රජයේ ආයතනයක ඉන්ටවිව් Help

රජයේ ආයතනයක ඉන්ටවිව් Help

රජයේ ආයතන වල වැඩ කරන අය හරි, රජයේ ආයතනවල ඉන්න/ඉන්ටවිව් ගිය තමුන්ගේ අක්කල, නංගිලා ඉන්න කස්ටියගෙන් උදව්වක් ඕනේ.

රජයේ ආයතනයක ඉන්ටවිව් යද්දී ගෑනු ළමයි සාරි අදින එකෙන් වැඩිපුර ලකුණු ලැබෙන හරි, එහෙම අදින්න ඕනේ කියල හරි දෙයක් තියෙනවද මචන්ලා?
​
 
කොහොමත් රජයේ අඳින්නේ සාරි නෙ, ඉතිං ඉන්ටර්විව් එකටත් එහෙම යන එකනෙ හොඳ :oo: ​

සාරි අදින්න කියන්න. :yes:

එල මචන්ලා.
තැන්ක්ස්
රේප්+
​

You must spread some Reputation around before giving it to Sub Zer0 again. :(
 
Ysa Karu

Well-known member
  • May 29, 2014
    21,241
    1
    11,791
    113
    කෑප්ටන් Jack Sparrow;19932143 said:
    ඔව් මචන් එකනේ කෙස් එක. :no:​

    හි..හි...කොහොම යවන්ඩ නේද ඉතින්....සාරිය ඉතින් අඳින්නම වෙනවනේ...කොහොමත් සාරි ඇනදම මට නන් කෙල්ලෝ ලස්සනයි අර කිට මරනවට වඩා...
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,085
    3,805
    113
    මුහුද පැත්තේ..
    කෑප්ටන් Jack Sparrow;19931288 said:
    රජයේ ආයතන වල වැඩ කරන අය හරි, රජයේ ආයතනවල ඉන්න/ඉන්ටවිව් ගිය තමුන්ගේ අක්කල, නංගිලා ඉන්න කස්ටියගෙන් උදව්වක් ඕනේ.

    රජයේ ආයතනයක ඉන්ටවිව් යද්දී ගෑනු ළමයි සාරි අදින එකෙන් වැඩිපුර ලකුණු ලැබෙන හරි, එහෙම අදින්න ඕනේ කියල හරි දෙයක් තියෙනවද මචන්ලා?
    ​
    ගොඩක් ලොකුවට බලන්නේ නෑ ඒ උනාට වැදගත් විදියට චාම් ගැලපෙන් සාරියක් ඇදගෙන ගියාම ශේප්... මොකක්ද ඉන්ටර්විව් එක...?