මං පිලිගන්නවා මං රජයේ campusනෙවේ උබලාගෙ වචනෙන් කියනවා නම් උපාධි කඩේකට ගියපු එකෙක් (අදටත් ලක්කාවේ ඉහල පිළිගැනීමක් තියෙන pvt campus එකකට)
ඒකෙත් මචං හැම තැනම cctv තිබ්බා. ඒ වගේම student union තිබ්බා
ඒත් අපි කැම්පස් ලයිෆ් එකේ ගන්න ඕන ආතල් ඔක්කොම වගේ උපරිමේ ගත්තා. වලිද ලව්ද බොන එකද ඔය ඔක්කොම උබලා කරනවා වගේම ගත්තා.
එකම දේ නවක වදය නැති එක විතරයි. පොඩ්ඩක් සින්දුවක් කියන්න කතාවක් කරන්න වගේ පොඩි පොඩි ඒවා ටිකක් දුන්නත් උබලා වගේ බලෙන් කෙරෙව්වේ නෑ. එහම කියලා අපේ බැජ් ෆිට් නැති උනේවත් නෑ
අදටත් සීනියර් බැජ් උන් අපිව දන්නවා රැග් දීලා නෙවේ
ඔය රැග් එක උබලාගෙ මානසික අඩුවක්. උබ ෆර්ස්ට් යියර් එකේ රැග් එක
කෑවම උබට හිතෙන්නෙ "අපිට ඕවාද බන් කලේ. මුන්ට ඊට වඩා කරන්න ඕනෙ" ඔන්න ඔය මයින්ඩ් එක
Cctv හයි කරාම උබලට ඔය වගේ දේවල් බැරි වෙනවා
අනිත් එක යූනියන් වලට හාල්පාරුවෝ පත් කරන්නෙ නැතුව ගැම්මක්
තියෙන දෙයක් කියන්න පුලුවන් කරන්න පුලුවන් උන් පත් කරපන් කැදත් නෑනේ මුන්ව දැක්කම
බලපන් මුන් මාධ්‍ය සාකච්ඡා කරන විදිය. යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ. මැක්කාගෙ කතාව වගේ කොහෙන් ගියත් වටේ යනවා
https://www.facebook.com/486968708036727/posts/2841807602552814/?vh=e