රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ....Help ++

anton2

Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ....Help ++

    රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ වැඩ කරන කවුරුහරි දන්නවාද....?
     
    anton2

    Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    yes for what

    මට Vehicles වල turning circle එක දැනගන්න ඔනා.....
    හරියටම කිව්වොත් vehicle track එක හරියට මැන ගන්න ඔනා...

    පාරවල් වල වංගු වලින් /හතරමං හන්දි වලින් එහෙම ඔනෑම දිග වාහනයක් ගේමක් නැතුව හරවනවා...
    එහෙම කරන්නේ...මිනින්දෝරුවන් හරියට ඒ ඒ වංගු වල turning circle එක හරියටම මැනලා තියෙන නිසා...මටත් ඒ වගේ වැඩක් කරගන්න තියෙනවා
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    math wada karannenam Survey department eka laga..
    Fit porak na bn uba kiyana eka ahanna...
    heta puluwan unoth hoyala balannam..
     
    anton2

    Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    math wada karannenam Survey department eka laga..
    Fit porak na bn uba kiyana eka ahanna...
    heta puluwan unoth hoyala balannam..

    ela machan...thanx...
    service ekata ...charges mama pay karanna lasthiii...
    eke awulak na kiyalath kiyapan... :)
     
    anton2

    Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    wisthare pahadili madi machan.turning circle kiyanne paraka kelaware wahana apahu harawanna dana ekak.

    හරි එක turning radius කියලා හිතන්නකෝ...
    forget about turning circle...
    i want to measure max...turning radius and min turning radius ....

    7-1.png
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මට Vehicles වල turning circle එක දැනගන්න ඔනා.....
    හරියටම කිව්වොත් vehicle track එක හරියට මැන ගන්න ඔනා...

    පාරවල් වල වංගු වලින් /හතරමං හන්දි වලින් එහෙම ඔනෑම දිග වාහනයක් ගේමක් නැතුව හරවනවා...
    එහෙම කරන්නේ...මිනින්දෝරුවන් හරියට ඒ ඒ වංගු වල turning circle එක හරියටම මැනලා තියෙන නිසා...මටත් ඒ වගේ වැඩක් කරගන්න තියෙනවා

    ඉතින් බන් ඕක සිවිල් ඉන්ජෙක්ගෙන් හරි මිනින්දෝරුවෙක්ගෙන් හරි අහපන්.උන් දන්නවා.වංගුවේ ප්‍රමාණය සාමාන්‍යයෙන් මාර්ගය ඩිසයින් කරන වේගය මත රඳා පවතිනවා.