බෙනා 11 ගැහුවෝ..........

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ඔන්න ඉතින් කට්ටියගේ සපා එකෙන් මම කො‍ටු 11 ගැහුවා....කට්ටියට තෑන්ක වේවා.....:P:P:P:P:P

    මෙන්න මේ ත්‍රේඩ් එකට ගොඩක් සප් එක තිබ්බා....
    රජයේ ත්‍රයි භාෂා ශබ්ද කෝෂය (නොමිලේ)

    අන්තිමට 11 ගහද්දී.රෙප් දුන්නේ mjayanatha,MihiCherub දෙන්නා,එල ආ....

    ඉතින් කට්ටියට ජයවේවා.......

    :love::love::love::love::love:
    defaultpng.jpg
    :love::love::love::love::love:
     
    Last edited:

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,414
    3,802
    113
    Maligawatta
    kotu vedivuna kiyala ubalata mokada venne ????
    Masekata monavahari lebenavada , padiyak ehema ???
    ......................................
    ane yakoo nikang rep ekathu kara kara aathal gannethuva, gihilla hodha job ekak karapangko
     
    • Like
    Reactions: chandimalcool

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ

    නිල කොටු කන්නනම් බෑ. ඒත් එකෙන් අදහස් කරන්නේ ඒ මනුස්සය මෙතනට වැඩකට ඇති දෙයක් එකතු කලා කියන එක. එයා මෙතනට ණය නෑ. දැනුමක් හා විනෝදයක් ලබා ගත්තනම් එයා අනික් පැත්තට තමන්ගේ යුතුකම ඉටු කරල කියන එක තමයි නිල කොටු 11 න් අදහස් කරන්නේ.

    තමුසෙගෙ රතු කොටු ටික දිහා බලල හැමදාම මතක් කරගනින් තමුසෙ පොර talk දැම්මට මෙතන ඉන්න හැම එකාටම මනුස්සකමින් ණයයි කියල. ඒක සල්ලි වලින් ණය වෙනවට වැඩිය ලැජ්ජාවක්. මාසෙකට පාරක් මෙතනින් පඩි හම්බ වෙන්නේ නෑ තමයි. මෙතනින් සල්ලි බලාපොරොත්තුවෙන් වැඩකරන්න තරම් තමුසේ තරම් හිඟන්නෝ නෙමෙයි මේ. ඊට වඩා වැදගත් දෙයක් මෙතන තියනව. එක සල්ලි වලට ගන්න බෑ. කිව්වා වගේ සල්ලි හම්බ වෙනවනම් උඹ මෙතන ලංකාව ගැන ගුණ වර්ණනා කරන්න උනත් ලෑස්තියි කියන එකනේ ඔය කිව්වේ. ලජ්ජා නැති කමට සිඉමාවක් නෑ කියන්නේ ඕක තමා. තමුසේ වගේ හිතේ සතුටක් නැති වෛරයෙන් පිරුනු හිතක් තියන හැමදේම සල්ලි වලින් මනින මෝඩයෙක් විතරයි ඔහොම ප්‍රශ්නයක් අහන්නේ.

    ඒ අතින් අපේ ගෙදර බල්ල තමුසෙට වැඩිය හොඳයි.:rolleyes:
     
    Last edited:

    Mutakallim

    Member
    Mar 7, 2013
    330
    17
    0

    meke ada niruwath photo daana ayatath nil kotu saahenna thiyenawa. :)
     
    • Like
    Reactions: chandimalcool

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63

    එල ටෝක මචන්........
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    meke ada niruwath photo daana ayatath nil kotu saahenna thiyenawa. :)

    එක අමාරු දෙයක් නෙමෙයිනේ මචන්. profile එකට ගිහින් බැලුවම පේනවනේ ඒ මනුස්සය මොන වගේ thread ද දාල තියෙන්නේ කියල. අනික අපි කවුරුත් දන්න දෙයක් තමයි අඩ නිරුවත් පින්තුර දාල කොටු 11 ක් ගහන්න බොහොම අමාරුයිත් කියල. එහෙම දැම්මත් මෙතන වෛරය පතුරවන්නේ නෑනේ.මම ඒවාට rep දෙන්නේ නෑ. rep දෙන එවුනුත් ඒවාට හිත සතුටින්නෙ දෙන්නේ. එක හින්ද ඒවාට rep දෙන එකම මම විරුද්ධ වෙන්නෙත් නෑ.
     
    Last edited:

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    නිල කොටු කන්නනම් බෑ. ඒත් එකෙන් අදහස් කරන්නේ ඒ මනුස්සය මෙතනට වැඩකට ඇති දෙයක් එකතු කලා කියන එක. එයා මෙතනට ණය නෑ. දැනුමක් හා විනෝදයක් ලබා ගත්තනම් එයා අනික් පැත්තට තමන්ගේ යුතුකම ඉටු කරල කියන එක තමයි නිල කොටු 11 න් අදහස් කරන්නේ.

