රජයේ බැංකු

Dr.Rosheen

Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    බන්දුල කියනවා ලක්ෂ 6කට වඩා මුල්‍ය ආයතන වලට වගකියන්නැ කියලා. රජයේ බැංකු මොකක්හරි අවුලක් වෙලා බංකොලොත් උනොත්, සල්ලි වල කොච්චර සිමාවකට වග කියනවාද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රජයේ බැංකු බංකොලොත් වෙන්නෙ නැ කවදාවත් රජය යටතෙ තියෙනකන්..

    පො%න රනිල බැලුවෙ ඔය බැoකු දෙකත් විකුනන්ඩ ආන්න එහෙම උනානම් ඕවත් වැටෙනව..

    ඒක නිසා රාජය සම්පත් විකුනගෙන කන්ඩ බලාගෙන උන්න හු ඇන් පි එකට කවදාවත් ආයෙ බලේ දෙන්ඩ එපා
     
    • Angry
    Reactions: mmrizmy

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,728
    2,139
    113
    maharagama
    රජයේ බැංකු බංකොලොත් වෙන්නෙ නැ කවදාවත් රජය යටතෙ තියෙනකන්..

    පො%න රනිල බැලුවෙ ඔය බැoකු දෙකත් විකුනන්ඩ ආන්න එහෙම උනානම් ඕවත් වැටෙනව..

    ඒක නිසා රාජය සම්පත් විකුනගෙන කන්ඩ බලාගෙන උන්න හු ඇන් පි එකට කවදාවත් ආයෙ බලේ දෙන්ඩ එපා

    ETI eke apeth salli wagayak hira wela tiyenawa ban. Me anduwen goda daala dunnot nm ela. Pena vidiyata goda daala dei wage
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ETI eke apeth salli wagayak hira wela tiyenawa ban. Me anduwen goda daala dunnot nm ela. Pena vidiyata goda daala dei wage
    ඔව් ජනාධ්පතිතුමා ඔය සම්බන්ධයෙන් සගච්චාවක් කරා, නඩුව යන නිසා ගෙවන්ඩ බැ කියන කතාව ආවට පස්සෙ නඩුව සමතයකට පත්කරල හරි ගෙවන්ඩ කියල නියෝග දීල තියෙනව නඩුව සමතයකට පත්කරන්ඩ පුලුවන් උන වහාම ගෙවයි..