රජයේ රස්සා

deepaldas

Well-known member
  • මම රජයේ රැකියාවක් කරන්නේ. (රජයේ කිව්වට සංස්ථාපිත සමාගමක) පැහැදිලිවම ගන්න පඩියට වඩා ගොඩක් අඩුවෙන් වැඩ කරන්නේ. මම දවසට පැය 9ක් වැඩ ඇත්තම කතාව මන් කරන වැඩ ටික පැය 2-3 ඇතුලත කරලා ඉවර කරන්න පුළුවන් වැඩ.

    මම කැමතියි ඒ විදියට hard වැඩ කරලා ගෙදර යන්න දෙනවා නම් හරි වෙන රස්සාවක් කරන්න දෙනවා නම් හරි, ඒ උනාට එහෙම දෙන්නෙ නෑ නේ. මගේ පඩිය with allowance and OT 45,000+
    මම කරන duty එකම කරන pvt company වල අය ඉන්නවා එයාලා full time පැය 9-10ක් වැඩ එයාලා 120,000+ පඩි ගන්නවා,

    දැන් උබලා කියවි එහෙනම් මේකෙන් අයින් වෙලා පලයන් pvt කියලා එහෙම ගියා මේ අව්රුද්දට 4 දෙනෙක් මම ඉන්න area එකේම, තවත් අය ගියොත් මේ ජොබ් එක.කරන්නේ කව්ද?
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අනුන් ගැන හිත හිත ඉන්න එපා. උබ ගියාම ඔතනට දාන්න උන්ට ඕන තරම් ගොට්ටෝ ඉන්නවා. ගන්න ගානට වඩා හම්බකරන්න පුළුවන් නම් දැන්ම අයින් වෙලා pvt සෙට් වෙයන්.
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    පෑය දෙක තුනෙන් වෑඩ ටික ඉවර කරලා පොඩි ඔන්ලයින් වෑඩක් කර ගනින් එහෙනම්.. රස්සාවත් හරියට කරලා අමතර ආදායමකුත් හොයා ගන්න එකේ වරදක් නෑනේ
     
    deepaldas

    Well-known member
  • මං කිව්වේ රජයේ රස්සා වල තිත්ත ඇත්ත.

    අනුන් ගැන හිත හිත ඉන්න එපා. උබ ගියාම ඔතනට දාන්න උන්ට ඕන තරම් ගොට්ටෝ ඉන්නවා. ගන්න ගානට වඩා හම්බකරන්න පුළුවන් නම් දැන්ම අයින් වෙලා pvt සෙට් වෙයන්.
    ලොවෙත් පුළුවන් මගේ හැකියාවට හා අත්දැකීමට හෙට cv එකක් දුන්නොත් next month ඉඳන් වැඩේට එන්න කියන කොම්පැණි තියෙනවා. මගේ යටතේ වැඩ කරපු බට්ටා ගිය මාසේ ගියා pvt කොම්පැණි එකකට එයා ගියේ 100,000 sallary එකකට
    ------ Post added on Apr 1, 2023 at 11:16 PM
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,523
    72,731
    113
    මාලඹේ
    මං කිව්වේ රජයේ රස්සා වල තිත්ත ඇත්ත.
    මේ System එක තමා Change වෙන්න ඕනේ බං
    උබල පැය 3 නේ වැඩ ඉවර කරන්න පැය 9 ක් ඔෆිස් එකේ ඉන්නවා
    අපි විනාඩි 30 හේ වැඩ ඉවරකරගන්න දවස් දෙකක් පාරේ ඉන්නවා 🥴
     
    • Love
    Reactions: Candid-B

    deepaldas

    Well-known member
  • පෑය දෙක තුනෙන් වෑඩ ටික ඉවර කරලා පොඩි ඔන්ලයින් වෑඩක් කර ගනින් එහෙනම්.. රස්සාවත් හරියට කරලා අමතර ආදායමකුත් හොයා ගන්න එකේ වරදක් නෑනේ
    දැනට කරන්නේ එක තමා යාළුවා, ඔන්ලයින් couse එකක් කරනවා.

