රජයේ විශ්ව විද්‍යාල හා පුද්ගලික විශ්ව ව&#3538

SLinKy

Active member
  • Jul 6, 2014
    666
    89
    28
    ඉගෙන ගන්න එකා කොහෙන් ඉගෙනගත්තත් කමක් නෑ.

    ප්‍රයිවෙට් කැම්පස් 1000 ක් හැදුවත් කමක් නෑ. වෙයිද්‍ය විද්‍යාල කියන්නේනම් සංවේදී කාරණයක් මචන්. අඩුම තරමේ පිටරටවල් වලින් එන උන් ලියන exam එක ලියල එන්න දුන්නනම් හරි. ඇතුලේ ප්‍රමිතිය නියාමනය කරන්න ක්‍රමයකුත් තියෙන්න ඕනේ.
     
    • Like
    Reactions: madusha.stranger

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    කුහක බල්ලන් වෙනුවෙන් කාලය නාස්ති කිරීමද තේරුමක් නැතිය. තොප්පිය හරි එකා දාගනින් :yes: බල්ලා කිව්වට වරදක් නැත. මන්ද අන්තරේ බල්ලෝ ටිකත් තම හාම්පුතාගේ අණට අනුව වැඩ කරන නිසා.

    මුන් අමු කෙප්පයක් කෙලින්නේ දුප්පත් මිනිස්සු අල්ලගෙන. ඕකුන් ඔතනට ගියෙත් 100% නිදහස් අධ්යාපනෙන් ද? tution class ගිහින් නෙවෙයි වෙන්න ඇති ඕකේ ඉන්න හැම එකාම. ඔහොම බනින එවුන් රෙදි නැතුව Chartered/CIMA කරනවා. ඉතින් යකෝ ඒවා සල්ලි වලටනේ කරන්නේ. ඒවටත් විරුද්ධ වෙයන්කෝ දුප්පතාට තැන නෑ කියලා.

    "පිස්සුද ඒවා Professional Qualification නේ. මේවා academic. මේවා ගන්න පුළුවන් අපි වගේ කුහකයන්ට විතරයි,. තොපිලා සල්ලි දීල ගිහින් මහන්සියෙන් degree එක අපිටත් වඩා ඉක්මනට ගනිද්දී අපිට රිදෙනවා." - අන්තර් පොන්නයෙක් :rolleyes:

    මචන් ඔය NSBM එහෙම වහන්න කියනවා නේද? ඒවාටම පලයන්. මුන් ඕවා වහන්න කියන්නේ හොඳට කරන නිසා :P NSBM semi-government institute එකක්. පිලිගන්නවා ඕනෑම තැනක.
     
    • Like
    Reactions: madusha.stranger

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    අද ඔය private වහන්න කියලා කෑ ගහන එවුනුත් කවදාහරි බැඳලා ළමයි හදනවනේ. උන්ට රජයේ කැම්පස් යන්න බැරි උනොත් තුන් පාරම. පොල් කඩන්න යවනවා ඇති. :rofl:

    what goes around comes back around :rolleyes:
     
    • Like
    Reactions: wije99000

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    අද ඔය private වහන්න කියලා කෑ ගහන එවුනුත් කවදාහරි බැඳලා ළමයි හදනවනේ. උන්ට රජයේ කැම්පස් යන්න බැරි උනොත් තුන් පාරම. පොල් කඩන්න යවනවා ඇති. :rofl:

    what goes around comes back around :rolleyes:

    මමත් කිව්වේ ඔය දේම තමා මචං. රෙප් +
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ඉගෙන ගන්න එකා කොහෙන් ඉගෙනගත්තත් කමක් නෑ.

    ප්‍රයිවෙට් කැම්පස් 1000 ක් හැදුවත් කමක් නෑ. වෙයිද්‍ය විද්‍යාල කියන්නේනම් සංවේදී කාරණයක් මචන්. අඩුම තරමේ පිටරටවල් වලින් එන උන් ලියන exam එක ලියල එන්න දුන්නනම් හරි. ඇතුලේ ප්‍රමිතිය නියාමනය කරන්න ක්‍රමයකුත් තියෙන්න ඕනේ.

