රජයෙන් විහාරස්ථාන වෙත පණිවිඩයක්

ceng

Active member
  • Oct 19, 2015
    215
    66
    28
    kandy
    රජයෙන් විහාරස්ථාන වෙත පණිවිඩයක්

    "ශ්‍රී ලංකාවේ සියලු විහාරස්ථානවල අප්‍රේල් 1වනදා සිට 7 වනදා දක්වා වූ දින 7ක කාලය තුළ දිනපතා පැයක කාලයක් ජනතාවට ආශිර්වාදය කිරීම සඳහා යොදා ගන්නැයි රජය ඉල්ලීමක් සිදු කර තිබෙනවා.
    නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මෙම ඉල්ලීම සිදු කර තිබෙනවා.

    ඒ අනුව අප්‍රේල් 01 වැනිදා සිට දින 07ක් දිනපතා රාත්‍රී 07.00ට සියලු විහාරස්ථානවල ඝණ්ඨාර නාද කොට, ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් පන්සිල් සමාදන් කර, අනතුරු බුද්ධ වන්දනාව සිදු කල යුතුයි.
    පසුව රත්න සුත්‍රය සහ ගිරිමානන්ද සුත්‍රය ඇතුලුව පිරිත් දේශනා කොට ප්‍රදේශවාසී පිංවතුන්ටත් රටවාසී හා ලෝකවාසී ජනතාවටත් නීරෝගී බව හා ජිවිත ආරක්ෂා වෙත්වා යන සත්ක්‍රියාවක් සිදු කරන ලෙසයි රජය‍‍ මහා සංඝරතනයෙන් ඉල්ලා ඇත්තේ.

    එම දිනවල එකම වේලාවට ආරම්භ කර එකම වේලාවට මෙය අවසන් කල යුතුයි.

    අවසානයේ රාත්‍රී 7.55ට සත්ක්‍රියාව සිද්ධ කිරීම තුළින් එය විශාල අධ්‍යාත්මික බලයක් වී අප රටේ ජනතාවටත් ලෝකවාසීන්ටත් යහපතක් වන බව අපගේ විශ්වාසය බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ."
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,900
    113
    ඒ කාලය ඇතුලත ටීවී රේඩියෝ වලත් ඒවම දැම්මනම් හරි. එහෙම නැත්නම් චැනල් ටික තාවකාලිකව නැවැත්තුවනම් හරි.
     
    • Like
    Reactions: Johnnie_Walker

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒ කාලය ඇතුලත ටීවී රේඩියෝ වලත් ඒවම දැම්මනම් හරි. එහෙම නැත්නම් චැනල් ටික තාවකාලිකව නැවැත්තුවනම් හරි.

    :yes::yes:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    නානල ටිකත් ඕක ආදර්ශෙට අරගෙන පැයක් පුරා යාතිකා කියන්න ගනියිද දන්නේ නෑ :baffled:

    අපෝ එහෙම උනොත් නම් හොදි ඕන් නෑ..
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,559
    6,539
    113
    නානල ටිකත් ඕක ආදර්ශෙට අරගෙන පැයක් පුරා යාතිකා කියන්න ගනියිද දන්නේ නෑ :baffled:
    එහෙම කරන්නේ කොහොමද බෝල මේ ජම්ම්බුද්දීපයේ .
    මේක තමයි එකම සත්‍ය දහම . :angry::angry::angry:
     

    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    නානල වැඩ කරන්නේ කිසිම වගකීමක් නැතුව උන්ගේ ගෙවල් වල දහයක් විතර එකට ඉන්නවා.. හොරෙන් එහෙමෙහෙ දුවනවා උත්තල මේක පතුරවයි වගේ
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,219
    20,851
    113
    හස්තිශෛලපුර
    ඒ කාලය ඇතුලත ටීවී රේඩියෝ වලත් ඒවම දැම්මනම් හරි. එහෙම නැත්නම් චැනල් ටික තාවකාලිකව නැවැත්තුවනම් හරි.


    :yes::yes::yes:



    හම්බයොත් පටන් ගනියිද දන්නේ නෑ..
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    නානල ටිකත් ඕක ආදර්ශෙට අරගෙන පැයක් පුරා යාතිකා කියන්න ගනියිද දන්නේ නෑ :baffled:



    anith agam walatath samagamiwa karanna dunnanam awulak wenne ne habai senaga ekathu karanne nathuwa
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,900
    113
    :yes::yes::yes:



    හම්බයොත් පටන් ගනියිද දන්නේ නෑ..
    බෞද්ධයො නම් බුදුන් වැඩියා කිව්වත් පන්සල් යන අය නෙවේ. ඉතින් පන්සලේ මොනා දැම්මත් පන්සලට යන්න හොයන්නෑ. හම්බයො ඒ වගේ නෙවේ. පල්ලියෙ ස්පීකරේ කනට වැදුනගමන් සෙනිකව ට්‍රිගර් වෙලා පල්ලියට දුවන්න ගනී. පල්ලියෙන් කැමති නෑ මේ වෙලාවෙ ඕකුන්ව වද්දගන්න. ඒ නිසා මම හිතන්නෙ නෑ පල්ලියෙන් ඒ වගේ මෝඩවැඩක් කරයි කියලා.
     

    dise72

    Member
    Sep 23, 2015
    112
    14
    0
    හොද වැඩක් නමුත් විශාල ආදායම් තියෙන විහාරස්ථාන අද දානය ටිකක්වත් නොලැබෙන පංසල් වලට උදවු කරනවානම් හොදයි...
     

    karsha

    Junior member
  • Sep 27, 2010
    222
    6
    18
    ඒ කාලය ඇතුලත ටීවී රේඩියෝ වලත් ඒවම දැම්මනම් හරි. එහෙම නැත්නම් චැනල් ටික තාවකාලිකව නැවැත්තුවනම් හරි.

    2500 kiuwe bailada?