රජයේ මුද්‍රණ කටයුතුවලට ‘ශ්‍රීපත් : යළි පණ ගැන්වූ වාලච්චේන කඩදාසි

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ඔය තියෙන්නෙ අපුරුවට,මොකක්ද අවුල??
    30EFhyL.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔය කඩදාසි ගන්නේ මයින ගේ පුප පිහිදාන්නද ?
    කෝ යකෝ කඩදාසි පොත් වලට ???
    වෙන තෙර්ඩ් එකක් දාගනින් පොන්නයො,
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,929
    113
    එකමත් එක රටක
    පෙලපොත් ගැහුවෙ ශ්‍රිපත් වලින්ද????
    ඉතින් පොන්ස් පොත් ටික ගහන්නවත් කඩදාසි ටිකට සල්ලි නෑ නේ. තෝ තාම කියන්නේ නන්දසේන ලෝන්තය තමයි හොදටම කරන්නේ කියලද ? ෆේල් පොන්නයා.
     
    • Haha
    Reactions: Srilankan1

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    පෙලපොත් ගැහුවෙ ශ්‍රිපත් වලින්ද????
    රාජ්‍ය මුද්‍රණාලෙ නේ පෙළපොත් ගහන්නේ? Top priority වැඩේටත් රාජ්‍ය මුද්‍රණාලෙට කඩදාසි හිඟ නං අනික්ව ගැන කවර කතාද :lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඉතින් පොන්ස් පොත් ටික ගහන්නවත් කඩදාසි ටිකට සල්ලි නෑ නේ. තෝ තාම කියන්නේ නන්දසේන ලෝන්තය තමයි හොදටම කරන්නේ කියලද ? ෆේල් පොන්නයා.
    මූ දාන දාන ත්‍රෙඩ් ෆේල් කියහන්කෝ. පව් බන්. කිරියේ ඉතිහාසේටම මෙහෙම පච වෙලා නැතුව ඇති මොකෙක්වත් :lol:
     
    • Haha
    Reactions: dilann

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රාජ්‍ය මුද්‍රණාලෙ නේ පෙළපොත් ගහන්නේ? Top priority වැඩේටත් රාජ්‍ය මුද්‍රණාලෙට කඩදාසි හිඟ නං අනික්ව ගැන කවර කතාද :lol:
    ඉතින් පොන්ස් පොත් ටික ගහන්නවත් කඩදාසි ටිකට සල්ලි නෑ නේ. තෝ තාම කියන්නේ නන්දසේන ලෝන්තය තමයි හොදටම කරන්නේ කියලද ? ෆේල් පොන්නයා.
    තෙර්ඩ් එකට අදාල නැනෙ, ඕවට වෙන් තෙර්ඩ් එකක් දාගනිල්ල, ශ්‍රිපත් කියන්නෙ රිශයිකල් කඩදාසිවලට ඒවගෙන් පෙලපොත් ගහන්ඩ බැ,

    මූ දාන දාන ත්‍රෙඩ් ෆේල් කියහන්කෝ. පව් බන්. කිරියේ ඉතිහාසේටම මෙහෙම පච වෙලා නැතුව ඇති මොකෙක්වත් :lol:
    ඕක කියන්ඩත් ෆේක් බස්සන්ඩම වෙනව ඉතින්.🤣🤣
    ------ Post added on Mar 13, 2022 at 1:41 PM

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    තෙර්ඩ් එකට අදාල නැනෙ, ඕවට වෙන් තෙර්ඩ් එකක් දාගනිල්ල, ශ්‍රිපත් කියන්නෙ රිශයිකල් කඩදාසිවලට ඒවගෙන් පෙලපොත් ගහන්ඩ බැ,

    ඕක කියන්ඩත් ෆේක් බස්සන්ඩම වෙනව ඉතින්.🤣🤣
    ------ Post added on Mar 13, 2022 at 1:41 PM
    මොනාද දැන් ෆේක්? 🤭
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අඩෝ අඩෝ උඹේ ත්‍රෙඩ් එකේ එහෙම රිසයිකල් කියලා නෑනේ. එක සැරේම රී සයිකල් කොළ උනේ කොහොමද? 🤭

    පෙලපොත් ගහන්නවත් කඩදාසි නෑ
    View attachment 163341
    රිසයිකල් කොළ වලින් බෑ ලු. මම නෙමේ මේ කොළ ඔස්තාර් කියන්නේ 🤭
    ------ Post added on Mar 13, 2022 at 1:46 PM
     
    • Haha
    Reactions: Maui_15

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,152
    1
    58,511
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    @erozanගෙ අතේ පත්තුවෙන පච

    වාලච්චේන කඩදාසි කම්හල මඟින් රජයේ මුද්‍රණ කටයුතු සඳහා නිසි ප්‍රමිතියෙන් යුතු කඩදාසි නිෂ්පාදනයට අවශ්‍ය පියවර ගන්නා ලෙස වත්මන් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා උපදෙස් ලබා දී තිබිණි.
    ඔන්න මුද්‍රණ කටයුතුවලට ගන්න කඩදාසි හදන්න කියල උපදෙස් දුන්නා

    ‘රාසේපි ලියුම් හා පාර්සල් කවර නිෂ්පාදනය කෙරෙන ක්‍රාෆ්ට් කඩදාසි, පොත් පිටකවර නිෂ්පාදනය කෙරෙන වර්ණවත් මැනිලා කඩදාසි හා බි්‍රස්ටල් බෝඞ් නිසි ප්‍රමිතියෙන් නිපදවීමට ජාතික කඩදාසි සමාගමේ වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව සමත්ව තිබේ
    ලියුම් කවර හැදුවා

    රිපත් කියන්නෙ රිශයිකල් කඩදාසිවලට ඒවගෙන් පෙලපොත් ගහන්ඩ බැ,
    දැන් බයිල ගහනවා
     
    • Haha
    Reactions: Srilankan1

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    @erozanගෙ අතේ පත්තුවෙන පච

    ඔන්න මුද්‍රණ කටයුතුවලට ගන්න කඩදාසි හදන්න කියල උපදෙස් දුන්නා

    ලියුම් කවර හැදුවා

    දැන් බයිල ගහනවා
    රාසේපි ලියුම් හා පාර්සල් කවර නිෂ්පාදනය කෙරෙන ක්‍රාෆ්ට් කඩදාසි, පොත් පිටකවර නිෂ්පාදනය කෙරෙන වර්ණවත් මැනිලා කඩදාසි හා බි්‍රස්ටල් බෝඞ් නිසි ප්‍රමිතියෙන් නිපදවීමට ජාතික කඩදාසි සමාගමේ වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව සමත්ව තිබේ

    • Haha
    Reactions: Srilankan1

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,152
    1
    58,511
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රාසේපි ලියුම් හා පාර්සල් කවර නිෂ්පාදනය කෙරෙන ක්‍රාෆ්ට් කඩදාසි, පොත් පිටකවර නිෂ්පාදනය කෙරෙන වර්ණවත් මැනිලා කඩදාසි හා බි්‍රස්ටල් බෝඞ් නිසි ප්‍රමිතියෙන් නිපදවීමට ජාතික කඩදාසි සමාගමේ වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව සමත්ව තිබේ

    මොනවද කරන මුද්‍රණ කටයුතු?
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    රාසේපි ලියුම් හා පාර්සල් කවර නිෂ්පාදනය කෙරෙන ක්‍රාෆ්ට් කඩදාසි, පොත් පිටකවර නිෂ්පාදනය කෙරෙන වර්ණවත් මැනිලා කඩදාසි හා බි්‍රස්ටල් බෝඞ් නිසි ප්‍රමිතියෙන් නිපදවීමට ජාතික කඩදාසි සමාගමේ වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව සමත්ව තිබේ

    ආ ඉන්නව නේ අර ත්‍රෙඩ් වලටත් පොඩ්ඩක් එමු ඒවත් උබේ ආතල් නැතුව වේලිලා
     
    • Haha
    Reactions: Srilankan1

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අඩෝ අඩෝ උඹේ ත්‍රෙඩ් එකේ එහෙම රිසයිකල් කියලා නෑනේ. එක සැරේම රී සයිකල් කොළ උනේ කොහොමද? 🤭
    සාමන්ය දැනීම නැනෙ, ලoකාවෙ කොහෙද පොන්නයො කඩදාසි හදන්නෙ රීසයිකල් මිසක්, o/l ෆේල් ගොන් බඩු..🤣🤣