Ne machan Govmnt hospital walata Bypass surgery karanna eka ayagen 50%kata aasanna pirisak dawasata sigarat paket ekakwath bona aya. Mama gov hospital 10yrs weda karapu nisa kiyanne. Private hospital walata bypass karanna eka wedipirisak Diabetic and high cholesterol thiyena aya. Gov hosptl Medical wards wala kochchara alcoholic cirrhosis leddu innawada.
pissu aathalIssara mama student kaale mama Danna VP kenek hitiya kandy Hospital eke
e doctor, Love karala wasa beela ena ungen beheth okkoma pitin salli deela genenna kiyanawa. Waattuwe Bulath kewoth e leda lawa kaanuwa hodawanawa. ledaata berinam gedara minissu lawa hodawanawa.
Sigarat biwwoth kane paara denawa.
kana palenda gahanda one uta
uge ispirithaleda beheth ganda ena leddunda kiyala kanu hodawanda 

මචන් වැරදියට හිතන්න එපා.....ඔය නිතිය දැම්මොත් ඇත්තටම බලපන්නෙ දුප්පත් අයට විතරඉ නේද ??? කීයක් හරි තියන අය කොහොමත් අණ්දුවෙ හොස්පිටල් වලට යන්නෙ නෑනෙ........ඔකෙන් නොකිය කියවෙන්නෙ දුම්බිම වරදක් වෙන්නෙ දුප්පත් අයට විතරයි කියල......මම ඔයිට වැඩිය කැමති අර හෙල උරුමෙ මදිහත්වෙල ගෙනාව මස 2ක් විතර හරියට ක්රියත්මක උන දැන් කැලැවට ගිය මතට තිත නිති ටික හරියට ක්රියත්මක වෙනවනම්........
සමාවෙන්න මටනම් පෙන්නෙ ඔකත් අණ්ඩුවෙ බයිස්කොප් තියරි එකෙම යොජනවක් කියල......අර ජෙ.වි.පි එක වගෙ ගැලරිය අල්ලගන්න කටින් වැඩ....එති එකෙන් අන්තිමට ඇති ප්රතිපලයක් නෑ
hell yeah !!!bt no source yet may be jst a rumor
![]()
♥-Aurora-♥;7727122 said:දුප්පත් මිනිස්සුන්ට පුළුවන් ද රු.20ක් වියදම් කරන් සිගරට් බොන්න?? විසි කරන්න තරම් සල්ලි තියෙන නිසානෙ බොන්නෙ. ඉතින් එහෙම කරන එකේ වරදක් නෑ. මිනිස්සු දැන ගන්න ඕනෙ තමන්ට ඕනෙ මොනවද එපා මොනවද කියලා.
මචන් එ ලෙඩ්ඩුන්ගෙන් 90% ක් අන්ත දුප්පත් මිනිස්සු නේද ???
pissu aathalkana palenda gahanda one uta
uge ispirithaleda beheth ganda ena leddunda kiyala kanu hodawanda
![]()
suruttu beedi beewama ethakota oya leda hadenne naddaමචන් ගම්වල කසිප්පු බොන්නෙ විසි කරන්න සල්ලි තියන මිනිස්සුද ???? දුප්පත් මිනිස්සු සිගරට් බොන්නෙ නෑ....බොන්නෙ සුරුට්ටු (බීඩි ).....වැරදියට හිතන්න එපා මම මෙ යොජනව ක්රියත්මක වෙනවනම් උඩින්නම කැමතී.....නමුත් මම කියන්නෙ මතට තිත හරියට ක්රියත්මක කරගන්න බැරිඋන අපේ රටෙ මෙක කොහොම ක්රියත්මක වෙයිද කියන එක තම අවුල.......

mona modayada ban ispirithaleta gihin cigarate bonneBeheth ganna ena leddu newe bulath kaala waattuwa issaraha kela gahana un ban. Kanata gahanne waattuwe sigarat bona unta. Beheth ganna ene ahinsaka leddunta newe. Kaalakannintai ohoma karanne.

suruttu beedi beewama ethakota oya leda hadenne nadda![]()
mona modayada ban ispirithaleta gihin cigarate bonne![]()
♥-Aurora-♥;7727122 said:දුප්පත් මිනිස්සුන්ට පුළුවන් ද රු.20ක් වියදම් කරන් සිගරට් බොන්න?? විසි කරන්න තරම් සල්ලි තියෙන නිසානෙ බොන්නෙ. ඉතින් එහෙම කරන එකේ වරදක් නෑ. මිනිස්සු දැන ගන්න ඕනෙ තමන්ට ඕනෙ මොනවද එපා මොනවද කියලා.
they don't spend 20 rupees on cigarettes..they are responsible ppl too they smoke beedie and captain most the times. i know constructions workers personally and i have been among them a lot so i know that.
like some other member here so constantly pointed out, this is another lulzy law that will only effect poor people badly.

looks like government don't really want to cut the tobacco or alcohol consumption ..they just want to make some more money outa it.
මචන් ගම්වල කසිප්පු බොන්නෙ විසි කරන්න සල්ලි තියන මිනිස්සුද ???? දුප්පත් මිනිස්සු සිගරට් බොන්නෙ නෑ....බොන්නෙ සුරුට්ටු (බීඩි ).....වැරදියට හිතන්න එපා මම මෙ යොජනව ක්රියත්මක වෙනවනම් උඩින්නම කැමතී.....නමුත් මම කියන්නෙ මතට තිත හරියට ක්රියත්මක කරගන්න බැරිඋන අපේ රටෙ මෙක කොහොම ක්රියත්මක වෙයිද කියන එක තම අවුල.......