rep++++සල්ලි දීල කඩදාසියක් ගත් පමනින් උපාධිධාරියෙක් බිහි නොවේ,
සල්ලි දීල කඩදාසියක් ගත් පමනින් උපාධිධාරියෙක් බිහි නොවේ,
ඇයි බන් සල්ලි දුන්නම කඩදාසි දෙනවා කියන්නේ.ප්‍රයිවට් කරන උන් එසයිමන්ට්,ප්‍රොජෙක්ට් එහෙම කරනවා උඹ දැකලා නැද්ද?උන් ඉගෙන ගන්නවා කියලා උඹලට පේන්නේ නැද්ද?
උඹලගේ එවුන් නම් පාරවල් පුරාම පිකටින් කරනවා ඇරෙන්න වෙන මොනාද කරන්නේ

අනිව කරනව ඒත් ඒවගෙ කොලිටියක් නෑ මචන් ආණ්ඩුවෙ කෑම්පස් වල තියෙන කොලිටියෙන් 10% වත් නැ,ඇයි බන් සල්ලි දුන්නම කඩදාසි දෙනවා කියන්නේ.ප්‍රයිවට් කරන උන් එසයිමන්ට්,ප්‍රොජෙක්ට් එහෙම කරනවා උඹ දැකලා නැද්ද?උන් ඉගෙන ගන්නවා කියලා උඹලට පේන්නේ නැද්ද?
උඹලගේ එවුන් නම් පාරවල් පුරාම පිකටින් කරනවා ඇරෙන්න වෙන මොනාද කරන්නේ
සල්ලි දීල කඩදාසියක් ගත් පමනින් උපාධිධාරියෙක් බිහි නොවේ,
අනිව කරනව ඒත් ඒවගෙ කොලිටියක් නෑ මචන් ආණ්ඩුවෙ කෑම්පස් වල තියෙන කොලිටියෙන් 10% වත් නැ,
උදා = මාලබේ දොස්තර පැක්ටරියෙ හොර දොස්තරලට පුලුවන්ද ආණ්ඩුවෙ විශ්ව විද්‍යාලෙ අවසන් වසර අන්තිම විබාගෙ ලියල පාස් වෙන්ඩ????බැනෙ . ඒකනෙ රටේ මෙච්චර කාලයක් පෑවතුන නිතිත් වෙනස් කරන්ඩ කියන්නෙ.උන් වැඩ්ඩො නම් ලියල පාස් වෙලා අයිලන්ඩ් ප්‍රස්ට් ගහල පෙන්නන්ඩ ඔනෙ.අපි තමා වැඩ්ඩො උබල පාරවල් පුරාම පිකටින් ගියාට ඉගෙන ගෙන නැ කියල,එහෙම පුලුවන්ද උන්ට බැනෙ.ඒකයි කියන්නෙ කඩදාසියෙන් උපාධිදාරියෙක් බිහිකරන්ඩ බැ කියල.

සල්ලි දීල උපාධියක් ගත්ත කියල මොලේ පරිමාව වෙනස් වෙනසවද?? අයිලන්ඩ් ප්‍රස්ට් ගහල කෑම්පස් යන උන් එක්ක හැරෙන්ඩවත් පුලුවන්ද මචන් අන්න ඒකයි උබේ එකට උත්තරේ,උඹේ ඔය තර්කය අනිත් ප්‍රයිවට් කැම්පස් වලට අදාළ වෙන හැටිත් කියපන්කෝ බලන්න![]()
උඹේ ඔය තර්කය අනිත් ප්‍රයිවට් කැම්පස් වලට අදාළ වෙන හැටිත් කියපන්කෝ බලන්න![]()

ඉතින් මචන් හොර දොස්තරලගෙන් බේත් ගන්නාව කියන්නෙ මරනයට යන්ඩ ඉක්මන් ටිකට් එකක් ගත්ත වගේනෙ,නිකන් ඉගෙන ගත්තත් උපාධි ධාරියෙක් බිහි වෙන්නෙ නෑ නේ. අනික හොර දොස්තරලගෙන් බෙහෙත් ගන්නෙ අපි මිසක් ඔය උපාධිධාරී දොස්තරලාද? නෑනේ.

සල්ලි දීල කඩදාසියක් ගත් පමනින් උපාධිධාරියෙක් බිහි නොවේ,

සල්ලි දීල උපාධියක් ගත්ත කියල මොලේ පරිමාව වෙනස් වෙනසවද?? අයිලන්ඩ් ප්‍රස්ට් ගහල කෑම්පස් යන උන් එක්ක හැරෙන්ඩවත් පුලුවන්ද මචන් අන්න ඒකයි උබේ එකට උත්තරේ,

අයිලන්ඩ් ප්‍රස්ට් ගහන උන් විතරයි කැම්පස් යන්නේ...

