රජයේ රැකියා විභාග ගාස්තු අඩුකරන්න ඉල්ලමු

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මචන් පුලුවන් නම් Government ජොබ් දානකොට අප්ඩේට් එකක් දාන්න මෙකෙ. ගොඩක් දුප්පත් අය ඉන්නව ඔයවගෙ ජොබ් එකක් ලැබුනොත් ඒ පවුලක් ගොඩ. පිනක් ඒක.

    තව දෙයක් ඔය විභාග වලට රු 600, 1000 ගන්න නිසා ගෙවන්න සල්ලි නැති ගොඩක් අය මම දැක්කා. ග්‍රාමසේවක නිර්දෙස මතවත් උන්ට අඩුවෙන් ගාස්තු ගන්න විදිහක් හදමු. ලොකු පිනක්. ජනපති ට කියල හරි උන්ට සහනයක් ගන්න පුලුවන්

    ගොවිතැන් කරන අයගෙ, කම්කරු වැඩ කරන අයගෙ දරුවො ඉන්නවා සල්ලි නෑ විභාගෙට අයදුම් කරන්න. කොවිඩ් අනන් මනන් නිසා කන්නවත් හරියට නැති එත් හොදට උ.පෙ.පාස් දුප්පත්දරුවො මම දැක්කා අසරන කම කියන්න බෑ ඒ අයට පව්.

    ජනපති අගමැතිගෙ කනක්ශන් තියෙන එලකිරි අය ඉන්නවනම් පොඩ්ඩක් පිහිට වෙන්න ඒ අය කටවත් පේන්නෙ නෑ ප්‍රසිද්දියෙ උදව් ඉල්ලන්නෙත් නෑ ඒ තත්වෙ අය. කෙනෙක්ට ජොබක් සෙට් උනොත් පවුලම ගොඩ. පව්

    🙏🙏🙏
     
    Last edited:

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    Ai uba ratata adare hindada government job hoyanne ? ane pala do yanne.. hodata pin padi aragen pension ekatath widinna neda tho yanne api gewana tax walin.

    600, 1000 nettam uta kiyapan kuli wedak karala hari hoya ganna kiyala. ada dawasak kuli wedak kaloth 1500-2000 hoyaganna puluwan waththak sudda karala hari. eka wath hoyaganna beri gothayo rayaje job walata gattama kisi wedak karanne ne pagawa nethuwa

    api thread danna one government jobs walata minissu ganna epa. thawa apita tax gewanna be kiyala.
     
    Ow pvt job unath kamak na denawanam. Anuradhapura, Padaviya, Haguranketha, Welikanda paththe ehema aya innawa
     
    • Like
    Reactions: D_Mad

    chamara2020

    Active member
  • Nov 15, 2016
    408
    26
    28
    New Bangaladesh
    Ai uba ratata adare hindada government job hoyanne ? ane pala do yanne.. hodata pin padi aragen pension ekatath widinna neda tho yanne api gewana tax walin.

    600, 1000 nettam uta kiyapan kuli wedak karala hari hoya ganna kiyala. ada dawasak kuli wedak kaloth 1500-2000 hoyaganna puluwan waththak sudda karala hari. eka wath hoyaganna beri gothayo rayaje job walata gattama kisi wedak karanne ne pagawa nethuwa

    api thread danna one government jobs walata minissu ganna epa. thawa apita tax gewanna be kiyala.
    Ube kate raththaran danna watinawa bn.Government sucks
     
    • Like
    Reactions: D_Mad and dilann

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Thopi gov service giyata kamak naha. Lokukan dagena minissunta ballanta wage salakanna epa. Thopi padi ganneth minissunge badu salli walin kiyala hithaganin.

    ගියමාසෙ තිබ්බ ඇප්ලිකේශන් දාන්න මම කිපදෙනෙක්ට සල්ලි දුන්න. උන්ගෙ දෙමව්පියො හේන් ගොවියො. ඒජීවිත වලට ඕක ලොකු දෙයක්
     
    • Like
    Reactions: D_Mad

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,066
    167,954
    113
    එකමත් එක රටක
    මොකද්ද බන් ඔය. ?
    නිකන් ඉස්කෝලේ උගන්නල, කැම්පස් එකෙත් උගන්නල, මහපොලත් දීල, රස්සාවකුත් දෙන්න ගියාම ඒකට යන විභාග ගාස්තුවත් අඩු කරන්නලු.
    අවු 20 පැනපු උන් මොනවා හරි කරල කියක් හරි හොයාගන්න ඕනේ.. ඉගෙන ගන්න එක බාධාවක් නෙවෙයි එකට. ඔය AUS වලට ගියාම අපේ උන් ඉගෙන ගන්න ගමන් තව $3000ක් වත් හොයාගන්නේ. එච්චර මැරෙන්න දෙයක් නෑ නේ මෙහෙ පොඩි ගානක් හොයාගන්න.. 😒
    ඔය උබ අඩු කරන්න කියන ගාන අනිත් පැත්තෙන් ගෙවන්න වෙන්නේ අපිටම තමයි.
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    හැමදේම පිනට ඉල්ලන්නේ නැතුව කුලී වැඩක් හරි කරලා ඒක කරගනින්කෝ :yes: අපිට ආදරේට නෙමේනේ ඕවා කරන්නේ :P
    ඊට පස්සේ 35 වෙනකන් ජොබ් පිනට ඉල්ලනවා :baffled:
    ඉස්කෝලේ යන කාලේ ඉදන් පිනට අරගෙන පුරුද්ද :rofl:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,531
    32,277
    113
    ගියමාසෙ තිබ්බ ඇප්ලිකේශන් දාන්න මම කිපදෙනෙක්ට සල්ලි දුන්න. උන්ගෙ දෙමව්පියො හේන් ගොවියො. ඒජීවිත වලට ඕක ලොකු දෙයක්
    Duka winda kiyana eka amathaka karana un godak innawa gov service ekata ringala. Itapasse un duka windina minissuntama sadde danawa. AG office ekakata gihin balapan mahajana dinekata. Gov service wala unta mithrasheeli sewawak karana widiya wenama ugannanna wei.
     
