මම රජයේ රැකියාවක් කරන්නේ. (රජයේ කිව්වට සංස්ථාපිත සමාගමක) පැහැදිලිවම ගන්න පඩියට වඩා ගොඩක් අඩුවෙන් වැඩ කරන්නේ. මම දවසට පැය 9ක් වැඩ ඇත්තම කතාව මන් කරන වැඩ ටික පැය 2-3 ඇතුලත කරලා ඉවර කරන්න පුළුවන් වැඩ.
මම කැමතියි ඒ විදියට hard වැඩ කරලා ගෙදර යන්න දෙනවා නම් හරි වෙන රස්සාවක් කරන්න දෙනවා නම් හරි, ඒ උනාට එහෙම දෙන්නෙ නෑ නේ. මගේ පඩිය with allowance and OT 45,000+
මම කරන duty එකම කරන pvt company වල අය ඉන්නවා එයාලා full time පැය 9-10ක් වැඩ එයාලා 120,000+ පඩි ගන්නවා,
දැන් උබලා කියවි එහෙනම් මේකෙන් අයින් වෙලා පලයන් pvt කියලා එහෙම ගියා මේ අව්රුද්දට 4 දෙනෙක් මම ඉන්න area එකේම, තවත් අය ගියොත් මේ ජොබ් එක.කරන්නේ කව්ද?