රජයේ~පත්වීම්

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රජයේ රැකියාවක් ලබා ගන්නවා කියන එක සමාජයේ ඕනෑම මට්ටමක ඉන්නා පුද්ගලයෙකුගේ බලාපොරොත්තුවක්. ඉහලට ඉගෙන ගත් නොගත් හැමෝම එහෙමයි. හොඩක් වෙලාවට රජයේ රැකියා සඳහා බඳවා ගන්නේ තරඟ විභාග මගින්. රජයේ පුරප්පාඩු පවතින ආයතන වල ඇබෑර්තු රජයේ ගැසට් පත්‍රයේ පලකිරීම මගින් බඳවා ගැනීම සිදු කිරීමයි නිවැරදි ක්‍රමය. රජයේ ගැසට් පත්‍රයේ පළවන මේ ඇබෑර්තු සඳහා සුදුසුකම් ලත් බොහෝ පිරිස් ඉල්ලිම් කරනවා. ගොඩක් වෙලාවට විභාග සඳහා පෙනීසිටීමේ අවස්ථාව මේ අයදුම්කරුවන්ට ලැබුනත් ඉන් පස්සේ උනේ මොකද්ද කියලා කිසිම කෙනෙක් දන්නේ නෑ. ඒත් ඒ පුරප්පාඩු වලට බඳවා ගැනීම් සිදුවෙලා. හැබෑවටම මේ බඳවා ගැනීම් සිදුවන්නේ ඒ එවන ඉල්ලුම් පත් හරහා තරඟ විභාග මගින්ද? මේ පුරප්පාඩු වලට පත් වන්නේ සුදුසුකම්ලත් අයද?

    ඔබේ අත්දැකීම, අදහස ගොඩක් අයට ප්‍රයෝජනවත් වේවි.
    :nerd::nerd::nerd:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    katha karanna ona point ekak bro.
    lankawata oka thamai goda enna amaruma point eka.mage ath dakeemata anuwa nam,goda denek tsa rajaye jobe labaganna nam deshapalana badeem tiyenna ona,dukai seen ekata eth oka thamai lankawe thatwaya.(mage mathayata anuwanam)
    Sudussata sudusu thana ne kiyla kathawak tiyenawane...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    Ow banz.... Mamath athal ekata, Post Master post ekakata damma (IT karala, Post Master :P) thawama exam ekatawath awee naa......!! :no:

    Salli nam gaththa exam ekata 250/=k. Awata mokada une kiyalawath danne na.... :no:

    Dan akata apply karalath one year withara wenawaa.......!!
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Ow banz.... Mamath athal ekata, Post Master post ekakata damma (IT karala, Post Master :P) thawama exam ekatawath awee naa......!! :no:

    Salli nam gaththa exam ekata 250/=k. Awata mokada une kiyalawath danne na.... :no:

    Dan akata apply karalath one year withara wenawaa.......!!

    :nerd:

    මගේ කතාව උඹලා ඔක්කොම දන්නවානේ. CGR එකේ දුම්රිය නියාමක විභාගේට අයදුම් කරේ 2008 අප්‍රේල්. විභාගේට ලිව්වේ 2009 අගෝස්තු. තාම ප්‍රතිඵල නෑ. ආරංචි විදියට නම් කට්ටිය අරගෙනලු.
    :(:(:(
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    :nerd:

    මගේ කතාව උඹලා ඔක්කොම දන්නවානේ. CGR එකේ දුම්රිය නියාමක විභාගේට අයදුම් කරේ 2008 අප්‍රේල්. විභාගේට ලිව්වේ 2009 අගෝස්තු. තාම ප්‍රතිඵල නෑ. ආරංචි විදියට නම් කට්ටිය අරගෙනලු.
    :(:(:(
    :shocked:
    :(:(
    yako mewa hena gahana aparada....
    kocchi perera ta nethi kocchi jobs wena katada oi....:frown:
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    Anduwe job ekak ganna puluwan hodama and lesima widiya thama anduwe manthiri or amathi kenekta muttiyak allanawa eka oya exam thibunath ewalin select wenneth ehema aya thama naththam godak wita exam oneth na me lankawane ban:D (mema kramaya pawathina adnuwata pamanak nowa balayath pathwu saha angathaye balayata paththwana siyalu andu walata adala theory eka thama:D)
     
    djdush

    Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    ඕවට ඉතින් පන්දමක් තියෙන්න ඕනි නැත්නම් බෑ.මේක ශ්‍රී ලංකාවනෙ බං
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    :shocked:
    :(:(
    yako mewa hena gahana aparada....
    kocchi perera ta nethi kocchi jobs wena katada oi....:frown:

