රජයේ මේ තීරණයට ඔබ කැමතිද?

ඔබ කැමතිද?

  • ඔව්

    Votes: 44 72.1%
  • නෑ

    Votes: 9 14.8%
  • ඔය දෙකටම නෑ

    Votes: 8 13.1%

  • Total voters
    61
  • Poll closed .

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    රජයේ මේ තීරණයට ඔබ කැමතිද?

    මත් පැන් , සිගරට් බීලා ලෙඩ වෙලා රජයේ රෝහල් ගත වෙන ‍ලෙඩ්ඩුන්ගෙන් ඉදිරියේදි රෝහල් ගාස්තු අය කිරීමට යන බව කියලා තිබුණා. ඒකනම් එළමකිරි වැඩක් තමා.
     
    ::neXGen::

    Well-known member
  • Jun 24, 2010
    4,454
    420
    83
    මත් පැන් , සිගරට් බීලා ලෙඩ වෙලා රජයේ රෝහල් ගත වෙන ‍ලෙඩ්ඩුන්ගෙන් ඉදිරියේදි රෝහල් ගාස්තු අය කිරීමට යන බව කියලා තිබුණා. ඒකනම් එළමකිරි වැඩක් තමා.

    Ela ela Ohama thmaa thiyenda oney
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    niyamai...hadbai anikwatath oka boweida danna...

    Issara mama student kaale mama Danna VP kenek hitiya kandy Hospital eke
    e doctor, Love karala wasa beela ena ungen beheth okkoma pitin salli deela genenna kiyanawa. Waattuwe Bulath kewoth e leda lawa kaanuwa hodawanawa. ledaata berinam gedara minissu lawa hodawanawa.
    Sigarat biwwoth kane paara denawa.
     
    sdmax

    Member
    Oct 26, 2008
    1,212
    2
    0

    uge thathtge ispirithaleda:P:P
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මචන් වැරදියට හිතන්න එපා.....ඔය නිතිය දැම්මොත් ඇත්තටම බලපන්නෙ දුප්පත් අයට විතරඉ නේද ??? කීයක් හරි තියන අය කොහොමත් අණ්දුවෙ හොස්පිටල් වලට යන්නෙ නෑනෙ........ඔකෙන් නොකිය කියවෙන්නෙ දුම්බිම වරදක් වෙන්නෙ දුප්පත් අයට විතරයි කියල......මම ඔයිට වැඩිය කැමති අර හෙල උරුමෙ මදිහත්වෙල ගෙනාව මස 2ක් විතර හරියට ක්‍රියත්මක උන දැන් කැලැවට ගිය මතට තිත නිති ටික හරියට ක්‍රියත්මක වෙනවනම්........

    සමාවෙන්න මටනම් පෙන්නෙ ඔකත් අණ්ඩුවෙ බයිස්කොප් තියරි එකෙම යොජනවක් කියල......අර ජෙ.වි.පි එක වගෙ ගැලරිය අල්ලගන්න කටින් වැඩ....එති එකෙන් අන්තිමට ඇති ප්‍රතිපලයක් නෑ
     
    Last edited:

    Sammekshanayakin heliwela thiyenawalu duppath minissunge maasika aadayamen 35%k e aya weya karanne math pen / Dum weti sandaha kiyala.
    Ithin rajayak kochchara aadaara dunnath mehema ayage duppathkama nethi karanna puluwanda??

    Duppathun hemadaama duppath welama inne owunge me waradin kiyala meken penenawane. mehema aya kawadaawath negittawanna be. E nisa Dum beema math pen beema duppathunta balawath waradak bawai bage hengeema.
     
    Last edited:

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    හෙට අනිද්දා වෙද්දී ළමය් හම්බෙන අයත් සල්ලි දෙන්ඩ වෙඉ හොස්පිටල් එකට ( ඇය ඉතින් ඒවත් විහින් කරගන්න දේවල්නේ ) :P LOL
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    හෙට අනිද්දා වෙද්දී ළමය් හම්බෙන අයත් සල්ලි දෙන්ඩ වෙඉ හොස්පිටල් එකට ( ඇය ඉතින් ඒවත් විහින් කරගන්න දේවල්නේ ) :P LOL

    :D:D:D:yes::yes::yes:

    ඒක විහින් නහින්න යන වැඩක් නෙවෙයිනෙ බන්!!
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    Sammekshanayakin heliwela thiyenawalu duppath minissunge maasika aadayamen 35%k e aya weya karanne math pen / Dum weti sandaha kiyala.
    Ithin rajayak kochchara aadaara dunnath mehema ayage duppathkama nethi karanna puluwanda??

    Duppathun hemadaama duppath welama inne owunge me waradin kiyala meken penenawane. mehema aya kawadaawath negittawanna be. E nisa Dum beema math pen beema duppathunta balawath waradak bawai bage hengeema.

