රජයේ රස්සාවක් කරනවනම්...

lilman

Well-known member
  • May 10, 2009
    41,031
    54,673
    113
    Colombo
    ගුරු/දොස්තර වගේ රටට දැනෙන රස්සාවක් කරපල්ල. එක පාරක් මීක් කියපුවාම පඩි/දීමනා වැඩි වෙනව.... :lol:

    අනිත් උන් මූදෙ පැනල මැරියල්ල... :(


     
    • Like
    Reactions: kinkon

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    ඇයි ඒකටත් දොස්තර ල ව ගාවගෙන තියෙන්නෙ?
    අඩුම ගානෙ දොස්තර ලගෙ බේසික් එක වත්, එහෙම නැත්නම් අන්තිමට පඩි වැඩි වුන කාලෙ වත් දන්නවද?
     
    • Like
    Reactions: lilman and eksudda

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,827
    113
    ආණ්ඩුවත් එක්ක තියෙන තරහවල් මිනිස්සුන්ගෙ පිටින්නෙ යවන්නෙ. ආණ්ඩුවෙද විපක්ශෙද නෑ, කොයි ලොක්කොන්ටත් නැට්ට පුකේ ගහන් විරිත්තන්නෙ. අහිංසක මිනිස්සුන්ගෙ බෙල්ල හිරකරන එක තමයි උන්ගෙ එකම ආයුධය. මොනම හේතුවකටවත් ස්ට්‍රයික් කරන එක අනුමත කරන්න බෑ. අනික මේ දවස් වල බස් ගාස්තු වෑන් ගාස්තු වාහන ගාස්තුත් වැඩි වෙලා තියෙන කාලේ සල්ලි වියදම් කරගෙන ගිහින් තියෙන බෙහෙත් ටික හරි ගන්න, ඉගෙනගන්න නැතුව හිස් අතින් එවන එක හරිම කැත වැඩක්.