    මේ System එක තමා Change වෙන්න ඕනේ බං
    උබල පැය 3 නේ වැඩ ඉවර කරන්න පැය 9 ක් ඔෆිස් එකේ ඉන්නවා
    අපි විනාඩි 30 හේ වැඩ ඉවරකරගන්න දවස් දෙකක් පාරේ ඉන්නවා 🥴
    ඇත්ත, system change කරන පාටක් පෙන මානෙක වත් නැ. අඩුම ගානේ government එක digitalism කරනවා නම් මේ ගොඩක් ප්‍රශ්න විසඳේවි කියලා මගේ හිත කියනවා.
    ------ Post added on Apr 1, 2023 at 11:20 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,664
    113
    Mother Earth
    මේ System එක තමා Change වෙන්න ඕනේ බං
    උබල පැය 3 නේ වැඩ ඉවර කරන්න පැය 9 ක් ඔෆිස් එකේ ඉන්නවා
    අපි විනාඩි 30 හේ වැඩ ඉවරකරගන්න දවස් දෙකක් පාරේ ඉන්නවා 🥴
    මරු කතාව :love2:
     
    • Like
    Reactions: 2osama

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ලොවෙත් පුළුවන් මගේ හැකියාවට හා අත්දැකීමට හෙට cv එකක් දුන්නොත් next month ඉඳන් වැඩේට එන්න කියන කොම්පැණි තියෙනවා. මගේ යටතේ වැඩ කරපු බට්ටා ගිය මාසේ ගියා pvt කොම්පැණි එකකට එයා ගියේ 100,000 salary එකකට

    ඒක තමා.. උත්තරේ උබ ලගම තියෙනවා. හෙටම CV දාපන්. ලංකාවෙන් එළියේත් ඇප්ලයි කරපන්
     
    deepaldas

    Well-known member
  • මරු කතාව :love2:
    ඇත්ත කතාව. දැන් බොහොම ටිකක් ඒ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. දවස් දෙක දවසට වගේ බැහැලා තියෙනවා. සමහර විට ඒ විනාඩි 30 වැඩේ වෙන රටක ගෙදර ඉඳන් විනාඩි 5න් කරනවා ඇති

    ඒක තමා.. උත්තරේ උබ ලගම තියෙනවා. හෙටම CV දාපන්. ලංකාවෙන් එළියේත් ඇප්ලයි කරපන්
    මම කිව්වා මේ සීන් එක මගේ ප්‍රධනියටත් එයාටත් වැඩේ තේරුණා ඇත්ත තමයි කියලා, දැන් sir මට promotion එකක් දෙන්නම් තව ටිකක් ඉඳපන් කිය කියා ඉන්නවා.

    අනිත් කාරණේ හැමෝම රජයේ රස්සා තවම කරන හේතු කිහිපයක් මටත් තියෙනවා,
    1 නිවාඩු අව්ලක් නැති කම. (සෙනසුරාදා, ඉරිදා නිවාඩු. තව අවුරුද්දක් 40ක් පඩි සහිත නිවාඩු තියෙන එක)
    2. දුර යන්න ඕන නෑ.

    ඒ උනාට මේ අවුරුද්දේ නම් තීරණයක් ගන්නවා.
    ------ Post added on Apr 1, 2023 at 11:32 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,523
    72,731
    113
    මාලඹේ
    දැනට කරන්නේ එක තමා යාළුවා, ඔන්ලයින් couse එකක් කරනවා.

    ඇත්ත, system change කරන පාටක් පෙන මානෙක වත් නැ. අඩුම ගානේ government එක digitalism කරනවා නම් මේ ගොඩක් ප්‍රශ්න විසඳේවි කියලා මගේ හිත කියනවා.
    ------ Post added on Apr 1, 2023 at 11:20 PM
    මමත් මේ ලියන්න කියලා හදලා වැඩක් නැහැ කියලා හිටියේ ඕකම තමා බං උබ කොමෙන්ට් එකක් විදියට දාපු නිසා ආයෙත් පොඩ්ඩක් ඒ ගැන ලියන්න හිතුනා
    අපි මේ Government Office දවස් ගණන් රස්තියාදු වෙන එක අපරාධයක් . විනාඩි 20 වැඩට අපි දවස් ගණන් කාලය සල්ලි නාස්ති කරනවා පාරේ
    Government Office වල වැඩ කරන අයත් පොත් පෙරළා පෙරළා ලියුම් ලියලා පුදුම වදයක් විදින්නේ පොඩි දේකට හැම දේම තියා ගන්න හදන්නේ පොත් වල
    අපි පිටරට වල Bank Account Open කරන්නේ විනාඩි 20 න් කිසිම කොලයක් පුරවන්නේ නැහැ
    Singapore Lost ID Card එකක් අලුතෙන් ගන්න යන්නේ විනාඩි 20 ක් වගේ
    අනිත් දේවලුත් මේ වගේ තමා
    ලංකාවේ Government Office එකකට ගියොත් කොළ පුරවලා ඉවරයක් නැහැ
    අපේ ID Card එක Digitalize කරලා එකේ ඇතුලේ Finger Print එකේ ඉඳන් Address, Photo, Birth Certificate Details වගේ සියලුම දේවල් ඇතුළත් කරලා ඒක Data Base එකක් හදලා ඒක Hospital , Government Office , Banks ,Air Ports වගේ හැම ආයතනයක් එක්කම Link උනා නම් ලංකාව සුරපුරයක් වෙනවා ❤️

