රජයේ විශ්ව විද්‍යාල හා පුද්ගලික විශ්ව ව&#3538

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සල්ලි දීල කඩදාසියක් ගත් පමනින් උපාධිධාරියෙක් බිහි නොවේ,
     
    • Like
    Reactions: ytheekshana

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සල්ලි දීල කඩදාසියක් ගත් පමනින් උපාධිධාරියෙක් බිහි නොවේ,

    ඇයි බන් සල්ලි දුන්නම කඩදාසි දෙනවා කියන්නේ.ප්‍රයිවට් කරන උන් එසයිමන්ට්,ප්‍රොජෙක්ට් එහෙම කරනවා උඹ දැකලා නැද්ද?උන් ඉගෙන ගන්නවා කියලා උඹලට පේන්නේ නැද්ද?

    උඹලගේ එවුන් නම් පාරවල් පුරාම පිකටින් කරනවා ඇරෙන්න වෙන මොනාද කරන්නේ
     
    :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඇයි බන් සල්ලි දුන්නම කඩදාසි දෙනවා කියන්නේ.ප්‍රයිවට් කරන උන් එසයිමන්ට්,ප්‍රොජෙක්ට් එහෙම කරනවා උඹ දැකලා නැද්ද?උන් ඉගෙන ගන්නවා කියලා උඹලට පේන්නේ නැද්ද?

    උඹලගේ එවුන් නම් පාරවල් පුරාම පිකටින් කරනවා ඇරෙන්න වෙන මොනාද කරන්නේ
    අනිව කරනව ඒත් ඒවගෙ කොලිටියක් නෑ මචන් ආණ්ඩුවෙ කෑම්පස් වල තියෙන කොලිටියෙන් 10% වත් නැ,

    උදා = මාලබේ දොස්තර පැක්ටරියෙ හොර දොස්තරලට පුලුවන්ද ආණ්ඩුවෙ විශ්ව විද්යාලෙ අවසන් වසර අන්තිම විබාගෙ ලියල පාස් වෙන්ඩ????බැනෙ . ඒකනෙ රටේ මෙච්චර කාලයක් පෑවතුන නිතිත් වෙනස් කරන්ඩ කියන්නෙ.උන් වැඩ්ඩො නම් ලියල පාස් වෙලා අයිලන්ඩ් ප්‍රස්ට් ගහල පෙන්නන්ඩ ඔනෙ.අපි තමා වැඩ්ඩො උබල
    පාරවල් පුරාම පිකටින් ගියාට ඉගෙන ගෙන නැ කියල,එහෙම පුලුවන්ද උන්ට බැනෙ.ඒකයි කියන්නෙ කඩදාසියෙන් උපාධිදාරියෙක් බිහිකරන්ඩ බැ කියල.
     
    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    සල්ලි දීල කඩදාසියක් ගත් පමනින් උපාධිධාරියෙක් බිහි නොවේ,

    ehenam tawa mona da thiyenne one??

    rag karala rag wela experience ganna ona da

    parawal gane board ussan gihin purudu wenna ona da

    tawa monada one
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනිව කරනව ඒත් ඒවගෙ කොලිටියක් නෑ මචන් ආණ්ඩුවෙ කෑම්පස් වල තියෙන කොලිටියෙන් 10% වත් නැ,

    උදා = මාලබේ දොස්තර පැක්ටරියෙ හොර දොස්තරලට පුලුවන්ද ආණ්ඩුවෙ විශ්ව විද්යාලෙ අවසන් වසර අන්තිම විබාගෙ ලියල පාස් වෙන්ඩ????බැනෙ . ඒකනෙ රටේ මෙච්චර කාලයක් පෑවතුන නිතිත් වෙනස් කරන්ඩ කියන්නෙ.උන් වැඩ්ඩො නම් ලියල පාස් වෙලා අයිලන්ඩ් ප්‍රස්ට් ගහල පෙන්නන්ඩ ඔනෙ.අපි තමා වැඩ්ඩො උබල
    පාරවල් පුරාම පිකටින් ගියාට ඉගෙන ගෙන නැ කියල,එහෙම පුලුවන්ද උන්ට බැනෙ.ඒකයි කියන්නෙ කඩදාසියෙන් උපාධිදාරියෙක් බිහිකරන්ඩ බැ කියල.

    නිකන් ඉගෙන ගත්තත් උපාධි ධාරියෙක් බිහි වෙන්නෙ නෑ නේ. අනික හොර ද‍ොස්තරලගෙන් බෙහෙත් ගන්නෙ අපි මිසක් ඔය උපාධිධාරී දොස්තරලාද? නෑනේ.
     
