රජයේ රැකියා සහ අනාගතය

tryraz

Junior member
  • Jun 19, 2022
    44
    31
    18
    ඩිග්‍රි එකක් එක්ක රජයේ රැකියාවකට ගියොත් වාසි අවාසි මොනවද?

    අපි හිතමු පටන් ගද්දි දීමනා එක්ක ලක්ෂෙකට ටිකක් වැඩියෙන් හම්බුනා කියල සැලරි ස්කේල් එක අනුව. අවුරුද්දකින් දෙකකින් සැලරි එක වැඩි කරගන්න විදිහක් තියෙනවද private තැන් වල වගේ.

    එහෙම නැත්තන් අවුරුදු 10 ක් ගියත් ලක්ෂ 1.5 ට විතරද ඉන්න වෙන්නෙ?

    වෙන benefits මොනවද රජයේ රස්සාවක? Work environment කොහොමද?

    Custom වගේ විශේෂ වාසි දීමනා තියෙන තැන් නෙමෙයි සාමාන්‍ය රජයේ ආයතන ගැන හිතල උත්තරයක් දෙන්න.
     
    • Like
    Reactions: Gunther

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,402
    5,111
    113
    ඩිග්‍රි එකක් එක්ක රජයේ රැකියාවකට ගියොත් වාසි අවාසි මොනවද?

    අපි හිතමු පටන් ගද්දි දීමනා එක්ක ලක්ෂෙකට ටිකක් වැඩියෙන් හම්බුනා කියල සැලරි ස්කේල් එක අනුව. අවුරුද්දකින් දෙකකින් සැලරි එක වැඩි කරගන්න විදිහක් තියෙනවද private තැන් වල වගේ.

    එහෙම නැත්තන් අවුරුදු 10 ක් ගියත් ලක්ෂ 1.5 ට විතරද ඉන්න වෙන්නෙ?

    වෙන benefits මොනවද රජයේ රස්සාවක? Work environment කොහොමද?

    Custom වගේ විශේෂ වාසි දීමනා තියෙන තැන් නෙමෙයි සාමාන්‍ය රජයේ ආයතන ගැන හිතල උත්තරයක් දෙන්න.
    Gov Jobs tamai issarahata stable ma
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,243
    1,289
    113
    හඳේ ...
    Stability බලාපොරොත්තු වෙනවා නම් Public Sector. වෙන මොකුත් නැත්තන් ඉතින් එහෙම ගිහින් සුපිරි Lifestyle එකක් බලාපොරොත්තු වෙන්න බෑ. Private Sector කියන්නෙ ඉතින් Risks & Competition වලට ෆේස් කරන්න සිද්ධ වෙනවා. ගේමක් ගහගන්න පුලුවන් උනොත් හොද Lifestyle එකකට යන්න පුලුවන්.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,766
    2,239
    113
    Nugegoda
    පිරිමි කෙනෙක් නම් රජයේ රස්සා විශේෂයෙන් සංවර්ධන නිලධාරී වගේ යන්න එපා. තමන්ට කියල වෙන part time job එකක් income එකක් තියෙනව නම් ගියාට අවුලක් නෑ. එහෙම නැතුව ගියාම වෙන්නෙ එකතුන පල්වෙන එක. තරඟ විභාග වලින් ඉදිරියට යන්නත් දැන් අමාරුයි තියෙන තරඟය වැඩි හින්ද. වැටුප් අතින් නම් DO, MSO අන්තිමයි.
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,167
    489
    113
    ඔය පඩියෙන් ටවුන් එක කිට්ටුව ගෙයක් හදල ඉවර කරන්න පෙන්ෂන් යනකන් ඉන්න ඕන. ඉස්සර නම් හොද වාහනයක් හරි ප'මිට් එකෙන් ගන්න තිබුන. දැන් ඉතින් ගෙයක් හදල වාහනයක් ගන්න එක්කෝ බිස්නස් කරන්න ඕන. එහෙම නැත්නම් කොරියා.
     
    කණියා

    Well-known member
  • Feb 1, 2010
    849
    344
    63
    Sri lanka
    Professional Qualification එකක් තියාගෙන නම් රජයේ රැකියා වලට නම් යන්න එපා. හැමදාම එකතැන. ඉහලට යන්න තියෙන අවස්ථා ගොඩක් අඩුයි. training නෑ.
    Private එහෙම නෑ වැඩ කරනවා නම් අනිවා ඉහලට යන්න පුලුවන්. දැනටත් මම දුක් වෙනවා රජයේ රස්සාවකට හිර උන එක ගැන. දැං මාරු වෙලා තේරුමක් නෑ.
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,737
    3,064
    113
    ඩිග්‍රි එකක් එක්ක රජයේ රැකියාවකට ගියොත් වාසි අවාසි මොනවද?

    අපි හිතමු පටන් ගද්දි දීමනා එක්ක ලක්ෂෙකට ටිකක් වැඩියෙන් හම්බුනා කියල සැලරි ස්කේල් එක අනුව. අවුරුද්දකින් දෙකකින් සැලරි එක වැඩි කරගන්න විදිහක් තියෙනවද private තැන් වල වගේ.

    එහෙම නැත්තන් අවුරුදු 10 ක් ගියත් ලක්ෂ 1.5 ට විතරද ඉන්න වෙන්නෙ?

    වෙන benefits මොනවද රජයේ රස්සාවක? Work environment කොහොමද?

    Custom වගේ විශේෂ වාසි දීමනා තියෙන තැන් නෙමෙයි සාමාන්‍ය රජයේ ආයතන ගැන හිතල උත්තරයක් දෙන්න.
    mage addakima. ubata
    1. goverment + other income danda puluwan nam =stable superi life ekak da ganda puluwan
    2. goverment only = stable but may not superi
    3. good private like banks /multinational = stable + superi
    4. private other= not stable+ kaywaruwen superi + stress high :-D
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,822
    21,142
    113
    adala nene
    ජොබ් ස්ටේබල් සැලරි වැඩි වෙන්නෙ නෑ
    ප්‍රයිවට් වෙන වැඩක් කරලා ගානක් හොයාගන්න තමා තියෙන්නෙ 🤪
     
    • Like
    Reactions: Be_Positive