ඒ වුනාට අදයි දන්නේ කැලණියට යන්නේ අයිලන්ඩ් ප්‍රස්ට් ගහපු උන් විතරයි කියල...
අන්තරේ එක්ක ජවිපෙ එකට සම්බන්ධයක් නැහැ. අන්තරේ කරන්නෙ පෙරට්ටොබහුතර ළමයි මේවට විරුද්ධ නැ ..ඇත්ත ඇති සැටියෙන් දකින්න...අන්තරේ කියන්නේ JVP වල සාමාජිකයන් බදවා ගන්න මුල්ම තැන..අන්තරේ වැඩ කරන්නේ JVP එකේ දර්ශනය මත..එතකොට සාමාජවාදය අනුගමනය කරන පක්ෂයක් , සංවිධානයක් මේ පුද්ගලික අධ්‍යාපනයට විරුද්ධ වෙන්නේ නැත්තන් තමයි ප්‍රශ්නේ.....එක නිසා ඔය අන්තරේ කියන දේවල් ඒ තරම් ගණන් ගන්න දේවල් නෙවෙයි...පාරේ පොඩ්ඩක් ඇවිදලා , කෑගහලා , ගුටි කාලා පොඩ්ඩක් කොල්ලන්ගේ ඇගේ හිරි ඇරගත්ත දෙන් බන් ...කියමනක් තියෙනවනේ බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නේ නෑ කියලා .
පුද්ගලික විශ්ව විද්‍යාල ගැන පොඩි අදහසක් කියන්නම්...පුද්ගලික විශ්ව විද්‍යාල ලංකාවට ඕනි...ලංකාවේ බුද්ධිමතුන් බිහි කරන්න නම් දැනුම ගන්න ඕනි..එක සල්ලි ගෙවලද නැත්තන් රජයෙන් පිනට ගන්නවද කියන එක අදාළ වෙන්නේ නෑ ..අවසානයේ වෙන්න ඕනි දැනුවත් , බුද්ධිමත් මිනිසුන් පිරිසක් බිහි වෙන එකයි...
ඕක එක්ක කතාකරල වැඩක් නැහැකැම්පස් එකට අවුරුද්දකට ගන්නේ 5,6 දෙනෙක් විතරලු,,,අයිලන්ඩ් ප්‍රස්ට් ගහන උන් විතරයි කැම්පස් යන්නේ...
මඩකලපුවේ ඉදන් එන්නෙත් අයිලන්ඩ් ප්‍රස්ට් ගහපු උන්ලු...මොකක්ද දන්නේ නැහැ කැම්පස් එක...කැලණිය කියල තමා තේරුනේ නම්...ඒ වුනාට අදයි දන්නේ කැලණියට යන්නේ අයිලන්ඩ් ප්‍රස්ට් ගහපු උන් විතරයි කියල...
![]()

ඕක එක්ක කතාකරල වැඩක් නැහැ![]()

සල්ලි දි මොලේ පරිමාව වෙනස් කල නොහැක,පිනට කඩදාසියක් ගත පමණින් ද උපාධිධාරියෙක් බිහි නොවේ...![]()
උබට ගොනෙක් කියල පේනව කට් ඇරිය ගමන්, ඇ බුරුවො අයිලන්ස් ප්‍රස්ට් 100 ගහන් නැනෙ එකයි නිකන් මොට්ට කතා කියන්ඩ එපා කියුවෙ උදා හරනයක්.මඩකලපුවෙ ඉදන් කැම්පස් එන්ඩ පුලුවන් වෙල තියෙන්නෙ නිදහස් අධයාපනය නිසා,නැතුව උබල කියන විදිහට මඩකලපුවෙ දුප්පත් ලමයෙක්ට පුද්ගලික ඒවට ගිහින් ඉගෙන ගන්ඩ සල්ලි තියෙනව්ද නිකන් මොඩ කතා කියන්ඩ එපා.ඌ මඩකලපුවෙ උනා කියල උන් මාලු අල්ලන්ඩ ඔනෙ නැනෙ , උබලගෙ තියෙන්නෙ කුරුදුවත්ත මානසිකත්ව ඒත් ඇති රෙද්දක්නම් නැතුව ඇති,සල්ලි තීයෙන උන් නෙමි නැති එවුන් ගැනයි බලන්ඩ ඔනෙ.කැම්පස් එකට අවුරුද්දකට ගන්නේ 5,6 දෙනෙක් විතරලු,,,අයිලන්ඩ් ප්‍රස්ට් ගහන උන් විතරයි කැම්පස් යන්නේ...
මඩකලපුවේ ඉදන් එන්නෙත් අයිලන්ඩ් ප්‍රස්ට් ගහපු උන්ලු...මොකක්ද දන්නේ නැහැ කැම්පස් එක...කැලණිය කියල තමා තේරුනේ නම්...ඒ වුනාට අදයි දන්නේ කැලණියට යන්නේ අයිලන්ඩ් ප්‍රස්ට් ගහපු උන් විතරයි කියල...
![]()
ඉතින් මචන් හොර දොස්තරලගෙන් බේත් ගන්නාව කියන්නෙ මරනයට යන්ඩ ඉක්මන් ටිකට් එකක් ගත්ත වගේනෙ,![]()