රජයේ ඉඩම් ආරක්‍ෂා නොකිරීම රජයේ ප්‍රතිපත්තියක්ද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,413
    32,122
    113
    ගොඩක් තැන් වල රජයේ ඉඩම් වල අනවසර ඉදිකිරීම් වලට ඉඩ ඇරලා මේ රජයේ උනුත් බලාගෙන ඉන්නවා...

    නිවාස අධිකාරියේ ඇතැම් නිවාස යෝජනා ක්‍රම වල පොදුවේ පරිහරණයට තබන ලද කොටස් වලත් අනවසර ඉදිකිරීම් කරලා...

    මේ ආණ්ඩුවේ පළාත් පාලනේ උනුත්, නාගරික සංවර්ධනේ උනුත් ඒවට ඉඩ ඇරලා...

    අනුර මේකද මුන්ගෙ සුපිළිපන්න බව?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,944
    21,461
    113
    Jeppo 3% nanawa neda @Lovtus
    අපි ඉතිං කොහොමත් නාල කාල ආතල් එකේ ඉන්නව :D. උබල දවස ගානේ උදේ ඉදන් රෑ වෙනකම් හූල්ල හූල්ල අඩ අඩ ඉන්නව
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,413
    32,122
    113
    අපි ඉතිං කොහොමත් නාල කාල ආතල් එකේ ඉන්නව :D. උබල දවස ගානේ උදේ ඉදන් රෑ වෙනකම් හූල්ල හූල්ල අඩ අඩ ඉන්නව
    Hmmmm ohoma nawama una ganenna wadikal yanne naha lol
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,944
    21,461
    113
    Hmmmm ohoma nawama una ganenna wadikal yanne naha lol
    නෑවම උන ගැනෙනවා කියල ඇහුවමයි. උබල උන ගැනෙයි කියල බයටද නාන්නේ නැතුව ගද ගගහ ඉන්නෙ lol ? 🤭
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,413
    32,122
    113
    නෑවම උන ගැනෙනවා කියල ඇහුවමයි. උබල උන ගැනෙයි කියල බයටද නාන්නේ නැතුව ගද ගගහ ඉන්නෙ lol ? 🤭
    Napan napa mehema naana namata waradi list ekak hadagena palayalla
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,944
    21,461
    113
    Napan napa mehema naana namata waradi list ekak hadagena palayalla
    මොනවද උබ මේ කියවන්නෙ lol? උබේ ඔය රජයේ ඉඩම් ගැන ඇඩියාවත් කිසි කමකට නැති එකක්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,413
    32,122
    113
    මොනවද උබ මේ කියවන්නෙ lol? උබේ ඔය රජයේ ඉඩම් ගැන ඇඩියාවත් කිසි කමකට නැති එකක්
    හොරාට රජයේ ඉඩම් පිට යවන ජෙප්පො එහෙමයි... උන්ට මේව අන්දෝනා තමයි. ලොල්
    උද්දච්ඡකමට හම්බෙයි රිසල්ට් එක බලපන්කෝ...
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,944
    21,461
    113
    හොරාට රජයේ ඉඩම් පිට යවන ජෙප්පො එහෙමයි... උන්ට මේව අන්දෝනා තමයි. ලොල්
    උද්දච්ඡකමට හම්බෙයි රිසල්ට් එක බලපන්කෝ...
    රජයේ ඉඩම් කියල ජාතියක් කොහෙද බං තියෙන්නේ? පර සුද්දෝ රටේ මිනිස්සුන්ගෙන් කොල්ල කාපු ඉඩම්නෙ lol