    Eka hari bn. Aniwa pramithiyak thiyenna one. Naththan wadak na.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    13094140_1712664988994933_6642216479655962878_n.jpg
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    :rofl: මේ සබ්ජෙක්ට් එකට එද්දි ආතල්ම සීන් එක තමයි හිඟන කුහක ඉරිසියාකාරයො දරන්න බැරි වේදනාවකින් කෑ ගහනවා දකින එක හැම ප්‍රයිවට් කැම්පස්/institute එකක්ම වහලා රජයේ එව්වා විතරක් තියන්න කියලා. :( උන් පාරවල් වල අව්වට වේලිලා පොලීසියෙන් ගුටි කකා කඳුළු ගෑස් කාල අඬාගෙන, high pressure වතුර පාරවල් කාල, ඉස්පිරිතාල වල ගිහින් නොවිඳිනා දුක් විඳලා අන්තිමට පාරෙ යන මිනිස්සුන්ගෙනුත් උන්ගේ අසරණ දෙමාපියන්ගේ ගුණ වයාගෙන, මාධ්‍ය වලිනුත් රටේ බහුතර අයගෙනුත් ජඩ නමක් දිනාගෙන රජයේ කැම්පස් වලටත් අගෞරවයක් වෙන විදියට හැසිරිලා උගන්නන ආචාර්‍ය මහාචාර්‍යවරුන්ගෙනුත් හොඳවයින් අහගෙන නටන නාඩගම් තඹේකට මායිම් නොකර සල්ලි තියෙන උන් හොඳට ඉගෙනගෙන රජයේ කැම්පස් වල ඔය වගේ හැසිරෙන උන් කොන් වෙද්දි තමයි උපරිම ෆන් එක ඒවා දකින අයට.

    :( අනික ඒ වගේ කමකට නැති උන් කොච්චර දහ දුක් වින්දත් දවසින් දවස ප්‍රයිවට් විදියට ඉගෙනගන්න අවස්ථා ඇති වෙනවා. ඒ අතර හිඟන කුහකයො වේදනාව උපරිම වෙලා කෑ ගහද්දි කොච්චර පව්ද.. :( :(
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    ප්‍රයිවට් ගවර්මන්ට් මොක වුනත් අඩුපාඩු තියෙන දේ අඩුපාඩු විදියට පෙන්වලා ඒ ගැන රටම දැනුවත් කරන එකයි වෙන්න ඕන. මාලඹේ සයිටම් එකේ සෑහෙන ප්‍රශ්ණ තියෙනවා. ඒ ගැන මාධ්‍ය වලිනුත් කියනවා. තව ඒ වගේ ආයතන ගැන මිනිස්සුන්ව දැනුවත් කරන එකයි උගත් අයගේ වගකීම. නමුත් මෙතන වෙන්නේ ගවර්මන්ට් යුනි වල අය ප්‍රයිවට් ඉගෙනගන්න එකා ගැන හෙන තරහකින් ඉරිසියාවකින් බලනවා. ඉතින් සමාජෙ මතයක් ගොඩනැගෙන්නේ ගවර්මන්ට් උන්ගෙ හැටි මෙහෙමයි ඒ නිසා ප්‍රයිවට් එව්වට උපරිම සපෝට් එක දෙන්න ඕන කියලා. ඔය අතර මුදලට (නමට ) උපාධි විකුණගන කන සක්කිලි ගානට ගේම ගහනවා, මාලඹේ මෙඩිකල් ෆැකල්ටි එක වගේ එව්වා. නමුත් දැන් මිනිස්සු ඒව ගැන කතා නොකර ඉරිසියාකාරයන්ගේ වැඩ නිසා ඕනෙම ප්‍රයිවට් ඉගෙනගන්න තැනකට හරිය දාන්න ලෑස්තිය ඉන්නේ.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    නිදහස් අද්යාපනයේ අවසන් කොටස අහිමිවුණ අය ඉගෙනගන්න දරන උත්සාහයට බාධා කරන එකත් "නිදහස් අද්යාපනයේ අවසාන කොටස ලැබුන අය" විසින් නොකර ඉන්නවා නම් හොඳයි නේද මචන්?

