මත් පැන් , සිගරට් බීලා ලෙඩ වෙලා රජයේ රෝහල් ගත වෙන ලෙඩ්ඩුන්ගෙන් ඉදිරියේදි රෝහල් ගාස්තු අය කිරීමට යන බව කියලා තිබුණා. ඒකනම් එළමකිරි වැඩක් තමා.
niyamai...hadbai anikwatath oka boweida danna...
uge thathtge ispirithaledaIssara mama student kaale mama Danna VP kenek hitiya kandy Hospital eke
e doctor, Love karala wasa beela ena ungen beheth okkoma pitin salli deela genenna kiyanawa. Waattuwe Bulath kewoth e leda lawa kaanuwa hodawanawa. ledaata berinam gedara minissu lawa hodawanawa.
Sigarat biwwoth kane paara denawa.

ehenam owa wikunana eka nawaththuwa nam ochchara p*** denna ona naa ne
hama gamema bar danna license denawa hitu kiyala ewa anduwen newi wenna athi karanne
anduwama bonna deela leda wunaama sallith gannawa
elama thamai !!!uge thathtge ispirithaleda![]()
මචන් වැරදියට හිතන්න එපා.....ඔය නිතිය දැම්මොත් ඇත්තටම බලපන්නෙ දුප්පත් අයට විතරඉ නේද ??? කීයක් හරි තියන අය කොහොමත් අණ්දුවෙ හොස්පිටල් වලට යන්නෙ නෑනෙ........ඔකෙන් නොකිය කියවෙන්නෙ දුම්බිම වරදක් වෙන්නෙ දුප්පත් අයට විතරයි කියල......මම ඔයිට වැඩිය කැමති අර හෙල උරුමෙ මදිහත්වෙල ගෙනාව මස 2ක් විතර හරියට ක්‍රියත්මක උන දැන් කැලැවට ගිය මතට තිත නිති ටික හරියට ක්‍රියත්මක වෙනවනම්........
LOL හෙට අනිද්දා වෙද්දී ළමය් හම්බෙන අයත් සල්ලි දෙන්ඩ වෙඉ හොස්පිටල් එකට ( ඇය ඉතින් ඒවත් විහින් කරගන්න දේවල්නේ )LOL

Sammekshanayakin heliwela thiyenawalu duppath minissunge maasika aadayamen 35%k e aya weya karanne math pen / Dum weti sandaha kiyala.
Ithin rajayak kochchara aadaara dunnath mehema ayage duppathkama nethi karanna puluwanda??
Duppathun hemadaama duppath welama inne owunge me waradin kiyala meken penenawane. mehema aya kawadaawath negittawanna be. E nisa Dum beema math pen beema duppathunta balawath waradak bawai bage hengeema.
මචන් වැරදියට හිතන්න එපා.....ඔය නිතිය දැම්මොත් ඇත්තටම බලපන්නෙ දුප්පත් අයට විතරඉ නේද ??? කීයක් හරි තියන අය කොහොමත් අණ්දුවෙ හොස්පිටල් වලට යන්නෙ නෑනෙ........ඔකෙන් නොකිය කියවෙන්නෙ දුම්බිම වරදක් වෙන්නෙ දුප්පත් අයට විතරයි කියල......මම ඔයිට වැඩිය කැමති අර හෙල උරුමෙ මදිහත්වෙල ගෙනාව මස 2ක් විතර හරියට ක්‍රියත්මක උන දැන් කැලැවට ගිය මතට තිත නිති ටික හරියට ක්‍රියත්මක වෙනවනම්........
සමාවෙන්න මටනම් පෙන්නෙ ඔකත් අණ්ඩුවෙ බයිස්කොප් තියරි එකෙම යොජනවක් කියල......අර ජෙ.වි.පි එක වගෙ ගැලරිය අල්ලගන්න කටින් වැඩ....එති එකෙන් අන්තිමට ඇති ප්‍රතිපලයක් නෑ
bt no source yet may be jst a rumor 
මචන් ඔය සංඛ්‍යා ලේකන අපි හරියට හරි කියමු......මම උබෙන් සරල ප්‍රශ්නයක් අහන්නම්....ඔය නිතියෙන් නොකිය කියන්නෙ බීල ලෙඩ උනොත් එකටත් සල්ලි හොය ගනින් කියල නෙ......උඹ හිතනවද ඔය උඹයි මමයි කියන මිනිස්සු හෙට දවස ගැන හිතනව කියල....අනෙ මම හෙට ලෙඩ උනොත් මට බෙත් කරන්න සල්ලි ඔනේ කියල නොබී ඉදී කියල.....??? මචන් ඕක දුප්පත් මිනිහට පුස් බයිසිකලයක් ගන්න සල්ලි නෑ කිවුවම බෙන්ස් එකක මිල අඩු කරනව වගෙ වැඩක්.....ඕක සල්ලි ටිකක් තියන හිතන්න පුලුවන් මිනිහෙක්ටනම් බලපයි.....මම දන්න තරමින් එහෙම අයගෙන අන්ඩුවෙ හොස්පිටල් එකකට ඔය වගෙ ලෙඩකට බේත් ගන්න යන අය ගොඩක් අඩුයි