    මචන් ඔය සංඛ්යා ලේකන අපි හරියට හරි කියමු......මම උබෙන් සරල ප්‍රශ්නයක් අහන්නම්....ඔය නිතියෙන් නොකිය කියන්නෙ බීල ලෙඩ උනොත් එකටත් සල්ලි හොය ගනින් කියල නෙ......උඹ හිතනවද ඔය උඹයි මමයි කියන මිනිස්සු හෙට දවස ගැන හිතනව කියල....අනෙ මම හෙට ලෙඩ උනොත් මට බෙත් කරන්න සල්ලි ඔනේ කියල නොබී ඉදී කියල.....??? මචන් ඕක දුප්පත් මිනිහට පුස් බයිසිකලයක් ගන්න සල්ලි නෑ කිවුවම බෙන්ස් එකක මිල අඩු කරනව වගෙ වැඩක්.....ඕක සල්ලි ටිකක් තියන හිතන්න පුලුවන් මිනිහෙක්ටනම් බලපයි.....මම දන්න තරමින් එහෙම අයගෙන අන්ඩුවෙ හොස්පිටල් එකකට ඔය වගෙ ලෙඩකට බේත් ගන්න යන අය ගොඩක් අඩුයි
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    eka nam honda wedak thamai..habai oke thawa hithanna pathi godak thiyenawa..okkatama wada bayanaka de anith leda roga walatath oya theeranaya bo weida kiyakana eka :lol:
     
    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    මචන් වැරදියට හිතන්න එපා.....ඔය නිතිය දැම්මොත් ඇත්තටම බලපන්නෙ දුප්පත් අයට විතරඉ නේද ??? කීයක් හරි තියන අය කොහොමත් අණ්දුවෙ හොස්පිටල් වලට යන්නෙ නෑනෙ........ඔකෙන් නොකිය කියවෙන්නෙ දුම්බිම වරදක් වෙන්නෙ දුප්පත් අයට විතරයි කියල......මම ඔයිට වැඩිය කැමති අර හෙල උරුමෙ මදිහත්වෙල ගෙනාව මස 2ක් විතර හරියට ක්‍රියත්මක උන දැන් කැලැවට ගිය මතට තිත නිති ටික හරියට ක්‍රියත්මක වෙනවනම්........

    සමාවෙන්න මටනම් පෙන්නෙ ඔකත් අණ්ඩුවෙ බයිස්කොප් තියරි එකෙම යොජනවක් කියල......අර ජෙ.වි.පි එක වගෙ ගැලරිය අල්ලගන්න කටින් වැඩ....එති එකෙන් අන්තිමට ඇති ප්‍රතිපලයක් නෑ

    hell yeah !!! :D bt no source yet may be jst a rumor :D
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මචන් ඔය සංඛ්යා ලේකන අපි හරියට හරි කියමු......මම උබෙන් සරල ප්‍රශ්නයක් අහන්නම්....ඔය නිතියෙන් නොකිය කියන්නෙ බීල ලෙඩ උනොත් එකටත් සල්ලි හොය ගනින් කියල නෙ......උඹ හිතනවද ඔය උඹයි මමයි කියන මිනිස්සු හෙට දවස ගැන හිතනව කියල....අනෙ මම හෙට ලෙඩ උනොත් මට බෙත් කරන්න සල්ලි ඔනේ කියල නොබී ඉදී කියල.....??? මචන් ඕක දුප්පත් මිනිහට පුස් බයිසිකලයක් ගන්න සල්ලි නෑ කිවුවම බෙන්ස් එකක මිල අඩු කරනව වගෙ වැඩක්.....ඕක සල්ලි ටිකක් තියන හිතන්න පුලුවන් මිනිහෙක්ටනම් බලපයි.....මම දන්න තරමින් එහෙම අයගෙන අන්ඩුවෙ හොස්පිටල් එකකට ඔය වගෙ ලෙඩකට බේත් ගන්න යන අය ගොඩක් අඩුයි

    Ne machan Govmnt hospital walata Bypass surgery karanna eka ayagen 50%kata aasanna pirisak dawasata sigarat paket ekakwath bona aya. Mama gov hospital 10yrs weda karapu nisa kiyanne. Private hospital walata bypass karanna eka wedipirisak Diabetic and high cholesterol thiyena aya. Gov hosptl Medical wards wala kochchara alcoholic cirrhosis leddu innawada.
     
    Churaliya

    Well-known member
  • Jun 23, 2010
    936
    218
    63
    බස්නාහිර පළාත
    මචන් වැරදියට හිතන්න එපා.....ඔය නිතිය දැම්මොත් ඇත්තටම බලපන්නෙ දුප්පත් අයට විතරඉ නේද ??? කීයක් හරි තියන අය කොහොමත් අණ්දුවෙ හොස්පිටල් වලට යන්නෙ නෑනෙ........ඔකෙන් නොකිය කියවෙන්නෙ දුම්බිම වරදක් වෙන්නෙ දුප්පත් අයට විතරයි කියල......මම ඔයිට වැඩිය කැමති අර හෙල උරුමෙ මදිහත්වෙල ගෙනාව මස 2ක් විතර හරියට ක්‍රියත්මක උන දැන් කැලැවට ගිය මතට තිත නිති ටික හරියට ක්‍රියත්මක වෙනවනම්........

    සමාවෙන්න මටනම් පෙන්නෙ ඔකත් අණ්ඩුවෙ බයිස්කොප් තියරි එකෙම යොජනවක් කියල......අර ජෙ.වි.පි එක වගෙ ගැලරිය අල්ලගන්න කටින් වැඩ....එති එකෙන් අන්තිමට ඇති ප්‍රතිපලයක් නෑ

    මචෝ උඹේ කතාව හරියටම හරි..............
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: