රජයට ගන්න ඩබල් කැබ් එක මොකක් වෙන්න පුලුවන්ද ? මොන කොම්පැනියෙ ශෙයාර්ස් අප් වෙයිඩ මේ හින්ද
හොදයි ඉතින් . හිතපන් ඔය රෙස්ට්‍රික්ශන් එක නැතුව මහින්ද්‍රා ග්න්න උනානම් රෙපෙයාර් කොස්ට් එක කොහොමද කියල . තාම හරියට දන්නෙ නෑ ඉතින්. ඉස්සර රත්වට්තෙ ආරක්ශක ඇමති කාලෙ ඉන්දියා මහකොමසාරිස් ඇවිත් පුටුවෙන් නැගිටින්නෙ නැතුව හිටියලු මරුටි ජීප් ආමි එකට ගන්න ලියුම දෙනකන්අර කියලා තිබුනෙ ඒ කියලා තියන විදියට කම්පැනි එකේ market cap එකට ලිමිට් එකක් තියනවා කියලා
ඒ ලිමිට් එකට වඩා උඩින් තියෙන්නෙ එක කම්පැනියයි කියලා නේද කේස් එක අදින්න, අන්න ඒ කම්පැනිය බලපන්. මම හිතන්නෙ TL තමයි
ඒක ඩීසල් නෙමෙය්නෙBYD
අද මම දැක්කා උන්ගෙ ට්‍රක් එක .
ඕක තමයි ඉතිං මුං ගේන්නෙ.
ඔය ගෙන්නන වාහන වල ඇන දෙක තුනක් ගැලෙව්වට අපි තරහ වෙන්නේ නැ..බඩු එන්නේ ටොයෝටා - ගෙන්නන්නේ අපි
මතකනේ කලින් පාරක් අපේ උන් air filter cup එකට ගේම දුන්නා හම්බ වලදීඔය ගෙන්නන වාහන වල ඇන දෙක තුනක් ගැලෙව්වට අපි තරහ වෙන්නේ නැ..
![]()
ඒකනෙ ගියපාර ප්‍රතික්ශේප කරේපස්ස තියන්න කෝටි ගානක වාහන වලින් එන අය ප්‍රතික්ෂේප කරන්න කියලා කව්ද කොටෙක් කිව්වා මතකයි …
බඩු එන්නේ ටොයෝටා - ගෙන්නන්නේ අපි