රජයේ ආයතනවල Credit Card නොගන්නේ ඇයි?
මේක මචන්, මම හැමදාම කල්පනා කරපු සීන් එකක් ඇයි බන් රජයේ ආයතන credit කාඩ් නොගන්නේ ගෙවීම් වලදි, තැපැල් කන්තොරුව, ප්‍රාදේශිය ලේකම් කාර්යාල, වගේ ඒවල ගෙවීම් වලට ගන්න පුලුවන්නේ.. ජනතාවට මුදල් පරිහරනය අවම කරවන්න උගන්නන්න ඔනැ බන්, එතකොට සල්ලිත් පිරිසිදුව තියනවා, දැන් 10,20 කොල එහෙම බලහල්ලා, දකින්න අප්පිරියයි.. කුනුගාලා කැත කරලා, මම් හිතන්නේ මේ වගේ එව්වත් නැති වෙයි, බස් කොච්චි වගේ එව්වටත් මොකක් හරි වෙන ගෙවීමේ පහසුකම් දුන්නොත්. කොන්දොස්තරයා මාටියා ගහන එකත් නැවැත්තෙනවා, දාඩිය දාගෙන සල්ලි අපිරිසිදු වෙන එකත් නැවතෙනවා.. බලදාරින් මේවා හිතන්නේ නැත්තේ ඇයි? පෙරගෙවීම් කාඩ් ගන්නවා කියලා කිව්වට එහෙම බස් තියනවද ලන්කාවේ? මම දන්න හැටියට සතොසයි, ඉමිග්‍රේශන් එකයි විතරයි තාම මම දැකලා තියෙන්නේ ක්‍රෙඩිට් කාඩ් ගන්නවා..

මොන කාතාද බන් ඔව්වා