රජයේ~පත්වීම්

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mekane machanla oya ayathana barava thiyenne mokekhari amathi kenekge ministry ekakatane..!! amathila kiyanne mole kaladakvath nathi mee harak ne..!! unata navenna kavadavath yanna epa..!! ubala hodata egana ganin ethakota oya vage ballonta vadinna yanna ona ne...!!
    :yes::yes::yes::yes::yes::yes::yes: :yes::yes::yes:

    :yes::yes: yes, when have required education and skills, not very difficult to get a good job, with some experience :D
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මෙතන විභාග වලින්ම බදවා ගැනීම් කරන්නෑ..වෙනත් සාධකත් බල පානව ජොබ් එකට යන්න..
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    මේ ප්‍රශ්ණයේදී නම් දේශපාලන ඇගිලි ගැසිම් ගොඩක් තියනවා. ඒක නිසා සුදුස්සාට සුදුසු තැන නැ. උදාහරණයක් විදියට ගත්තොත් මම දන්න ප්‍රසිද්ධ රජයේ යතනයක IT manager කෙනෙක් ඉන්නවා මිනිහා IT ගැන කිසිම දෙයක් දන්නේ නැ. උදේ ඉදන් හවස් වෙනකන් කරන්නේ office ඒකේ තියන computer වල virus guard update කරන එක විතරයි....:frown:
    ඔන්න රජයේ ආයතන සහ රජයේ ‍රැකියා වල බදවා ගැනිමේ ප්‍රමිතිය.කනගා‍ටුයි යාලුවනේ අපේ රට ගැන..............:( :( :(
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    Recently, applications were called for some jobs at the pension department. something like 14000 applications came. Thousands were interviewed.

    But the minister had sent a list of names even before the interviews began. The authorities had no choice but to interview everyone knowing fully well that none of them will ever get selected. Some of them were sympathetic towards the poor applicants that they disclosed this information and advised them not to waste time.:no:

    This is Sri Lanka.
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    :nerd:

    මගේ කතාව උඹලා ඔක්කොම දන්නවානේ. CGR එකේ දුම්රිය නියාමක විභාගේට අයදුම් කරේ 2008 අප්‍රේල්. විභාගේට ලිව්වේ 2009 අගෝස්තු. තාම ප්‍රතිඵල නෑ. ආරංචි විදියට නම් කට්ටිය අරගෙනලු.
    :(:(:(

    මමත් රජයේ රැකියාවකට අයදුම් කලා.මගේ කැමැත්තකට නෙමෙයි දෙමවිපියන්ගේ ඉල්ලිම මත.ඒක අනිවාර්යෙන් මට ලැබෙනවා කියන එකත් මම දන්නවා.හැබැයි මට සුදුසු කම්නම් නැතුව නෙමෙයි යන්නේ.
    ඔයා ඔය කියන විභාගේට කොච්චර අය අයදුම් කලාද කියල දන්නවද? අදුනන අය කවුරුත් හිටියද?
     

    Enn_2012

    Member
    Dec 8, 2009
    778
    85
    0
    government job ekak ganna ekanam lesi na thamai.habai thamanta sudusukam thiyanawanam adunana kenekuth hetiyanam oka hugak amaru wena ekakna.sudusukam thiyanawanam adunana kenek gen udaw gaththath kamaknane ekai
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මමත් රජයේ රැකියාවකට අයදුම් කලා.මගේ කැමැත්තකට නෙමෙයි දෙමවිපියන්ගේ ඉල්ලිම මත.ඒක අනිවාර්යෙන් මට ලැබෙනවා කියන එකත් මම දන්නවා.හැබැයි මට සුදුසු කම්නම් නැතුව නෙමෙයි යන්නේ.
    ඔයා ඔය කියන විභාගේට කොච්චර අය අයදුම් කලාද කියල දන්නවද? අදුනන අය කවුරුත් හිටියද?

    :lol::lol::lol:
     

    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    qulification tyenawanam dan aniwa gannawa machan,,,
    hugak rajaye department walath kattya as kara qulification nethi .....
    tikaki kal yanawa reply enna gwerment job wala so time wasting wage tama ,.,,,