රජයේ ජොබ් කරන අය කවුද?

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    කෝ ඉන්න අය?කොහොමද පඩි.ලැබෙන වරප්‍රසාද?ඕවගේ මොනාහරි level තියෙනවද? ශ්‍රේණි වගේ.
     
    • Like
    Reactions: JohnSnow