    මොකද ප්‍රයිවට් කැම්පස් යන කොල්ලෝ/කෙල්ලෝ කෑගහන්නේ නැහැනේ මචන් නිදහස් අද්‍යාපනය කඩාකප්පල් කරන්න/නිදහස් අද්‍යාපනය අහෝසි කරන්න කියල..උන් උන්ගේ පාඩුවේ වැඩේ කරගෙන යනවා..

    එත් රජයේ කැම්පස් යන බහුතරයකට ඕනේ ප්‍රයිවට් කැම්පස් වහන්නනේ..

    මෙතන ඇත්තටම ප්‍රමිතියක් නැති තැන් වහන්න ඕනේ..එත් NSBM/SLIIT/IIT/IESL වගේ තැන් වහන්න කියන එක නම් විහිළුවක් මචන්..මමත් මෙහෙම කිව්වට රජයේ කැම්පස් එකක එකෙක් තමයි..

    මම කියන්නේ මේකයි..මනුස්සයෙක්ගේ ජීවිතේ peak point එක A/L කාලේ නොවෙන්න පුළුවන්..ඒ මනුස්සය හොඳටම වැඩ කරන්නේ ඊට පස්සේ කාලේ වෙන්න පුළුවන්..ඔය කොහොම උනත්, කැම්පස් වල එවුන් කියනව වගේම අද්‍යාපනය අයිතියක්..තව කෙනෙක් අද්‍යාපනය ලබන එකට එරෙහිවෙන්න කාටවත් බැහැ..ඒ කෙනා අද්‍යාපනය ලබන්නේ කොහොමද කියන එක අදාළ නැහැ..

    කවුර්හාරී කොහොමහරි හොඳට ඉගෙනගෙන රටට වැඩක් කරන එක නේද මචන් වෙන්න ඕනේ? අනික, ළමයෙක් දුප්පත් නම්, ඒ ළමයට කැම්පස් යන්න බැරිකමක් නැහැනේ..මොකද නිදහස් අද්යාපනය නැතිවෙන්නේ නැහැනේ...ඉතින් හැමෝටම අවස්තාව තියෙනවා ඉගෙනගන්න..

    මම කියන්නේ, රටක් විදියට පුළුවන් තරම් උගත් මිනිස්සු හදන එකයි වටින්නේ..කැම්පස් එකට අවුරුද්දට ගන්නේ 20,000 ක් විතරනේ..ඕකෙන් 15,000 ක් විතරම මම දන්නා විදියට Art/Commerce සෙට් එක..එකෙනුත් වැඩි කොටසක් Art..Art Degrees වලින් රටක දියුණුවට වෙන දායකත්වය සෑහෙන අඩුයි..මේ ප්‍රශ්න හදාගෙන හැමෝම ඉගෙනගෙන ඉස්සරහට යන එක නේද වෙන්න ඕනේ? නැතුව තව එකෙක් ඉගෙනගන්න එකට කෑගහල වැඩක් නැහැ මචන්..(මගේ මතය)
     
    • Like
    Reactions: .::J@S::.
    මෙතන වාද කරන්න දෙයක් නැහැ බන්. උබල උන්ට ඕව කිව්වා කියල උන් උන්ගේ මතේ වෙනස් කරන්නේවත්, උන් කියන ඒවා වලට උබලගේ මතේ වෙනස් වෙන්නෙවත් නැහැනේ.
    ප්‍රමිතියක් නැති පෞද්ගලික ආයතන සල්ලි ගරා ගන්න උපාදිය දෙන තැන වලට විරුද්ද වෙන්න ඕනේ එකෙන්ම. හැබැයි ප්‍රමිතියක් තියෙන තැන් අගයන්නත් ඕනේ.

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    කෑප්ටන් Jack Sparrow;20146894 said:
    මෙතන වාද කරන්න දෙයක් නැහැ බන්. උබල උන්ට ඕව කිව්වා කියල උන් උන්ගේ මතේ වෙනස් කරන්නේවත්, උන් කියන ඒවා වලට උබලගේ මතේ වෙනස් වෙන්නෙවත් නැහැනේ.
    ප්‍රමිතියක් නැති පෞද්ගලික ආයතන සල්ලි ගරා ගන්න උපාදිය දෙන තැන වලට විරුද්ද වෙන්න ඕනේ එකෙන්ම. හැබැයි ප්‍රමිතියක් තියෙන තැන් අගයන්නත් ඕනේ.

