රජයේ රෝහලක් සඳහා පරිත්‍යාග ...........

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,820
    1,788
    113
    රජයේ රෝහල
    රජයේ රෝහලක් සඳහා පරිත්‍යාග ...........

    රජයේ රෝහලක් සඳහා පරිත්‍යාග දානපතියන්ගේ අවදානයට..

    ජාතික පිළිකායතනයේ රසායනාගාරයක් සඳහා පරීක්ෂණ වාර්තා ලබාගැනීමට පැමිණෙන සේවාලාභීන් (රෝගීන්)..සඳහා අසුන්ගැනීම සඳහා පුටු (දිගු යකඩ ආධාරකයක 5 බැගින් සවිකර ඇතනම් වඩා හොඳයි.)
    මේ මහඟු පුන්‍ය කර්මයට ඔබටත් හැකියාවක් ඇත්නම් දායක විය හැක.
    කොහොමද අපේ කාටහරිත් පිළිකාවක් හැදිලා වාර්තාවක් ගන්න ගියාම හිටගෙන ඉන්නත් වෙනවනම්..
    (අනේ එහෙම නම් ලෙඩක් වෙන්න කියනවා නෙවෙයි )..
    ඔබගේ කාරුණික අවදානය පිණිසයි...
    සියලු අධාර රෝහලේ ඩොනේෂන් ඒකකය හරහා ලැබෙන පරිදි ලබාදෙන්න.
    තෙරුවන් සරණයි..!!
    :cool::cool::cool:
     
    • Like
    Reactions: hsgking

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,788
    113
    රජයේ රෝහල

    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    හොදයි වැඩේ ඒත් බලපං. ජාතික රෝහල ඇර අනිත් ගොඩක් ඉස්පිරිතාල වල සීනි බලන ස්ට්‍රිප් එක හිටන් අපි නේ ගේන්න ඕනසිරිංජරේත් අපී ගේන්න ඕනි, ඉන්සියුලිනුත් අපි ගේන්න ඕනි. බෙහෙත් මොකුත් නැහැ ආණ්ඩුවේ ඉස්පිරිතාල වල. මොනවද බං මේ ජරා ආණ්ඩුව සෞඛ්‍යයට වෙන් කරනවා කියලා කරන්නේ . හෙණම ගහපන් බලු මහින්දයට අපේ සල්ලි විනාශ කරනවට
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,788
    113
    රජයේ රෝහල
    හොදයි වැඩේ ඒත් බලපං. ජාතික රෝහල ඇර අනිත් ගොඩක් ඉස්පිරිතාල වල සීනි බලන ස්ට්‍රිප් එක හිටන් අපි නේ ගේන්න ඕනසිරිංජරේත් අපී ගේන්න ඕනි, ඉන්සියුලිනුත් අපි ගේන්න ඕනි. බෙහෙත් මොකුත් නැහැ ආණ්ඩුවේ ඉස්පිරිතාල වල. මොනවද බං මේ ජරා ආණ්ඩුව සෞඛ්‍යයට වෙන් කරනවා කියලා කරන්නේ . හෙණම ගහපන් බලු මහින්දයට අපේ සල්ලි විනාශ කරනවට

    ඔබට රුධිරයේ සීනී මට්ටම (ප්ලස්මා ග්ලූකෝස්) බලාගන්න ග්ලූකෝමීටරයක් අවශ්‍යවෙන්නෙ නැහැ...ඒක 100කට 200ක්ම වැරදි....
    ඔබේ රුධිරයෙ සීනිමට්ටම බලාගන්න ඕනනම් එන්න අපේ රෝහලට අපි නොමිලේ කරලා දෙන්නෙ..
    ඉන්සියුලින් නම් හදන්නෙ ඌරන්ගෙ අක්මාවෙන් ඒනිසා ඉන්සියුලින් මුස්ලිම් අයට හරාම්......
    අපිට හැමදෙයක්ම රජයෙන් බලාපොරොත්තු වෙන්න බැහැ...
    මේ ගොල්ලො කරන නාස්තියෙ හැටියට...
    :cool::cool::cool:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේ‍ේන ඉන්න එවුන්ම ‍දේවි ඕන් කියලම....මම නොදන්න චෙස්...:P
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land

    :confused::D