    ICTA වගේ ආයතන කරන්න ඕනේ දේවල් කරන්නේ නැතුව නිදි යාගෙන ඉන්නවා

    දේශපාලනය ගැන Facebook එකේ මරා ගන්න එවුන් මේ වගේ වෙනසක් කරමු කියලා නිකමට වත් කථා වෙන්නේ නැහැ
    එහෙම ලොකු සංවාදයක් ගියා නම් නිදියගෙන ඉන්න දේශපාලකයන් උනත් ඇහැරෙනවා
     
    • Like
    Reactions: Troop

    deepaldas

    Well-known member
  • මමත් මේ ලියන්න කියලා හදලා වැඩක් නැහැ කියලා හිටියේ ඕකම තමා බං උබ කොමෙන්ට් එකක් විදියට දාපු නිසා ආයෙත් පොඩ්ඩක් ඒ ගැන ලියන්න හිතුනා
    අපි මේ Government Office දවස් ගණන් රස්තියාදු වෙන එක අපරාධයක් . විනාඩි 20 වැඩට අපි දවස් ගණන් කාලය සල්ලි නාස්ති කරනවා පාරේ
    Government Office වල වැඩ කරන අයත් පොත් පෙරළා පෙරළා ලියුම් ලියලා පුදුම වදයක් විදින්නේ පොඩි දේකට හැම දේම තියා ගන්න හදන්නේ පොත් වල
    අපි පිටරට වල Bank Account Open කරන්නේ විනාඩි 20 න් කිසිම කොලයක් පුරවන්නේ නැහැ
    Singapore Lost ID Card එකක් අලුතෙන් ගන්න යන්නේ විනාඩි 20 ක් වගේ
    අනිත් දේවලුත් මේ වගේ තමා
    ලංකාවේ Government Office එකකට ගියොත් කොළ පුරවලා ඉවරයක් නැහැ
    අපේ ID Card එක Digitalize කරලා එකේ ඇතුලේ Finger Print එකේ ඉඳන් Address, Photo, Birth Certificate Details වගේ සියලුම දේවල් ඇතුළත් කරලා ඒක Data Base එකක් හදලා ඒක Hospital , Government Office , Banks ,Air Ports වගේ හැම ආයතනයක් එක්කම Link උනා නම් ලංකාව සුරපුරයක් වෙනවා ❤️

    ICTA වගේ ආයතන කරන්න ඕනේ දේවල් කරන්නේ නැතුව නිදි යාගෙන ඉන්නවා
    ICTA එකේ ඉන්නෙත්
    මන් වගේ උන් නේ ඒකනේ වැඩේ,

    ලංකාවේ බහුතරයක් රාජ්‍ය ආයතන වල වැඩ කරන ප්‍රධානීන් (සභාපති, අධ්‍යක්ෂක, කොමසාරිස් ජනරාල්, බ්ලා බ්ලා බ්ලා) අවුරුදු 5ට තමයි වැඩට එන්නේ. එකෙන් පළවෙනි අවුරුදු 2කම කරන්නේ කලින් ඒ තනතුර දරපු මිනිහගේ වැරදි කියන ඒකයි එයා හොරකන් කරපුව හොයන එකයි, system restructure කරන එකයි, ඊළග අවුරුදු 3නේ. තමන්ට දෙයක් කරගන්න විදිය හොයනවා.

    පහළ ඉන්න මන් වගේ උන් ඉන්නවනේ උන්ට වෙන වැඩේ මේකයි. උන් වැඩට ඇවිල්ලා මුල් අවුරුදු 3 වැඩේ බොහොම කැමැත්තෙන් allagannawa. ඊට පස්සේ,
    ඌ අවුරුදු 10ක් 20ක් අර කාර්යය ම කරනවා උසස්වීම් නැත. උසස්වීම් ඇත්තේ ගොට්ට අල්ලන උන් හට.

    මීට වඩා මේක කියලා වැඩක් නෑ.
     
    • Sad
    Reactions: 2osama