රජයේ මේ තීරණයට ඔබ කැමතිද?

ඔබ කැමතිද?

  • ඔව්

    Votes: 44 72.1%
  • නෑ

    Votes: 9 14.8%
  • ඔය දෙකටම නෑ

    Votes: 8 13.1%

  • Total voters
    61
  • Poll closed .

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    Ne machan Govmnt hospital walata Bypass surgery karanna eka ayagen 50%kata aasanna pirisak dawasata sigarat paket ekakwath bona aya. Mama gov hospital 10yrs weda karapu nisa kiyanne. Private hospital walata bypass karanna eka wedipirisak Diabetic and high cholesterol thiyena aya. Gov hosptl Medical wards wala kochchara alcoholic cirrhosis leddu innawada.

    මචන් එ ලෙඩ්ඩුන්ගෙන් 90% ක් අන්ත දුප්පත් මිනිස්සු නේද ???
     
    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    107
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    Issara mama student kaale mama Danna VP kenek hitiya kandy Hospital eke
    e doctor, Love karala wasa beela ena ungen beheth okkoma pitin salli deela genenna kiyanawa. Waattuwe Bulath kewoth e leda lawa kaanuwa hodawanawa. ledaata berinam gedara minissu lawa hodawanawa.
    Sigarat biwwoth kane paara denawa.
    pissu aathal :P kana palenda gahanda one uta :P uge ispirithaleda beheth ganda ena leddunda kiyala kanu hodawanda :P
    :P:P
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මචන් වැරදියට හිතන්න එපා.....ඔය නිතිය දැම්මොත් ඇත්තටම බලපන්නෙ දුප්පත් අයට විතරඉ නේද ??? කීයක් හරි තියන අය කොහොමත් අණ්දුවෙ හොස්පිටල් වලට යන්නෙ නෑනෙ........ඔකෙන් නොකිය කියවෙන්නෙ දුම්බිම වරදක් වෙන්නෙ දුප්පත් අයට විතරයි කියල......මම ඔයිට වැඩිය කැමති අර හෙල උරුමෙ මදිහත්වෙල ගෙනාව මස 2ක් විතර හරියට ක්‍රියත්මක උන දැන් කැලැවට ගිය මතට තිත නිති ටික හරියට ක්‍රියත්මක වෙනවනම්........

    සමාවෙන්න මටනම් පෙන්නෙ ඔකත් අණ්ඩුවෙ බයිස්කොප් තියරි එකෙම යොජනවක් කියල......අර ජෙ.වි.පි එක වගෙ ගැලරිය අල්ලගන්න කටින් වැඩ....එති එකෙන් අන්තිමට ඇති ප්‍රතිපලයක් නෑ

    දුප්පත් මිනිස්සුන්ට පුළුවන් ද රු.20ක් වියදම් කරන් සිගරට් බොන්න?? විසි කරන්න තරම් සල්ලි තියෙන නිසානෙ බොන්නෙ. ඉතින් එහෙම කරන එකේ වරදක් නෑ. මිනිස්සු දැන ගන්න ඕනෙ තමන්ට ඕනෙ මොනවද එපා මොනවද කියලා.
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ♥-Aurora-♥;7727122 said:
    දුප්පත් මිනිස්සුන්ට පුළුවන් ද රු.20ක් වියදම් කරන් සිගරට් බොන්න?? විසි කරන්න තරම් සල්ලි තියෙන නිසානෙ බොන්නෙ. ඉතින් එහෙම කරන එකේ වරදක් නෑ. මිනිස්සු දැන ගන්න ඕනෙ තමන්ට ඕනෙ මොනවද එපා මොනවද කියලා.

    මචන් ගම්වල කසිප්පු බොන්නෙ විසි කරන්න සල්ලි තියන මිනිස්සුද ???? දුප්පත් මිනිස්සු සිගරට් බොන්නෙ නෑ....බොන්නෙ සුරුට්ටු (බීඩි ).....වැරදියට හිතන්න එපා මම මෙ යොජනව ක්‍රියත්මක වෙනවනම් උඩින්නම කැමතී.....නමුත් මම කියන්නෙ මතට තිත හරියට ක්‍රියත්මක කරගන්න බැරිඋන අපේ රටෙ මෙක කොහොම ක්‍රියත්මක වෙයිද කියන එක තම අවුල.......
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    pissu aathal :P kana palenda gahanda one uta :P uge ispirithaleda beheth ganda ena leddunda kiyala kanu hodawanda :P
    :P:P

    Beheth ganna ena leddu newe bulath kaala waattuwa issaraha kela gahana un ban. Kanata gahanne waattuwe sigarat bona unta. Beheth ganna ene ahinsaka leddunta newe. Kaalakannintai ohoma karanne.
     
    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    107
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    මචන් ගම්වල කසිප්පු බොන්නෙ විසි කරන්න සල්ලි තියන මිනිස්සුද ???? දුප්පත් මිනිස්සු සිගරට් බොන්නෙ නෑ....බොන්නෙ සුරුට්ටු (බීඩි ).....වැරදියට හිතන්න එපා මම මෙ යොජනව ක්‍රියත්මක වෙනවනම් උඩින්නම කැමතී.....නමුත් මම කියන්නෙ මතට තිත හරියට ක්‍රියත්මක කරගන්න බැරිඋන අපේ රටෙ මෙක කොහොම ක්‍රියත්මක වෙයිද කියන එක තම අවුල.......
    suruttu beedi beewama ethakota oya leda hadenne nadda :rofl::rofl:
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    suruttu beedi beewama ethakota oya leda hadenne nadda :rofl::rofl:

    මචන් මගෙ පොස්ට් ටිකම කියවන්න මම එහෙම දෙයක් අදහස් කලෙ නෑ.... මම කොට් කල පොස්ට් එක දැම්ම කෙනා එය දන්න දුප්පත් සමාජෙ බොන්නෙ සිගරට් කියන එක නිවැරදි කරන්නයි මම උත්සහ කලේ.......
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    mona modayada ban ispirithaleta gihin cigarate bonne :baffled::baffled:

    Denata awruru 22kata kalin (1988) oona tharam hitiya ehema un. CTB Baswala oonatharam dumbona aya hitiya. Mama kiwwe mama student kale kiyala. e awrudu 22kata issara. Ada ehema nethiwenna puluwan.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ♥-Aurora-♥;7727122 said:
    දුප්පත් මිනිස්සුන්ට පුළුවන් ද රු.20ක් වියදම් කරන් සිගරට් බොන්න?? විසි කරන්න තරම් සල්ලි තියෙන නිසානෙ බොන්නෙ. ඉතින් එහෙම කරන එකේ වරදක් නෑ. මිනිස්සු දැන ගන්න ඕනෙ තමන්ට ඕනෙ මොනවද එපා මොනවද කියලා.

    they don't spend 20 rupees on cigarettes..they are responsible ppl too they smoke beedie and captain most the times. i know constructions workers personally and i have been among them a lot so i know that.

    like some other member here so constantly pointed out, this is another lulzy law that will only effect poor people badly.
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    they don't spend 20 rupees on cigarettes..they are responsible ppl too they smoke beedie and captain most the times. i know constructions workers personally and i have been among them a lot so i know that.

    like some other member here so constantly pointed out, this is another lulzy law that will only effect poor people badly.

    :yes::yes::yes::yes:
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මචන් ගම්වල කසිප්පු බොන්නෙ විසි කරන්න සල්ලි තියන මිනිස්සුද ???? දුප්පත් මිනිස්සු සිගරට් බොන්නෙ නෑ....බොන්නෙ සුරුට්ටු (බීඩි ).....වැරදියට හිතන්න එපා මම මෙ යොජනව ක්‍රියත්මක වෙනවනම් උඩින්නම කැමතී.....නමුත් මම කියන්නෙ මතට තිත හරියට ක්‍රියත්මක කරගන්න බැරිඋන අපේ රටෙ මෙක කොහොම ක්‍රියත්මක වෙයිද කියන එක තම අවුල.......

    they don't spend 20 rupees on cigarettes..they are responsible ppl too they smoke beedie and captain most the times. i know constructions workers personally and i have been among them a lot so i know that.

    like some other member here so constantly pointed out, this is another lulzy law that will only effect poor people badly.

    මට කියන්න ඕනෙ උනේ දුප්පත් උනත් පෝසත් උනත් මිනිස්සු සිගරට් (හෝ එවැනි දුමක්) බොන්න ඕනෙ නෑ කියන එක. මිනිස්සුන්ට සතුටු වෙන්න ඊට වඩා ඕනෙ තරම් දේවල් තියනව කියලයි මට නම් හිතෙන්නෙ. ඔය කියන නීතිය දැම්මයි කියලා කවුරුවත් සිගරට් බොන එක අතහරින්නෙ නෑ. මොකද මෙච්චර කල් බිව්වෙ 'ලෙඩ උනොත් බෙහෙත් නොමිලේ නෙ' කියලා හිතගෙන නෙමෙයි නෙ.
    ඒ ඉතින් මට හිතෙන හැටි. ඕනෙ කෙනෙක්ට ප්උලුවන් එහෙම නෙවෙයි කියන්න
    :rolleyes: