no offence putha...Okath(dath kibula) echchara thamai methana budu talk dunnata
danno danithi....

no offence putha...Okath(dath kibula) echchara thamai methana budu talk dunnata

මගෙන් සෑහෙන්න රිදෙන්න කාල තියනවා නේහ්.....ඕකා පොන්න වෙසිග පුතෙක්. මම හිතන්නේ ඕකව ඉන්ටඩික්ට් කරලා තියෙන්නේ.හේතුව රාජකාරි වෙලාවේ ප්රයිවැට් දත් ගැලවීම වගේ එකක් සහ ආන්ඩුවේ බෙහෙත් හොරකම් කිරීම.ඕක හෙන කැරි බල්ලා.එන ලෙඩ්ඩුගේ අහක්කම ගලවනවා. හෙන හොරා. ගියොත් ලෙඩාව සුද්ද කරලා එවන්නේ. ඒ වගේම පොන්නයෙක්









හොස්පිටල් ක්ලිනික් එක විශ්වාසයි. එකම දේ ගොඩක් පෝලිම නර්ව් ෆිලින්ග් එහෙම කරන්න.
පෞද්ගලිකව මට නම් ප්රයිවට් දත් සෙන්ටර් හොඳ දත් ටිකක් සුද්ද කරගන්න විතරයි.
මගෙන් සෑහෙන්න රිදෙන්න කාල තියනවා නේහ්.....
උ.වේ.ස.![]()
නර්ව් ෆිලින්ග් වල ප්රශ්නේ වෙන එකක් අවංකවම.....ඔයා කියන එකේ අනිත් පැත්ත තමයි ඇත්තටම වෙන්නෙ මචන්. nerve filling කොහෙද කරන්නෙ? උදේ දතකට හානියක් වුනොත් හවස 4 වෙනකම් ඉදලා ප්රයිවට් තැනකින් දහස් ගනන් සල්ලි ගෙවල ප්රතිකාර ගන්නවා ඇරෙන්න ඒ දත බේරගන්න වෙන ක්රමයක් තියෙනවද? රජයේ රෝහලකට ගියොත් එකම විකල්පය ඒ දත ගලවලා දාන එක. මේක තමයි ප්රායෝගිකව වෙන්නෙ.
ඔයා කියන එකේ අනිත් පැත්ත තමයි ඇත්තටම වෙන්නෙ මචන්. nerve filling කොහෙද කරන්නෙ? උදේ දතකට හානියක් වුනොත් හවස 4 වෙනකම් ඉදලා ප්රයිවට් තැනකින් දහස් ගනන් සල්ලි ගෙවල ප්රතිකාර ගන්නවා ඇරෙන්න ඒ දත බේරගන්න වෙන ක්රමයක් තියෙනවද? රජයේ රෝහලකට ගියොත් එකම විකල්පය ඒ දත ගලවලා දාන එක. මේක තමයි ප්රායෝගිකව වෙන්නෙ.
ඔව්...එහෙම කියල එක කරගන්න මගේ PP එකට එන්න කියන එක නම් සදාචාරාත්මක නෑ නේහ්????දත ගලවන්න යන එක තමා බන් මේ කුරුණෑගල ප්රයිවට් පරියක්ගේ සීද්ධියක් උනේ .. ගවන්ට්මන්ට් ක්ලිනික් එකේදි ඩොකාගෙන් ඇහුවම දත දැන් ගලවනවද කියලා, ඩොකා කිව්වා දැන් කරන්න බැරිම වෙලාවක හැර දත ගලවන්නේ නෑ කියලා..
මේක ප්රායෝගිකව වෙන දේ..
රටේ අනිත් පැති වල හොස්පිටල් වල නර්ව් ෆිලින් කරන්නේ නෑ කියලද කියන්නේ??
ඔව්...එහෙම කියල එක කරගන්න මගේ PP එකට එන්න කියන එක නම් සදාචාරාත්මක නෑ නේහ්????