රජයේ ත්‍රයි භාෂා ශබ්ද කෝෂය (නොමිලේ)

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,429
    970
    113
    ලංකාවේ
    රජයේ ත්‍රයි භාෂා ශබ්ද කෝෂය (නොමිලේ)

    රජයේ ත්‍රයි භාෂා ශබ්ද කෝෂය (නොමිලේ);)

    ඔන්න ඉතින් එලකිරි කට්ටියට වැදගත් ලිපියක් ගෙනාවා...කට්ටිය දන්නවා ඇතිනේ මදුර ඩික් එක,ඒත් ඒකේ දෙමල භාෂාව නෑනේ..මේ තුනම ඒ කියන්නේ සිංහල,ඉංග්‍රීසී,දෙමල, කියන භාෂා 3ම තියෙන වටිනා ඩික් එකක් දෙන්න ත්මයි ආවේ...:dull::dull:

    මේක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරපුවාම ආයිත් ඉන්ටනෙට් කනෙක්ට් වෙන්න ඕනිඅ නෑ...නෝර්මල් විදිහට වැඩ...:confused::confused:

    ඔන්න මෙන්න මෙතනින් බා ගන්න...(මේ සයිට් එකෙන් බාගන්න...මේකෙ ඕනි නම් අපිට ඔන්ලයින් උනත් වචන හොයා ගන්න පුලුවන් ගිහින්ම බලන්නකෝ
    ):yes::yes:


    www.trilingualdictionary.lk/

    7587974764_75ee0199e0_z.jpg


    කට්ටියට ගොඩක් වටින නිසා දුන්නේ...නොදැක්කා වගේ යන්න එපා රෙපක් එහෙම දාගෙන යන්න...