රජයේ ටෙන්ඩර් පරිපාටිය
රජයේ ටෙන්ඩර් පරිපාටිය
Following thread inspired me to write this thread. Thanks my neighboring Uncle )
http://www.elakiri.com/forum/showthread.php?t=1900295
රජයේ ආයතනයක් විසින් මූල්‍ය වටිනාකමක් සහිත භාන්ඩයක් රජයට භාවිතා කිරීමට නොහැකි හෝ නොගැලපෙන හෝ අවස්තාවක් නොමැති විට එම භාණ්ඩය විකුණා දැමිය යුතුය. රජයේ ආයතන වලට විවිධ වර්ගයේ මූල්‍ය වටිනාකමක් සහිත දේවල් අවශ්‍යය. භාන්ඩ හා සේවා
example:-
ඒ සඳහා යොදාගන්නා විධිමත් ක්‍රමවේදය සම්බන්ධයෙන් මා ඉගෙන ගත් කරුණු ඔබ වෙත ලියමි
1. රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් මූලික ග්රන්ථ හා රජය වරින්වර නිකුත් කරන චක්‍රලේඛ අනූව ටෙන්ඩර් කිරීම සිදු කරයි
2. ටෙන්ඩර් කරන වටිනාකම/ස්වභාවය අනූව ටෙන්ඩර් ක්‍රමය තීරණය කරයි
3. ඒ අනූව පුවත් පත් දැන්වීම් හෝ ලියාපදිංචි ආයතන වලට දැන්වීමෙන් හෝ තවත් ක්‍රම වලින් ටෙන්ඩර් දැන්වීම් දමයි
4. මේ එවැනි ටෙන්ඩර් දැන්වීමකි.
සරලව තේරුම් ගැනීම සඳහා මෙම දැන්වීම විස්තර කරන්නම්
http://www.customs.gov.lk/public/files/tender/General_Tender_2019_05_23.pdf
මේ ටෙන්ඩරයේ හැටියට " රේගුවෙන් භාන්ඩ කැමතිකෙනෙකුට ගන්න විකුණනනවා" ඒකට කන්ඩිෂන් තිබෙනවා
A. අපි භාන්ඩ වලට ගෙවන්න බලාපොරොත්තු වෙන ගණන රහසිගතයි. තරඟයක් තිබෙන්නේ. එම නිසා ටෙන්ඩර් මිල ගණන් ලියන කොලය අපි දාන්න ඕනේ ටෙන්ඩර් පෙට්ටියට. ලිපිනයත් එක්කම තිබෙනවා නේද? පෙට්ටියේ ස්තානය. 2019.05.23 උදේ දහය වෙනකම් විතරයි. හරියටම 10 ට ටෙන්ඩර් පෙට්ටියේ ලොක් අරිනවා. ඒ වෙලාවට ටෙන්ඩර් දාපු අය හැමෝටම බලාගෙන ඉන්න පුලුවන් මිනිස්සු දැමු ටෙන්ඩර බලන්න. බලන්න කිව්වට බලන්නේ නිලධාරීන්. එකින් එක ටෙන්ඩර එන්ලොප් එක කඩලා ටෙන්ඩර් කරපු භාන්ඩ සහ මුලු ටෙන්ඩර් මුදල කියනවා සද්දෙට. හැමෝගෙම ඒව කියවනවා.
B. මේ තිබෙන්නේ දැන්වීමේ දැක්වෙන භාන්ඩ තමන්ගේ ඇසින්ම බලාගත හැකි දවස් හා වෙලාව. තමන් ඉල්ලන භාන්ඩ වල මිළ ගණන අනූව ආපසු ගෙවන මුදලක් රජයේ තැන්පත් කරන්න ඕනේ. නැථ්නම් ඔයාලා ටෙන්ඩර් ගණන් දාලා නොගෙන ඉන්නත් පුලුවන්නේ.
C. මෙහි තිබෙන්නේ රුපියල් 25 ක් ගෙවලා ටෙන්ඩර් කරන භාන්ඩ එකතුව ගන්න පුලුවන් දවස් හා වෙලාව (එහි ටෙන්ඩරයට අදාළ කන්ඩිෂන් සහ වෙනත් තොරතුරු තිබෙනවා )
D. රුපියල් 300 ක් ගෙවලා ටෙන්ඩර් ෆෝම් එක ගන්න පුලුවන් වෙලාවනේ කියන්නේ. ගණන් දාන්නේ මේ කොලේ
E. අත්සන් කරන්නලු ඉල්ලලා තිබෙන හැමතැනම
F. (ඊ ගණන් වචනෙමුත් ලියන්නලු.
(ඊ) වැරදීමක් උනාම එආ තැන් අත්සන් කරන්නලු. ඒකෙන් තමන් වෙනස් කලේ කියලා පේනවනේ. ටැක්ස් එහෙමත් තමන් ගෙවන්න ඕනෙලු
G. ගෙවීම් ගැන කියන්නේ. 50% ක් පැය 24 ක් තුල. ඉතිරි ඒවා දවස් 3 ක් ඇතුළත. (මේ ඉතින් ටෙන්ඩරේ ඔයාට ලැබුනොත් )
H. ටෙන්ඩර් වල සම්පූර්ණ බලය රේගු අධ්යක්ෂ සතුයි
I. තමන්ගේ ඇස් දෙකෙන්ම භාන්ඩ වල කොලිටි එක බලන්නලු. පස්සේ අනා අනේ මම හිතුවේ රෝස පාට එකක්නේ වගේ කම්ප්ලේන්ස් කියන්න එපාලු
තව දැනගතයුතුදේවල් අහන්න.
මම අහලා, කියවලා කියා දෙන්නම

Last edited:
going on