රජයේ බැංකු වලින් ණය අරන් තියෙන අය පොඩ්ඩක් එන්න

Hermes

Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    iye salli watuna..... watuna hatiye 40000 kta kittu wenna kapila. bank ekta cl krla ahawama document and insurance eka kapagaena ithuru eka danawalu. epa wenawa bn.
     

    Lahiru Dayan

    Active member
  • Aug 2, 2017
    251
    171
    43
    රාජ්‍ය සේවකයන්ට boc, peoples එකෙන් එහෙම ඉක්මනිිිින් ණය ගන්න පුළුවන් විදිහක් තියෙනවාද බන්?
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,623
    2,132
    113
    පර්සනල් loan ekak
    15lak
    peopls bank

    anidda bara denna yanne form tika...
    machan interest eka kohomada?monthly payment eka kiyak withara set wenawada?kochara kalekatada demme.monada machan un illapu documents math ekak gahanna inne oya bank ekenma,ube amount ekatama.poddak details kiyapanko
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    රාජ්‍ය සේවකයන්ට boc, peoples එකෙන් එහෙම ඉක්මනිිිින් ණය ගන්න පුළුවන් විදිහක් තියෙනවාද බන්?

    ow

    Degree tiyenawanam Gurantors oney na
    puluwan..mamath 10 years walata 1.5m gatte..

    Aparadene ban ganna puluwan maximum ganna tibbane me kaley
     
    • Like
    Reactions: Lahiru Dayan