පාවා නොදෙනු
    පාවා දෙන එවුන් මූණට කෙළ ගසනු
    කසයෙන් තළා හිස පළඳා කටු ඔටුනු
    ජනයා අබිමුවේ උන් නිරුවත් කරනු

    රජකුගෙ වුවත් වරදට කෑ මොර ගසනු
    මොර දෙන මුවෙහි ලන මී පැණි ඉවත ලනු
    නිවැරදි කරනු බැරි රජු නෙරපා හරිනු
    වරදට කිපෙනු සටනට වැද ජය ලබනු

    මීලඟ නාටකය මහින්දයි රනිලුයි එකතුවෙලා තමන්ට කෙලවපු සිරාට විරැද්දව දෝෂාභියෝගයක් ගේනවා:yes:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    47339472_2310657992490814_2317785071290941440_n.jpg
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113




    බමුණා වුණත් දුදනකු නම් බිම හොවනු
    සැඩොලා වුණත් සුදනකු නම් පුටුව දෙනු
    හෙළයා වුණත් ජඩයකු නම් පහර දෙනු
    දෙමළා වුණත් විරුවකු නම් ගරු කරනු

    බුදු හිමි ජේසු හිමි නබි හිමි වැඳ පුදනු
    දෑ ගොත් කුල නුදුටු උන් බණ පිළිපදිනු
    වැදි බණ මැදින් මුනි බණ තෝරා අසනු
    වැදි බණ දෙසන සඟ ගණ වුව පිටුදකිනු

    සිහසුන ඉන්ට රට දැය පාවා නොදෙනු
    පාවා දෙන එවුන් මූණට කෙළ ගසනු
    කසයෙන් තළා හිස පළඳා කටු ඔටුනු
    ජනයා අබිමුවේ උන් නිරුවත් කරනු

    රජකුගෙ වුවත් වරදට කෑ මොර ගසනු
    මොර දෙන මුවෙහි ලන මී පැණි ඉවත ලනු
    නිවැරදි කරනු බැරි රජු නෙරපා හරිනු
    වරදට කිපෙනු සටනට වැද ජය ලබනු

    මීලඟ නාටකය මහින්දයි රනිලුයි එකතුවෙලා තමන්ට කෙලවපු සිරාට විරැද්දව දෝෂාභියෝගයක් ගේනවා:yes:




    0.32 ඉඳන් බලන්න.....

    කව්ද බන් ඇවිදගන්න බැරි මනුස්සයාගේ කිහිලි කරු අරන් ගහන එකා

    :angry: