රජයේ දන්න සායන වලින් ඇති ප්‍රයෝජන මොනවාද ?

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕකා පොන්න වෙසිග පුතෙක්. මම හිතන්නේ ඕකව ඉන්ටඩික්ට් කරලා තියෙන්නේ.හේතුව රාජකාරි වෙලාවේ ප්‍රයිවැට් දත් ගැලවීම වගේ එකක් සහ ආන්ඩුවේ බෙහෙත් හොරකම් කිරීම.ඕක හෙන කැරි බල්ලා.එන ලෙඩ්ඩුගේ අහක්කම ගලවනවා. හෙන හොරා. ගියොත් ලෙඩාව සුද්ද කරලා එවන්නේ. ඒ වගේම පොන්නයෙක්
    මගෙන් සෑහෙන්න රිදෙන්න කාල තියනවා නේහ්.....:baffled::baffled::rofl::rofl::rofl:
    උ.වේ.ස.:rofl::rofl::rofl::rofl:
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    හොස්පිටල් ක්ලිනික් එක විශ්වාසයි. එකම දේ ගොඩක් පෝලිම නර්ව් ෆිලින්ග් එහෙම කරන්න.

    පෞද්ගලිකව මට නම් ප්‍රයිවට් දත් සෙන්ටර් හොඳ දත් ටිකක් සුද්ද කරගන්න විතරයි.

    ඔයා කියන එකේ අනිත් පැත්ත තමයි ඇත්තටම වෙන්නෙ මචන්. nerve filling කොහෙද කරන්නෙ? උදේ දතකට හානියක් වුනොත් හවස 4 වෙනකම් ඉදලා ප්‍රයිවට් තැනකින් දහස් ගනන් සල්ලි ගෙවල ප්‍රතිකාර ගන්නවා ඇරෙන්න ඒ දත බේරගන්න වෙන ක්‍රමයක් තියෙනවද? රජයේ රෝහලකට ගියොත් එකම විකල්පය ඒ දත ගලවලා දාන එක. මේක තමයි ප්‍රායෝගිකව වෙන්නෙ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔයා කියන එකේ අනිත් පැත්ත තමයි ඇත්තටම වෙන්නෙ මචන්. nerve filling කොහෙද කරන්නෙ? උදේ දතකට හානියක් වුනොත් හවස 4 වෙනකම් ඉදලා ප්‍රයිවට් තැනකින් දහස් ගනන් සල්ලි ගෙවල ප්‍රතිකාර ගන්නවා ඇරෙන්න ඒ දත බේරගන්න වෙන ක්‍රමයක් තියෙනවද? රජයේ රෝහලකට ගියොත් එකම විකල්පය ඒ දත ගලවලා දාන එක. මේක තමයි ප්‍රායෝගිකව වෙන්නෙ.
    නර්ව් ෆිලින්ග් වල ප්‍රශ්නේ වෙන එකක් අවංකවම.....
    රජයේ දන්ත සායන වලින් නර්ව් ෆිල්ලින්ග් කර ගන්න ලොකු වෙටින්ග් ලිස්ට් එකක ඉන්න ඕනේ. මොකද අපේ උන් කරන්නේ දවසකට එකයි දෙකයි. අනික දවස් 4-5ක් යන්න ඕනේ.
    ඇත්තටම නර්ව් ෆිලින්ග් එකක් කරන්න පුළුවන් එක දවසෙන්. (single visit endodontics) නමුත් එතකොට සැහෙන්න බෙහෙත් දෙන්න වෙනවා. නමුත් උපරිම දවස් 2කකින් නර්ව් ෆිලින්ග් එකක් ඉවර කරන්න පුළුවන්. එකට හැබැයි තාක්ෂනය භාවිත කරන්න වෙනවා ඉහල මට්ටමේ. ඒ තාක්ෂනය හුගක් තැන්වල නෑ. තියන තැන්වල ඩෙන්ටල් ඩොක්ටර්ස්ලා නර්ව් ෆිලින්ග් කරන්නේ ලිමිටඩ් ගානක්. එක ඩෙන්ටල් දොක්ටර්ස්ලගේ attitude ප්‍රශනයක් මිසක් වෙන හේතුවක් මම දකින්නේ නෑ. අයි දවසකට නර්ව් ෆිලින්ග් 5-6ක් කරන්න බැරි පහසුකම් තියනවා නම්?????
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔයා කියන එකේ අනිත් පැත්ත තමයි ඇත්තටම වෙන්නෙ මචන්. nerve filling කොහෙද කරන්නෙ? උදේ දතකට හානියක් වුනොත් හවස 4 වෙනකම් ඉදලා ප්‍රයිවට් තැනකින් දහස් ගනන් සල්ලි ගෙවල ප්‍රතිකාර ගන්නවා ඇරෙන්න ඒ දත බේරගන්න වෙන ක්‍රමයක් තියෙනවද? රජයේ රෝහලකට ගියොත් එකම විකල්පය ඒ දත ගලවලා දාන එක. මේක තමයි ප්‍රායෝගිකව වෙන්නෙ.

    දත ගලවන්න යන එක තමා බන් මේ කුරුණෑගල ප්‍රයිවට් පරියක්ගේ සීද්ධියක් උනේ .. ගවන්ට්මන්ට් ක්ලිනික් එකේදි ඩොකාගෙන් ඇහුවම දත දැන් ගලවනවද කියලා, ඩොකා කිව්වා දැන් කරන්න බැරිම වෙලාවක හැර දත ගලවන්නේ නෑ කියලා..
    මේක ප්‍රායෝගිකව වෙන දේ..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දත ගලවන්න යන එක තමා බන් මේ කුරුණෑගල ප්‍රයිවට් පරියක්ගේ සීද්ධියක් උනේ .. ගවන්ට්මන්ට් ක්ලිනික් එකේදි ඩොකාගෙන් ඇහුවම දත දැන් ගලවනවද කියලා, ඩොකා කිව්වා දැන් කරන්න බැරිම වෙලාවක හැර දත ගලවන්නේ නෑ කියලා..
    මේක ප්‍රායෝගිකව වෙන දේ..
    ඔව්...එහෙම කියල එක කරගන්න මගේ PP එකට එන්න කියන එක නම් සදාචාරාත්මක නෑ නේහ්????
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    රටේ අනිත් පැති වල හොස්පිටල් වල නර්ව් ෆිලින් කරන්නේ නෑ කියලද කියන්නේ??

    mama kivve podi evage na neda. district hospital wala nam thinawa
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව්...එහෙම කියල එක කරගන්න මගේ PP එකට එන්න කියන එක නම් සදාචාරාත්මක නෑ නේහ්????

    මම කිව්වේ නෑනේ එහෙම දෙයක්..
    එයා පොළොන්නරුවේ කෙනෙක්.
    පී.පී. නෑ. පස්සේ කාලෙක තමා ඒවා නම් දැනගත්තේ.. දැන් ට්‍රාන්සර් අරන් පොළොන්නරුවේ ගිහින් දැන් පී පී කරනවද නොදනිමි