    • Like
    Reactions: madusha.stranger

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    අනිව කරනව ඒත් ඒවගෙ කොලිටියක් නෑ මචන් ආණ්ඩුවෙ කෑම්පස් වල තියෙන කොලිටියෙන් 10% වත් නැ,

    උදා = මාලබේ දොස්තර පැක්ටරියෙ හොර දොස්තරලට පුලුවන්ද ආණ්ඩුවෙ විශ්ව විද්යාලෙ අවසන් වසර අන්තිම විබාගෙ ලියල පාස් වෙන්ඩ????බැනෙ . ඒකනෙ රටේ මෙච්චර කාලයක් පෑවතුන නිතිත් වෙනස් කරන්ඩ කියන්නෙ.උන් වැඩ්ඩො නම් ලියල පාස් වෙලා අයිලන්ඩ් ප්‍රස්ට් ගහල පෙන්නන්ඩ ඔනෙ.අපි තමා වැඩ්ඩො උබල
    පාරවල් පුරාම පිකටින් ගියාට ඉගෙන ගෙන නැ කියල,එහෙම පුලුවන්ද උන්ට බැනෙ.ඒකයි කියන්නෙ කඩදාසියෙන් උපාධිදාරියෙක් බිහිකරන්ඩ බැ කියල.

    උඹේ ඔය තර්කය අනිත් ප්‍රයිවට් කැම්පස් වලට අදාළ වෙන හැටිත් කියපන්කෝ බලන්න :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උඹේ ඔය තර්කය අනිත් ප්‍රයිවට් කැම්පස් වලට අදාළ වෙන හැටිත් කියපන්කෝ බලන්න :lol:
    සල්ලි දීල උපාධියක් ගත්ත කියල මොලේ පරිමාව වෙනස් වෙනසවද?? අයිලන්ඩ් ප්‍රස්ට් ගහල කෑම්පස් යන උන් එක්ක හැරෙන්ඩවත් පුලුවන්ද මචන් අන්න ඒකයි උබේ එකට උත්තරේ,
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    උඹේ ඔය තර්කය අනිත් ප්‍රයිවට් කැම්පස් වලට අදාළ වෙන හැටිත් කියපන්කෝ බලන්න :lol:

    sliit,nsbm,iit,apiit wage ewata adala na..idm,ijts,esoft wage ewatanam adalai.. :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නිකන් ඉගෙන ගත්තත් උපාධි ධාරියෙක් බිහි වෙන්නෙ නෑ නේ. අනික හොර ද‍ොස්තරලගෙන් බෙහෙත් ගන්නෙ අපි මිසක් ඔය උපාධිධාරී දොස්තරලාද? නෑනේ.
    ඉතින් මචන් හොර දොස්තරලගෙන් බේත් ගන්නාව කියන්නෙ මරනයට යන්ඩ ඉක්මන් ටිකට් එකක් ගත්ත වගේනෙ,:shocked:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Drifting

    සල්ලි දීල උපාධියක් ගත්ත කියල මොලේ පරිමාව වෙනස් වෙනසවද?? අයිලන්ඩ් ප්‍රස්ට් ගහල කෑම්පස් යන උන් එක්ක හැරෙන්ඩවත් පුලුවන්ද මචන් අන්න ඒකයි උබේ එකට උත්තරේ,

    laughing-gif11.gif
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ

    කැම්පස් එකට අවුරුද්දකට ගන්නේ 5,6 දෙනෙක් විතරලු,,,:rofl::rofl::lol: අයිලන්ඩ් ප්‍රස්ට් ගහන උන් විතරයි කැම්පස් යන්නේ...:lol::lol:

    මඩකලපුවේ ඉදන් එන්නෙත් අයිලන්ඩ් ප්‍රස්ට් ගහපු උන්ලු...මොකක්ද දන්නේ නැහැ කැම්පස් එක...කැලණිය කියල තමා තේරුනේ නම්...:rolleyes: ඒ වුනාට අදයි දන්නේ කැලණියට යන්නේ අයිලන්ඩ් ප්‍රස්ට් ගහපු උන් විතරයි කියල...:lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    බහුතර ළමයි මේවට විරුද්ධ නැ ..ඇත්ත ඇති සැටියෙන් දකින්න...අන්තරේ කියන්නේ JVP වල සාමාජිකයන් බදවා ගන්න මුල්ම තැන..අන්තරේ වැඩ කරන්නේ JVP එකේ දර්ශනය මත..එතකොට සාමාජවාදය අනුගමනය කරන පක්ෂයක් , සංවිධානයක් මේ පුද්ගලික අධ්‍යාපනයට විරුද්ධ වෙන්නේ නැත්තන් තමයි ප්‍රශ්නේ...:lol:..එක නිසා ඔය අන්තරේ කියන දේවල් ඒ තරම් ගණන් ගන්න දේවල් නෙවෙයි...පාරේ පොඩ්ඩක් ඇවිදලා , කෑගහලා , ගුටි කාලා පොඩ්ඩක් කොල්ලන්ගේ ඇගේ හිරි ඇරගත්ත දෙන් බන් ...කියමනක් තියෙනවනේ බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නේ නෑ කියලා .