    තමුසෙගෙ රතු කොටු ටික දිහා බලල හැමදාම මතක් කරගනින් තමුසෙ පොර talk දැම්මට මෙතන ඉන්න හැම එකාටම මනුස්සකමින් ණයයි කියල. ඒක සල්ලි වලින් ණය වෙනවට වැඩිය ලැජ්ජාවක්. මාසෙකට පාරක් මෙතනින් පඩි හම්බ වෙන්නේ නෑ තමයි. මෙතනින් සල්ලි බලාපොරොත්තුවෙන් වැඩකරන්න තරම් තමුසේ තරම් හිඟන්නෝ නෙමෙයි මේ. ඊට වඩා වැදගත් දෙයක් මෙතන තියනව. එක සල්ලි වලට ගන්න බෑ. කිව්වා වගේ සල්ලි හම්බ වෙනවනම් උඹ මෙතන ලංකාව ගැන ගුණ වර්ණනා කරන්න උනත් ලෑස්තියි කියන එකනේ ඔය කිව්වේ. ලජ්ජා නැති කමට සිඉමාවක් නෑ කියන්නේ ඕක තමා. තමුසේ වගේ හිතේ සතුටක් නැති වෛරයෙන් පිරුනු හිතක් තියන හැමදේම සල්ලි වලින් මනින මෝඩයෙක් විතරයි ඔහොම ප්‍රශ්නයක් අහන්නේ.

    ඒ අතින් අපේ ගෙදර බල්ල තමුසෙට වැඩිය හොඳයි.:rolleyes:

    මචා kazzen උඹ නා ගත්තා කියලා හිතෙන්නෙ නැද්ද...:lol: :lol: ඔයා නම් හරිම චරිතයක් තමා "ඔයා වගේ අයට තමා කිය්න්නේ අනුන්ගේ ඇහෙ තියෙන් පොල් පරාලේ බලන්න එනවා,තමුන්ගේ ඇහේ තියෙන පොල් කෙන්ද පේන්නේ නෑ කියලා,නාගේන ඉවරනම් ඇඟ පිහිද ගන්නවද...:P:P:P:P
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    නිල කොටු කන්නනම් බෑ. ඒත් එකෙන් අදහස් කරන්නේ ඒ මනුස්සය මෙතනට වැඩකට ඇති දෙයක් එකතු කලා කියන එක. එයා මෙතනට ණය නෑ. දැනුමක් හා විනෝදයක් ලබා ගත්තනම් එයා අනික් පැත්තට තමන්ගේ යුතුකම ඉටු කරල කියන එක තමයි නිල කොටු 11 න් අදහස් කරන්නේ.

    තමුසෙගෙ රතු කොටු ටික දිහා බලල හැමදාම මතක් කරගනින් තමුසෙ පොර talk දැම්මට මෙතන ඉන්න හැම එකාටම මනුස්සකමින් ණයයි කියල. ඒක සල්ලි වලින් ණය වෙනවට වැඩිය ලැජ්ජාවක්. මාසෙකට පාරක් මෙතනින් පඩි හම්බ වෙන්නේ නෑ තමයි. මෙතනින් සල්ලි බලාපොරොත්තුවෙන් වැඩකරන්න තරම් තමුසේ තරම් හිඟන්නෝ නෙමෙයි මේ. ඊට වඩා වැදගත් දෙයක් මෙතන තියනව. එක සල්ලි වලට ගන්න බෑ. කිව්වා වගේ සල්ලි හම්බ වෙනවනම් උඹ මෙතන ලංකාව ගැන ගුණ වර්ණනා කරන්න උනත් ලෑස්තියි කියන එකනේ ඔය කිව්වේ. ලජ්ජා නැති කමට සිඉමාවක් නෑ කියන්නේ ඕක තමා. තමුසේ වගේ හිතේ සතුටක් නැති වෛරයෙන් පිරුනු හිතක් තියන හැමදේම සල්ලි වලින් මනින මෝඩයෙක් විතරයි ඔහොම ප්‍රශ්නයක් අහන්නේ.

    ඒ අතින් අපේ ගෙදර බල්ල තමුසෙට වැඩිය හොඳයි.:rolleyes:

    Excellent talk !!!:D:D:D:D
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි

    ඔයි කියල තියෙන්නේ කියන්න ඕන ටික,හැබෑට kazzen උබට හිතෙන්නේ නැද්ද ගලි වලක් හාරාගෙන කෑවා නම් මිට වඩා හොදයි කියලා.
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ

    එක අමාරු දෙයක් නෙමෙයිනේ මචන්. profile එකට ගිහින් බැලුවම පේනවනේ ඒ මනුස්සය මොන වගේ thread ද දාල තියෙන්නේ කියල. අනික අපි කවුරුත් දන්න දෙයක් තමයි අඩ නිරුවත් පින්තුර දාල කොටු 11 ක් ගහන්න බොහොම අමාරුයිත් කියල. එහෙම දැම්මත් මෙතන වෛරය පතුරවන්නේ නෑනේ.මම ඒවාට rep දෙන්නේ නෑ. rep දෙන එවුනුත් ඒවාට හිත සතුටින්නෙ දෙන්නේ. එක හින්ද ඒවාට rep දෙන එකම මම විරුද්ධ වෙන්නෙත් නෑ.

    ow bn "mmaxx" oyage kathaawa sampurna aththa,ela machaaa
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    11.gif
    11.gif

    ++​