රජයේ ආයතනවල Credit Card නොගන්නේ ඇයි?

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    රජයේ ආයතනවල Credit Card නොගන්නේ ඇයි?

    මේක මචන්, මම හැමදාම කල්පනා කරපු සීන් එකක් ඇයි බන් රජයේ ආයතන credit කාඩ් නොගන්නේ ගෙවීම් වලදි, තැපැල් කන්තොරුව, ප්‍රාදේශිය ලේකම් කාර්යාල, වගේ ඒවල ගෙවීම් වලට ගන්න පුලුවන්නේ.. ජනතාවට මුදල් පරිහරනය අවම කරවන්න උගන්නන්න ඔනැ බන්, එතකොට සල්ලිත් පිරිසිදුව තියනවා, දැන් 10,20 කොල එහෙම බලහල්ලා, දකින්න අප්පිරියයි.. කුනුගාලා කැත කරලා, මම් හිතන්නේ මේ වගේ එව්වත් නැති වෙයි, බස් කොච්චි වගේ එව්වටත් මොකක් හරි වෙන ගෙවීමේ පහසුකම් දුන්නොත්. කොන්දොස්තරයා මාටියා ගහන එකත් නැවැත්තෙනවා, දාඩිය දාගෙන සල්ලි අපිරිසිදු වෙන එකත් නැවතෙනවා.. බලදාරින් මේවා හිතන්නේ නැත්තේ ඇයි? පෙරගෙවීම් කාඩ් ගන්නවා කියලා කිව්වට එහෙම බස් තියනවද ලන්කාවේ? මම දන්න හැටියට සතොසයි, ඉමිග්‍රේශන් එකයි විතරයි තාම මම දැකලා තියෙන්නේ ක්‍රෙඩිට් කාඩ් ගන්නවා..
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අල්ලස් ගන්නෙ කොහොමද බන් ක්‍රෙඩිට් කාර්ඩ් වලින්..ඔක තෙරෙන් නැද්ද බන්
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අල්ලස් ගන්නෙ කොහොමද බන් ක්‍රෙඩිට් කාර්ඩ් වලින්..ඔක තෙරෙන් නැද්ද බන්

    අල්ලස් විතරක් කැශ් ගනු ලැබේ කියලා බොඩ් ලැල්ලක් හයි කලොත් පාඩුද බන්.. තැපැල් කන්තොරුවේ පාර්සල් එහෙම යවනකොට මල පනිනවා බන්, එතන ඉන්න ගැනුන්ට මාරු සල්ලි නැත්තම්.. ඒ කේස් නැනේ බන් කාඩ් එකෙන් ගෙවන්න පුලුවන් නම්..
     

    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    පහුගිය දවස් වල බස් වලනම් ඔය සීන් එක ගෙන්න හැදුව නේද ඉතිරි සල්ලි ගන්න නම් හොඳම විදිහ එක තමා
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    තව අවුරුදු 10න් මෙහා ඕවා හරියට කෙරෙන්නෙ නැතිවෙයි.:dull:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    The thing is changes in the government sector take long time. It took so long just to make websites for the majority of government organizations. when it comes to monetary policy, the government is so rigid. Giving credit card facilities is a good suggestion but the higher management is still stuck in the age old methods

    I do believe that the government need a technological overhaul
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,161
    1
    16,004
    113
    :D මොන කාතාද බන් ඔව්වා
    රජයෙ ආයතන වලට ඇගිලි සලකුන අදුන්වලා දුන්නමත් වර්ජනෙ කරපු අයනෙ අපෙ රටෙ ඉන්නෙ :D :D

    ඔය වගෙ කාර්ඩ් සීන් එකක් දුන්නොත් වැඩ නොකරම ඉදිවි තෙරෙන්නෙ නැ කියලා :/

    රාජ්‍ය සේවය නම් ගන්න දෙයක් නැ :(