රජයේ ජොබ් එක්කින් රජයේ ජොබ් එක්කට ගිහින් අවුරුදු කීපයක් ඉදල අයින් වෙන්න එහෙම බැරිද බන්?:oo::baffled:
Erzo Well-known member Aug 4, 2018 8,312 9,485 113 Heaven :p Dec 14, 2019 #1 රජයේ ජොබ් එක්කින් රජයේ ජොබ් එක්කට ගිහින් අවුරුදු කීපයක් ඉදල අයින් වෙන්න එහෙම බැරිද බන්?
A Asiri88 Active member Mar 1, 2019 504 79 28 Dec 14, 2019 #2 bari na wena job ekake hoyganna lesi wenne na specially private sector ekaa
Tech Bro Well-known member Jan 19, 2016 3,025 407 83 සිහින ලෝකේ Dec 14, 2019 #3 රජයෙ ජොබ් වලට යන්න දැන් අමාරුයි නේද ..මන්ත්රී ලට සල්ලි දුන්නොත් නම් පුලුවන්
Erzo Well-known member Aug 4, 2018 8,312 9,485 113 Heaven :p Dec 14, 2019 #4 Asiri88 said: bari na wena job ekake hoyganna lesi wenne na specially private sector ekaa Click to expand... ඒ ඇයි? හේතුව මොකක්ද
Asiri88 said: bari na wena job ekake hoyganna lesi wenne na specially private sector ekaa Click to expand... ඒ ඇයි? හේතුව මොකක්ද
B BruceWayne92 Well-known member Oct 8, 2013 12,294 1 13,192 113 Gotham City Dec 14, 2019 #5 samaharak government jobs wala aniwarya sewa kalayak thiyenawa i think 5 years wage ita passe ain wenna puluwan kalin ain wenawa nam bond eka gewala ain wenna oni
samaharak government jobs wala aniwarya sewa kalayak thiyenawa i think 5 years wage ita passe ain wenna puluwan kalin ain wenawa nam bond eka gewala ain wenna oni