    පුද්ගලික විශ්ව විද්‍යාල ගැන පොඩි අදහසක් කියන්නම්...පුද්ගලික විශ්ව විද්‍යාල ලංකාවට ඕනි...ලංකාවේ බුද්ධිමතුන් බිහි කරන්න නම් දැනුම ගන්න ඕනි..එක සල්ලි ගෙවලද නැත්තන් රජයෙන් පිනට ගන්නවද කියන එක අදාළ වෙන්නේ නෑ ..අවසානයේ වෙන්න ඕනි දැනුවත් , බුද්ධිමත් මිනිසුන් පිරිසක් බිහි වෙන එකයි...

    අන්තරේ එක්ක ජවිපෙ එකට සම්බන්ධයක් නැහැ. අන්තරේ කරන්නෙ පෙරට්ටො
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    කැම්පස් එකට අවුරුද්දකට ගන්නේ 5,6 දෙනෙක් විතරලු,,,:rofl::rofl::lol: අයිලන්ඩ් ප්‍රස්ට් ගහන උන් විතරයි කැම්පස් යන්නේ...:lol::lol:

    මඩකලපුවේ ඉදන් එන්නෙත් අයිලන්ඩ් ප්‍රස්ට් ගහපු උන්ලු...මොකක්ද දන්නේ නැහැ කැම්පස් එක...කැලණිය කියල තමා තේරුනේ නම්...:rolleyes: ඒ වුනාට අදයි දන්නේ කැලණියට යන්නේ අයිලන්ඩ් ප්‍රස්ට් ගහපු උන් විතරයි කියල...:lol:
    ඕක එක්ක කතාකරල වැඩක් නැහැ:frown:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පිනට කඩදාසියක් ගත පමණින් ද උපාධිධාරියෙක් බිහි නොවේ...:rolleyes::rolleyes:
    සල්ලි දි මොලේ පරිමාව වෙනස් කල නොහැක,

    කැම්පස් එකට අවුරුද්දකට ගන්නේ 5,6 දෙනෙක් විතරලු,,,:rofl::rofl::lol: අයිලන්ඩ් ප්‍රස්ට් ගහන උන් විතරයි කැම්පස් යන්නේ...:lol::lol:

    මඩකලපුවේ ඉදන් එන්නෙත් අයිලන්ඩ් ප්‍රස්ට් ගහපු උන්ලු...මොකක්ද දන්නේ නැහැ කැම්පස් එක...කැලණිය කියල තමා තේරුනේ නම්...:rolleyes: ඒ වුනාට අදයි දන්නේ කැලණියට යන්නේ අයිලන්ඩ් ප්‍රස්ට් ගහපු උන් විතරයි කියල...:lol:
    උබට ගොනෙක් කියල පේනව කට් ඇරිය ගමන්, ඇ බුරුවො අයිලන්ස් ප්‍රස්ට් 100 ගහන් නැනෙ එකයි නිකන් මොට්ට කතා කියන්ඩ එපා කියුවෙ උදා හරනයක්.මඩකලපුවෙ ඉදන් කැම්පස් එන්ඩ පුලුවන් වෙල තියෙන්නෙ නිදහස් අධයාපනය නිසා,නැතුව උබල කියන විදිහට මඩකලපුවෙ දුප්පත් ලමයෙක්ට පුද්ගලික ඒවට ගිහින් ඉගෙන ගන්ඩ සල්ලි තියෙනව්ද නිකන් මොඩ කතා කියන්ඩ එපා.ඌ මඩකලපුවෙ උනා කියල උන් මාලු අල්ලන්ඩ ඔනෙ නැනෙ , උබලගෙ තියෙන්නෙ කුරුදුවත්ත මානසිකත්ව ඒත් ඇති රෙද්දක්නම් නැතුව ඇති,සල්ලි තීයෙන උන් නෙමි නැති එවුන් ගැනයි බලන්ඩ ඔනෙ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉතින් මචන් හොර දොස්තරලගෙන් බේත් ගන්නාව කියන්නෙ මරනයට යන්ඩ ඉක්මන් ටිකට් එකක් ගත්ත වගේනෙ,:shocked:

    ඉතින් දැනුත් ඔය බොහොම බුද්ධිමත් දොස්තරලා වැරදි කරන්නෙ නැද්ද? අත පය කපන්නෙ නැද්ද වැරදිලා??