    :yes::yes:
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    මමනම් කියන්ෙන ESOFT IDM ICBT වග් ලබ්බවල් වහන්න සටන් කරපන් කියල... ඔ්වායින් තමයි අහින්සක ලමයින්ව අනාත කරන්ෙන ...
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,997
    6,674
    113
    ගග අද්දර
    ඩිග්රි අරන් මක් කොරන්නද කියල මන් නම් ගොයිතැනක් කරන් හේනක් කොටාන ඉන්නයි කල්පනාව...:sorry::sorry::sorry:
     
    Dont Quit

    Member
    Jan 10, 2016
    430
    31
    0
    මේ ලගකදී ඉදන් සම හරක් ලංකාවේ තියන පර්චස් 20ක විතර කැල්ලක තට්ටු තුනක හතරක තියන ටියුෂන් පන්ති හාවඩ් විශ්ව විද්‍යාලයට , ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්යාලට සමාන කරලා මාරම තෘප්තියක් ගන්නවා බන්..උන්ගෙන් සම හරක් සා /පෙ බහුතර විෂයන් අසමත්, උ /පෙ විෂයන් තුනමත් අසමත් ...එහෙමත් වෙලා උන් හිතනවා උන් අර "Campus / University"කියල බෝඩ් ලෑල්ලක් ගහල තියන උන්ගේ ටියුෂන් පන්තිය හාවඩ් විශ්ව විද්‍යාලය කියල....අපේ රටේ තියන private campus වලින් සමාජයට දායාද වන බහුතර ශිෂ්‍යයන්ගෙන් රටට විශාල සේවයක් වන බව අපි අවිවාදයෙන් පිළිගත යුතු කරුණක් ..හැබැයි අර කිව්ව ජාතියේ කට්ටියගෙන් නම් නෙමෙයි...උ /පෙ ඉහලින් සමත් වෙලා රජයේ විශ්වවිද්‍යාලයක ඉගෙන ගත්තු කෙනෙකුට වඩා පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙන ගත්තු කෙනෙක් රටට වැඩදායී කෙනෙක් වීම විය හැකි දෙයක්...හැබැයි අම්මල තාත්තලාගේ සල්ලි කාල අර කියපු ජාතියේ Campus / university කියල බෝඩ් ලෑල්ලක් ගහපු තැනකට ගිහින් තමන් යන තැන හාවඩ් එකට සමාන කරන්න හදන මෝඩ හරක්ට නම් කවදාවත් රටේ වැඩදායි පුද්ගලයෙක් වෙන්න බැහැ ...මොකද ඌ ඉන්නේ හීන ලෝකෙක. අනික ඌ දන්නේ තමන්ගේ නොහැකියාව වහන්න අනුන්ගෙ වැරදි හොයන එක නිසා....
    ප/ලි : මේක දකින අර කියපු ජාතියේ මෝඩ බූරුවෙක් අහන්න පුළුවන් "එතකොට ලංකාවේ රජයේ විශ්වවිද්‍යාල හාවඩ් එකට සමානද" කියල.එක එහෙම නෙමෙයි කියල රජයේ විශ්ව විද්‍යාලයකට ගිය ඕනෑම කෙනෙක් පිළිගන්න දෙයක්..ඒ උවත් මනා සංයමයක් සහ ප්‍රමිතියක් නිදහස් අධ්‍යාපනය තුල තියෙනවා කියන එක තමයි ඇත්ත.රජයේ විශ්ව විද්‍යාල වල සිසුන් බහුතරයක් ඉන්නේ පෞද්ගලික් අධ්‍යාපනය රටට අවශ්‍යයි නමුත් ඒ සදහා නියාමනයක් අවශ්‍යයි කියන මතයෙයි.කෙලින්ම කියනවනම් සල්ලි විතරක් තියන පොල් බූරුවෙක්ගේ නොහැකියාව වහගන්න පෞද්ගලික අධ්‍යාපනය යොදා ගැනීම වැරදියි කියල තමයි කියන්න තියෙන්නේ.ඒ මතයට පෞද්ගලික අධ්‍යාපනය ලබන මේ රටේ නංගිලා මල්ලිලා ආපු දවසට කවුරුවත් Private higher education එපා කියල උද්ගෝෂණය කරන එකක් නැහැ. මොකද ප්‍රමිතියක් තියන ඕනෑම දෙයක් බුද්ධිමත් සමාජය විසින් පිළිගන්න නිසා...

    :):):););)
     
    This is well put together. These are my thoughts exactly.
     
    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    සල්ලි දීල උපාධියක් ගත්ත කියල මොලේ පරිමාව වෙනස් වෙනසවද?? අයිලන්ඩ් ප්‍රස්ට් ගහල කෑම්පස් යන උන් එක්ක හැරෙන්ඩවත් පුලුවන්ද මචන් අන්න ඒකයි උබේ එකට උත්තරේ,

    ඒක ළමයෙකුට ෆැකල්ටියක් පවත්තන්න රජයෙන් සල්ලි වෙන් කරන ඒක නං බොරු වැඩක්. :rofl: :rofl:
     
    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    සල්ලි දි මොලේ පරිමාව වෙනස් කල නොහැක,

    උබට ගොනෙක් කියල පේනව කට් ඇරිය ගමන්, ඇ බුරුවො අයිලන්ස් ප්‍රස්ට් 100 ගහන් නැනෙ එකයි නිකන් මොට්ට කතා කියන්ඩ එපා කියුවෙ උදා හරනයක්.මඩකලපුවෙ ඉදන් කැම්පස් එන්ඩ පුලුවන් වෙල තියෙන්නෙ නිදහස් අධයාපනය නිසා,නැතුව උබල කියන විදිහට මඩකලපුවෙ දුප්පත් ලමයෙක්ට පුද්ගලික ඒවට ගිහින් ඉගෙන ගන්ඩ සල්ලි තියෙනව්ද නිකන් මොඩ කතා කියන්ඩ එපා.ඌ මඩකලපුවෙ උනා කියල උන් මාලු අල්ලන්ඩ ඔනෙ නැනෙ , උබලගෙ තියෙන්නෙ කුරුදුවත්ත මානසිකත්ව ඒත් ඇති රෙද්දක්නම් නැතුව ඇති,සල්ලි තීයෙන උන් නෙමි නැති එවුන් ගැනයි බලන්ඩ ඔනෙ.

    එතකොට කොළඹ B3 ක් ගත්ත එකාට වඩා මඩකලපුවේ c3 ක් ගත්ත එකාට මොලේ වැඩි වුනේ කොතනින් ද? :rofl: :rofl:
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,726
    432
    83
    127.0.0.1
    අනිව කරනව ඒත් ඒවගෙ කොලිටියක් නෑ මචන් ආණ්ඩුවෙ කෑම්පස් වල තියෙන කොලිටියෙන් 10% වත් නැ,

    උදා = මාලබේ දොස්තර පැක්ටරියෙ හොර දොස්තරලට පුලුවන්ද ආණ්ඩුවෙ විශ්ව විද්යාලෙ අවසන් වසර අන්තිම විබාගෙ ලියල පාස් වෙන්ඩ????බැනෙ . ඒකනෙ රටේ මෙච්චර කාලයක් පෑවතුන නිතිත් වෙනස් කරන්ඩ කියන්නෙ.උන් වැඩ්ඩො නම් ලියල පාස් වෙලා අයිලන්ඩ් ප්‍රස්ට් ගහල පෙන්නන්ඩ ඔනෙ.අපි තමා වැඩ්ඩො උබල
    පාරවල් පුරාම පිකටින් ගියාට ඉගෙන ගෙන නැ කියල,එහෙම පුලුවන්ද උන්ට බැනෙ.ඒකයි කියන්නෙ කඩදාසියෙන් උපාධිදාරියෙක් බිහිකරන්ඩ බැ කියල.

    jaya vewa
     
    100%