    එ කතාවනමි සමිපුර්ණ් ture.. අෙප් රටට ෙවිලා තිෙය්න්ෙන් ෙමික තමයි.. සුදුසු අය ෙන්ෙම්යි එ පුටු වල ඉන්ෙන්.. එ ෙකන් දුක් විදින්ෙන් රෙටි මුලු ජනතාවම.. :(:(
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    රජයේ රැකියාවක් ලබා ගන්නවා කියන එක සමාජයේ ඕනෑම මට්ටමක ඉන්නා පුද්ගලයෙකුගේ බලාපොරොත්තුවක්.......
    ...

    මගේ මට්ටමේ අයගෙ නං එහෙම බලාපොරොත්තුවක් නෑ:no:
    මිනිස්සු පෙන්ශන් එක බලාගෙන රජයේ රැකියා පස්සෙ ගියපු කාලෙ ඉවරයි කියලයි මටනං හිතෙන්නෙ මචං.
    නමුත් මට වඩා අනික් අයට ඇත්දැකීම් ඇති. :)
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    :nerd:

    මගේ කතාව උඹලා ඔක්කොම දන්නවානේ. CGR එකේ දුම්රිය නියාමක විභාගේට අයදුම් කරේ 2008 අප්‍රේල්. විභාගේට ලිව්වේ 2009 අගෝස්තු. තාම ප්‍රතිඵල නෑ. ආරංචි විදියට නම් කට්ටිය අරගෙනලු.
    :(:(:(
    ubata den ne naha

    anduwe lokkek yalu nan ringa gan na puluwan
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked:
    :(:(
    yako mewa hena gahana aparada....
    kocchi perera ta nethi kocchi jobs wena katada oi....:frown:

    මම උසස්පෙල ගණිතය හැදෑරුවේ. CGR විභාගෙට ප්‍රශ්න පත්තර දෙකක් තිබ්බා.දෙවෙනි එක උසස්පෙල භෞතික විද්‍යාව හා ගණිතය. මම එකට හොඳට උත්තර ලිව්වා පැය 3ක්ම අරගෙන. හිතා ගන්න අමාරුයි ෆේල් කියන එක නම්.
    :sorry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මගේ මට්ටමේ අයගෙ නං එහෙම බලාපොරොත්තුවක් නෑ:no:
    මිනිස්සු පෙන්ශන් එක බලාගෙන රජයේ රැකියා පස්සෙ ගියපු කාලෙ ඉවරයි කියලයි මටනං හිතෙන්නෙ මචං.
    නමුත් මට වඩා අනික් අයට ඇත්දැකීම් ඇති. :)

    500% ක් එකඟයි. ඕනා තරම් හොඳට සේවකයන්ට සලකන පුද්ගලික ආයතන තියනවා.
    :yes:
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    මම උසස්පෙල ගණිතය හැදෑරුවේ. CGR විභාගෙට ප්‍රශ්න පත්තර දෙකක් තිබ්බා.දෙවෙනි එක උසස්පෙල භෞතික විද්‍යාව හා ගණිතය. මම එකට හොඳට උත්තර ලිව්වා පැය 3ක්ම අරගෙන. හිතා ගන්න අමාරුයි ෆේල් කියන එක නම්.
    :sorry:
    anduwe balaya thiyana aya dan ne nathuwa kohewath yan na baha
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඕවා ඔහොම තමයි බං, වාද කරල දිනන්න බෑ, හිරේ නම් යන්න පුලුවන්;):D
     
    kasuwa1235

    Well-known member
  • Dec 17, 2007
    6,354
    92
    48
    gampaha
    Girls lata nam Gov job hodai mokada 4 weddi gedarane

    anika nimaduth bara gaanak hambenawane :D

    eth thama godak kattiya asa gov job karanna salary wadi nisa wath wada karanna thiyena asawawath neme ice gahanna puluwanne :lol:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    let me tell u one thing, this system is not only in SL, there are lot of countries have this system..
    My mother is the Asistant director of Central Bank of Sri lanka, colombo, urban/rural credit department, she didnt get any political support to get that job...
     
    mekane machanla oya ayathana barava thiyenne mokekhari amathi kenekge ministry ekakatane..!! amathila kiyanne mole kaladakvath nathi mee harak ne..!! unata navenna kavadavath yanna epa..!! ubala hodata egana ganin ethakota oya vage ballonta vadinna yanna ona ne...!!
    :yes::yes::yes::yes::yes::yes::yes: :yes::yes::yes: