ආණ්ඩුවත් එක්ක තියෙන තරහවල් මිනිස්සුන්ගෙ පිටින්නෙ යවන්නෙ. ආණ්ඩුවෙද විපක්ශෙද නෑ, කොයි ලොක්කොන්ටත් නැට්ට පුකේ ගහන් විරිත්තන්නෙ. අහිංසක මිනිස්සුන්ගෙ බෙල්ල හිරකරන එක තමයි උන්ගෙ එකම ආයුධය. මොනම හේතුවකටවත් ස්ට්‍රයික් කරන එක අනුමත කරන්න බෑ. අනික මේ දවස් වල බස් ගාස්තු වෑන් ගාස්තු වාහන ගාස්තුත් වැඩි වෙලා තියෙන කාලේ සල්ලි වියදම් කරගෙන ගිහින් තියෙන බෙහෙත් ටික හරි ගන්න, ඉගෙනගන්න නැතුව හිස් අතින් එවන එක හරිම කැත වැඩක්.