ඉගෙන ගන්න එකා කොහෙන් ඉගෙනගත්තත් කමක් නෑ.
ප්‍රයිවෙට් කැම්පස් 1000 ක් හැදුවත් කමක් නෑ. වෙයිද්‍ය විද්‍යාල කියන්නේනම් සංවේදී කාරණයක් මචන්. අඩුම තරමේ පිටරටවල් වලින් එන උන් ලියන exam එක ලියල එන්න දුන්නනම් හරි. ඇතුලේ ප්‍රමිතිය නියාමනය කරන්න ක්‍රමයකුත් තියෙන්න ඕනේ.

බල්ලා කිව්වට වරදක් නැත. මන්ද අන්තරේ බල්ලෝ ටිකත් තම හාම්පුතාගේ අණට අනුව වැඩ කරන නිසා. 
NSBM semi-government institute එකක්. පිලිගන්නවා ඕනෑම තැනක. 
උන් පාරවල් වල අව්වට වේලිලා පොලීසියෙන් ගුටි කකා කඳුළු ගෑස් කාල අඬාගෙන, high pressure වතුර පාරවල් කාල, ඉස්පිරිතාල වල ගිහින් නොවිඳිනා දුක් විඳලා අන්තිමට පාරෙ යන මිනිස්සුන්ගෙනුත් උන්ගේ අසරණ දෙමාපියන්ගේ ගුණ වයාගෙන, මාධ්‍ය වලිනුත් රටේ බහුතර අයගෙනුත් ජඩ නමක් දිනාගෙන රජයේ කැම්පස් වලටත් අගෞරවයක් වෙන විදියට හැසිරිලා උගන්නන ආචාර්ය මහාචාර්යවරුන්ගෙනුත් හොඳවයින් අහගෙන නටන නාඩගම් තඹේකට මායිම් නොකර සල්ලි තියෙන උන් හොඳට ඉගෙනගෙන රජයේ කැම්පස් වල ඔය වගේ හැසිරෙන උන් කොන් වෙද්දි තමයි උපරිම ෆන් එක ඒවා දකින අයට.