රජයේ නිලධාරීන්...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,196
    31,927
    113
    රජයේ නිලධාරීන්, එකිනෙකාගේ වැරදි, වාචිකව හා ලිපි මගින් ඉහළට වැරදි තොරතුරු දෙමින් රැකීම් දිගින් දිගටම සිදුකරමින් පවතී නම්, එවැනි කල්ලි සමග මේ රට හැදිය නොහැක.
     
    • Haha
    Reactions: xVOLDYx

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113

    6sxo0o.png
    260-2605437_jim-office-theoffice-jimhalpert-freetoedit-jim-the-office.png

    st,small,507x507-pad,600x600,f8f8f8.jpg
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,927
    113
    උඹට නං රජයේ නිලධාරීන් පුකේ ඇරපු සීන් එකක්ද තියෙන්නෙ කියලත් හිතෙනව වෙලාවකට. :ROFLMAO:
    උන් රටටම ඇරල තියෙන්නේ, උඹට තවම දැනිල නැහැ වගේ,
    ලොල්
     
    • Like
    Reactions: Any.key

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,918
    4,353
    113
    උන් රටටම ඇරල තියෙන්නේ, උඹට තවම දැනිල නැහැ වගේ,
    ලොල්
    උඹට ඇරෙන්න අනිත් උන්ට ලොකු අවුලකුත් නෑ වගේ නේද? :ROFLMAO:
     
    • Haha
    Reactions: Honda.putha

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,927
    113
    උඹට ඇරෙන්න අනිත් උන්ට ලොකු අවුලකුත් නෑ වගේ නේද? :ROFLMAO:
    හ්ම්ම් හොඳටම පලාගෙන උන් නිර්වින්දනය වෙලා ඇත්තේ
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    jepponam e kale idanma kiwwe thawa wadi karanna oni kiyala habai. monawa weida danna ithin
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    හුරතල් කර කර ඉන්නව නේ ඉතින් පාලකයෝ මෙච්චර බලයක් තිබිලත්.
     
    • Like
    Reactions: jhnnwp