    • Like
    Reactions: D_Mad and dilann

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,132
    1
    11,135
    113
    මොකද්ද බන් ඔය. ?
    නිකන් ඉස්කෝලේ උගන්නල, කැම්පස් එකෙත් උගන්නල, මහපොලත් දීල, රස්සාවකුත් දෙන්න ගියාම ඒකට යන විභාග ගාස්තුවත් අඩු කරන්නලු.
    අවු 20 පැනපු උන් මොනවා හරි කරල කියක් හරි හොයාගන්න ඕනේ.. ඉගෙන ගන්න එක බාධාවක් නෙවෙයි එකට. ඔය AUS වලට ගියාම අපේ උන් ඉගෙන ගන්න ගමන් තව $3000ක් වත් හොයාගන්නේ. එච්චර මැරෙන්න දෙයක් නෑ නේ මෙහෙ පොඩි ගානක් හොයාගන්න.. 😒
    ඔය උබ අඩු කරන්න කියන ගාන අනිත් පැත්තෙන් ගෙවන්න වෙන්නේ අපිටම තමයි.

    Uba kiyana kathawath aththa thama ban..lankawe kello kollo Aus giyata passe mehe duppath salli na kiyala inna unta wada dahas guneka kattak kanawa salli hoyanna..mehe inna un salli na apita dipan kiyala nikan denakan balagena innawa. eka wenas wenna one lankaweth. Adu gane A/L passeth Mona hari wadak karanna purdu karanna one
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,531
    32,277
    113
    Uba kiyana kathawath aththa thama ban..lankawe kello kollo Aus giyata passe mehe duppath salli na kiyala inna unta wada dahas guneka kattak kanawa salli hoyanna..mehe inna un salli na apita dipan kiyala nikan denakan balagena innawa. eka wenas wenna one lankaweth. Adu gane A/L passeth Mona hari wadak karanna purdu karanna one
    Aus giyahama penne nallu. Dan oya @Emios karaya penne nadda?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,692
    68,060
    113
    Uba kiyana kathawath aththa thama ban..lankawe kello kollo Aus giyata passe mehe duppath salli na kiyala inna unta wada dahas guneka kattak kanawa salli hoyanna..mehe inna un salli na apita dipan kiyala nikan denakan balagena innawa. eka wenas wenna one lankaweth. Adu gane A/L passeth Mona hari wadak karanna purdu karanna one

    Lankawe awula minissu wihulu karanawane.katta kanna be rasnei dadiya danawa.ausi wala katta kanna tiyenne clean place wala.lankwwe ehema newene mudukku asse ringanna epaye.tawa thug horu no law etc.lankawe naki set eka marenakan system change karanna be
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    O
    Duka winda kiyana eka amathaka karana un godak innawa gov service ekata ringala. Itapasse un duka windina minissuntama sadde danawa. AG office ekakata gihin balapan mahajana dinekata. Gov service wala unta mithrasheeli sewawak karana widiya wenama ugannanna wei.
    Ow
    Obe kathawa aththa. Dura edan aapu eka tama wadiyen natanne. Mey ratey culture eke loku weraddak eka
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,531
    32,277
    113
    Lankawe awula minissu wihulu karanawane.katta kanna be rasnei dadiya danawa.ausi wala katta kanna tiyenne clean place wala.lankwwe ehema newene mudukku asse ringanna epaye.tawa thug horu no law etc.lankawe naki set eka marenakan system change karanna be
    Naki marunamath ochchara thamai, unge daruwoth ohomai hithanne. No system change...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,066
    167,954
    113
    එකමත් එක රටක
    Lankawe awula minissu wihulu karanawane.katta kanna be rasnei dadiya danawa.ausi wala katta kanna tiyenne clean place wala.lankwwe ehema newene mudukku asse ringanna epaye.tawa thug horu no law etc.lankawe naki set eka marenakan system change karanna be
    අම්බෝ උබ ඔය කියලා තියන දුක් කම්කටොලු නිසාමයි මෙහෙ උන් ඔය රස්සා කරන්නේ නැත්තේ.. :lol:
    රෙද්ද. මෙහෙ උන්ගේ මාන්නේ . මුන්ට ගෙදරකට ගිහින් class එකක් කරන්න බැරිද ? මම ඒ දවස් වල සෙනසුරාදා , ඉරිදා විතරක් class කරල 40000+ හොයාගෙන ගෙදරටත් ගානක් දීලා, පොතෙත් දැම්ම. රෙද්දේ මහපොළ කියන එක ගත්තේ නෑ මටම ලජ්ජයි ඒක ගන්න අර පෝලිමේ ඉදල අත්සන් කරලා.
    මුන්ට computer repair වගේ දෙයක් කරන්න පුලුවන් ගෙදරට ගිහින්.නැත්නම් online දේවල් තියනවා දැන්. එහෙමත් නැත්නම් රෑට parttime ඩිලිවරි ජොබක් කරන්න පුලුවන්..දැන් නම් ඕන තරම් දේවල් තියනවා බන් කොල්ලොන්ට කරන්න. cleaning කරන්න ඕනේ නෑ මෙහෙ.
     
    Eka thamai oya manne enneth podi kale idan anith un wihulu karana hindane.aru ta job ekak nelu wage katha ne parebsltath kiyanne.owa oluwata ena hinda tama loku wenakota manne enne
     
    • Like
    Reactions: dilann