රජයේ ජොබ් එක්කින්

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    රජයේ ජොබ් එක්කින්

    රජයේ ජොබ් එක්කට ගිහින් අවුරුදු කීපයක් ඉදල අයින් වෙන්න එහෙම බැරිද බන්?:oo::baffled:
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    රජයෙ ජොබ් වලට යන්න දැන් අමාරුයි නේද ..මන්ත්‍රී ලට සල්ලි දුන්නොත් නම් පුලුවන්
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,192
    113
    Gotham City
    samaharak government jobs wala aniwarya sewa kalayak thiyenawa
    i think 5 years wage
    ita passe ain wenna puluwan
    kalin ain wenawa nam bond eka gewala ain wenna oni