bump
විජෙකලාදන්නවාඇති
දැන් බඳවා ගන්න කොට ආදිශිෂ්‍ය පදනම සහ පදිංචිය වෙන වෙනම සලකනවද නැත්තං දෙකටම හම්බවෙන ලකුණු එකතු කරලා ලිස්ට් එකක් හදනවද?
මැයි මාසේ විතර ඉල්ලුම්පත් කැඳවාවි. ඩොකියුමන්ට් ලෑස්ති කරගන්න.
දැන් බඳවා ගන්න කොට ආදිශිෂ්‍ය පදනම සහ පදිංචිය වෙන වෙනම සලකනවද නැත්තං දෙකටම හම්බවෙන ලකුණු එකතු කරලා ලිස්ට් එකක් හදනවද?
Matath owa thama danaganna ona.
Document kiwwe grama sewa sahathika arawamewada??
දැන් බඳවා ගන්න කොට ආදිශිෂ්‍ය පදනම සහ පදිංචිය වෙන වෙනම සලකනවද නැත්තං දෙකටම හම්බවෙන ලකුණු එකතු කරලා ලිස්ට් එකක් හදනවද?
පදිංචියෙන්ද යන්න හිතාගෙන ඉන්නේ
http://www.moe.gov.lk/sinhala/images/banners/2018/sin_new.pdf
Me link eken 2019 aragena kiyavala balanna Documents nam Godak oona venava.