රජයට මල් මිටක්‌ - සභ්‍ය සයිට් මින් පස්සේ නැහැ.

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    ඕයේ.. ඒක නං හරිම සද්බාවයෙන් කරන එකක් බවට විශ්වාසයි. VPN ත් block කිව්වම තමයි හරියටම තේරුණේ. Facebook, WhatsApp එහෙමත් අනර්ථකාරී නිසා ඊළඟ ගේම දෙන්න කලින් ඒවත් බ්ලොක් වෙයි. 👌✌✌🖖🤟😍😍
    North korea කරන්නද බන් යන්නේ
     
    • Sad
    Reactions: shenat

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    චන්දෙ දීපු උන්ට සෑහෙන්න සතුටු වෙන්න පුළුවන් දැන්
    කන්න බොන්න නෑ දැන් වැල බලන්නත් නෑ ඉස්සරහට තව මොනවා නැති වෙයිද දන්නෑ
     

    SLCyberKing

    Well-known member
  • Feb 9, 2019
    363
    504
    93
    Bluecoat firewall එක මේ වන විට ස්ලාම් රටවල් විසින් භාවිතා කරනු ලබයි. මෙමගින් සියලුම VPN / Proxy සර්වර්ස් පවා අවහිර වේ. නැතහොත් VPN හරහා පිවිසීමේදී අන්තර්ජාය 512 Kbps වලට වඩා අඩු වේ.
    ada dawassata dakapu lokuma vihiluwa.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,879
    23,563
    113
    මේක කරන එක හොදයි බන්. මෝඩ හැත්තක් ඉන්නව මේවා බලල සෑහෙන මොලේ විකෘති කරගන්නව. අවබෝධෙන් බලන උන් වගේ නෙමෙයි.
     
    • Like
    Reactions: pasansnoop

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,144
    1
    28,740
    113
    තාම තහනම් කරලද දන්නේ නෑ. හෑබෑයි නියෝගය දීලා තියෙන්නේ උසාවියෙන්...
    ඇයි බං උසාවියෙන් astra margarine තහනම් කරන්න කියලා නියෝගයක් දීලා තියෙද්දි තාම ඔය ලස්සනට ඇඩ්වටීස්මන්ට් දදා විකුනන්නෙ
     
    • Like
    Reactions: malakadss

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    VPN වලින් Porn බලපු කාලේ ඉවරයි. VPS භාවිතයෙන් Porn බලමු. Zoom පංතිය ලගදීම. ගාස්තුව චූටිම රුපියල් 500 ක් පමණයි.
     
    • Haha
    Reactions: khjinesh and Aki992

    InfinitySL

    Active member
  • Jun 18, 2021
    105
    70
    28
    වැලක් බලල වත් අතේ ගහගන්න බැරි උනාට පස්සේ තමා හොරෙන් බලන්න ගිහින් මට්ටු වෙන එක රූම් යන්නන් ප්‍රමාණය වැඩි වීම ස්ත්‍රී දුෂණ වැඩි වෙන එක වෙන්නේ
     

    Adefer

    Well-known member
  • Mar 20, 2021
    689
    913
    93
    VPN වලින් Porn බලපු කාලේ ඉවරයි. VPS භාවිතයෙන් Porn බලමු. Zoom පංතිය ලගදීම. ගාස්තුව චූටිම රුපියල් 500 ක් පමණයි.
    අඩේ මාත් කරන්න හිතන් ඉන්නෙ ඒක xrdp දැම්ම ගානට වැඩේ ගොඩ හොයන්නත් බෑනෙ